උපකරණ සහ ලිපිද්‍රව්‍ය මිලදි ගැනීම සඳහා පාසල් සිසු සිසුවියන් සඳහා රුපියල් 6000ක වවුචර් පත් ලබා දීමේ ක්‍රියාවලිය මේ වනවිට ආරම්භ කර තිබේ.
ඒ අනුව අදාළ සුදුසුකම් සපුරණ සියළුම සිසු සිසුවියන්ට මෙම රුපියල් 6000ක වවුචරය හිමිවන බවත් ඒ සඳහා වන අයදුම්පත පාසලේ විදුහල්පති මාර්ගයෙන් 2025 ජනවාරි 22ට පෙර යොමු කළ යුතුව ඇත.