අභියාචනාධිකරණ සභාපති, විනිසුරු බන්දුල කරුණාරත්න මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට නියමිත බව වාර්තා වනවා.
මන්ත්‍රීවරු 118කගේ අත්සන් සහිතව එය ඉදිරිපත් කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.