‘Starlink’ Lanka (Private) Ltd හරහා ක්‍රියාත්මක කිරීමට නියමිත ‘Starlink’ චන්ද්‍රිකා බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සේවාවේ පැකේජ සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව, අවමය මසකට රුපියල් 9,200 සිට උපරිමය රුපියල් මිලියන 1.8 ක් දක්වා වන පැකේජ 5කට අනුමැතිය හිමිවනවා.
Check latest article from this author !
Previous Post
චීනයට ලංකාවෙන් කුකුල් මස්
Next Post
ක්ලීන් ශ්‍රී ලංකා ගැන විශේෂ වැඩමුළුවක්…
Recent Posts
- ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර සබඳතා අලුත් මාවතකට; විදේශ ඇමතිවරුන්ගෙන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක්
- ලක්ෂ 10ක ශ්‍රී ලාංකිකයින් ගැන රජයේ අවධානය; ලාංකිකයින්ගේ ආරක්ෂාවට තානාපති කාර්යාල පැය 24 පුරාම විවෘතයි
- බලපත්‍ර නැතිව තෙල් රැස් කිරීම අවදානම්: ඊයේ කිහිප දෙනෙකු අත්අඩංගුවට
- ඉතාලියේ ශ්‍රී ලාංකික බර වාහන රියදුරන්ගේ බලපත්‍ර ගැටලුව ඇමති බිමල්ගේ අවධානයට
- 2025 දී අල්ලස් දැලට හසුවූ 214 දෙනා අතර දේශපාලනඥයින් 15ක්