හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සොහොයුරා වන තිසර නානායක්කාර එළඹෙන 17 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය විසිනුයි අදාළ තීරණය අද (06) ප්‍රකාශයට පත් කළේ. විදේශ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි පසුගියදා ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණේ.
Check latest article from this author !
Recent Posts
- ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර සබඳතා අලුත් මාවතකට; විදේශ ඇමතිවරුන්ගෙන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක්
- ලක්ෂ 10ක ශ්‍රී ලාංකිකයින් ගැන රජයේ අවධානය; ලාංකිකයින්ගේ ආරක්ෂාවට තානාපති කාර්යාල පැය 24 පුරාම විවෘතයි
- බලපත්‍ර නැතිව තෙල් රැස් කිරීම අවදානම්: ඊයේ කිහිප දෙනෙකු අත්අඩංගුවට
- ඉතාලියේ ශ්‍රී ලාංකික බර වාහන රියදුරන්ගේ බලපත්‍ර ගැටලුව ඇමති බිමල්ගේ අවධානයට
- 2025 දී අල්ලස් දැලට හසුවූ 214 දෙනා අතර දේශපාලනඥයින් 15ක්