මහර සිරකරුසමූහය ඝාතනය යටපත් කිරීමට නීතිපතිට ඉඩ නොදිය යුතුය වෙනුවෙන් පෙළ ගැසෙමු යුක්තියේ පාගමන සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සංවිධානය කළ පාගමන කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ආරම්භ වී ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කළා. එහිදී විරෝධතාකරුවන් කරුවන් හතර දෙනෙක් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ සාකච්ඡාව සඳහා යෑමට අවස්ථාව හිමිවුණා. 2020 අවුරුද්දේ නොවැම්බර් 30 සහ දෙසැම්බර් 01 යන දින සීයයකට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් මහර බන්ධනාගාරයේ සිදු කළ වෙඩි තැබීමෙන් සිරකරුවන් 11 දෙනකු ඝාතනය කරනු ලැබුවා
Check latest article from this author !
සංචාරක අධිකාරියේ රක්ෂණ වංචාව: ප්‍රසන්නගේ නඩුව 23 වනදාට කල් යයි
January 17, 2026
Recent Posts
- විරෝධතා මැද වුවත් ළමා ආරක්ෂණ රාමුවක් තුළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනවා – අග්‍රාමාත්‍යවරිය
- නුවරඑළිය ගොඩනගන්න බදුල්ලෙන් 5,000ක ශ්‍රම බලකායක්; ‘අධිෂ්ඨානයේ ශ්‍රම මෙහෙයුම’ ඇරඹෙයි
- සංචාරක අධිකාරියේ රක්ෂණ වංචාව: ප්‍රසන්නගේ නඩුව 23 වනදාට කල් යයි
- පුරාවස්තු හෝ ආගමික ස්ථාන මුල්කරගෙන ජාතිවාදය අවුළුවන්න ඉඩ දෙන්නේ නෑ – යාපනයේදී ජනාධිපති අවධාරණය කරයි
- ඩුබායිහි සැඟව සිටි අපරාධකරුවන් දෙදෙනෙකු සහ කාන්තාවක් රතු නිවේදන මත දිවයිනට රැගෙන එයි