එළඹෙන පාසල් වාරයේ සිට පාසල් උපකරණ ලබා ගැනීම සඳහා එක් පාසල් සිසුවෙකුට රුපියල් 6000ක දීමනාවක් ලබාදෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (03) පාර්ලිමේන්තුවේ දී පැවසුවා. ඒ අනුව ළමා නිවාසවල සිටින දරුවන්, දෙමව්පියන් මියගිය දරුවන්, මව හෝ පියා ආබාධිත දරුවන් සහ ආර්ථික වශයෙන් අසරණ වී ඇති දරුවන්ටත් මෙම දීමනාව 2025 වර්ෂයේ සිට ලබාදීමට සියලු ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
Recent Posts
- ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර සබඳතා අලුත් මාවතකට; විදේශ ඇමතිවරුන්ගෙන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක්
- ලක්ෂ 10ක ශ්‍රී ලාංකිකයින් ගැන රජයේ අවධානය; ලාංකිකයින්ගේ ආරක්ෂාවට තානාපති කාර්යාල පැය 24 පුරාම විවෘතයි
- බලපත්‍ර නැතිව තෙල් රැස් කිරීම අවදානම්: ඊයේ කිහිප දෙනෙකු අත්අඩංගුවට
- ඉතාලියේ ශ්‍රී ලාංකික බර වාහන රියදුරන්ගේ බලපත්‍ර ගැටලුව ඇමති බිමල්ගේ අවධානයට
- 2025 දී අල්ලස් දැලට හසුවූ 214 දෙනා අතර දේශපාලනඥයින් 15ක්