අද(10) දහවල් 12ට පෙර සේවයට වාර්තා නොකළ හොත්, වර්ජනයේ නිරත සේවකයන් සේවය අතහැර ගියා සේ සලකන බව දන්වමින් සහ මෙය අවසාන නිවේදනය බවට ද දන්වා දුම්රිය දෙපාර්තමේන්තුව වර්ජනයේ නිරත සේවකයන්ට සිහි කැඳවීමක් සිදු කර තිබෙනවා. ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් විසින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.
Check latest article from this author !
Previous Post
නාධිපතිවරණයට අදාළ මූලික වටයේ සාකච්ඡාවක්…
Next Post
මාළිමාවට එරෙහිව එජාපය සහ සජබ එක්වෙයිද?
Recent Posts
- “සුබදායී දේ පතමු; නරකම දේට සූදානම් වෙමු” – ජනාධිපතිගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්
- ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර සබඳතා අලුත් මාවතකට; විදේශ ඇමතිවරුන්ගෙන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක්
- ලක්ෂ 10ක ශ්‍රී ලාංකිකයින් ගැන රජයේ අවධානය; ලාංකිකයින්ගේ ආරක්ෂාවට තානාපති කාර්යාල පැය 24 පුරාම විවෘතයි
- බලපත්‍ර නැතිව තෙල් රැස් කිරීම අවදානම්: ඊයේ කිහිප දෙනෙකු අත්අඩංගුවට
- ඉතාලියේ ශ්‍රී ලාංකික බර වාහන රියදුරන්ගේ බලපත්‍ර ගැටලුව ඇමති බිමල්ගේ අවධානයට