සජිත්ගේ තිස්සට මාලිමාවෙන් පැය කීපයක්
සමගි ජන බලවේගයේ තිස්ස අත්තනායක ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය සම්බන්ධයෙන් ගෙන යන ව්‍යාජ ප්‍රචාරය පිළිබඳව ඉදිරි පැය කිහිපය තුළ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර සමාව නොගත හොත් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අවධාරණය කර සිටී. ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස ජනමාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක්
නින්දෙන් අවදි වූ නිමල් රජපක්ෂලා අමතයි
පොහොට්ටු පක්ෂයෙන් මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වූ නිමල් සිරිපාල ද සිල්වා රනිල් වික්‍රමසිංහගේ වේදිකාවේ සිට රාජපක්ෂ කඳවුරට දැඩි ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන තිබේ. පසුගිය දිනක පවත්වන ජන හමුවක දී නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කර තිබෙන්නේ රාජපක්ෂලා විසින් රනිල් වික්‍රමසිංහව විනාශ කර සජිත් ප්‍රේමදාසව ආරක්ෂා කරන බව ය. ඔහු
දමිළ පුවත්පත්වලත් සහය අනුරට
මෙවර ජනාධිපතිවරණයේ දී දමිළ ජනතාව ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක පිළිබඳව දැඩි අපේක්ෂා සහගතව සිටින බව දමිළ පුවත්පත්වල පළ කරන ප්‍රවෘත්ති සහ වාර්තාවලින් තහවුරු වී තිබේ. ඊයේ (20) නිකුත් කළ ප්‍රධාන දිනපතා දමිළ පුවත්පත් තුනක ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ දේශපාලන ස්ථාවරයන් පිළිබඳව ප්‍රමුඛ වාර්තා
රනිල් දළදා පෙරහැරත් විකුණයි…
මහනුවර දළදා පෙරහැර සාර්ථක ලෙස අවසන් කළ බව රාජ්‍ය නායකයාට දැනුම් දීමේ චාරිත්‍රානුකූල පිළිවෙත ඊයේ (20) මහනුවර ජනාධිපති මන්දිරයේ දී දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල විසින් සිදු කළ අතර, ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ඡන්ද ප්‍රචාරක පොරොන්දු ලබාදීමේ අවස්ථාවක් බවට පරිවර්තනය කර ගෙන තිබේ. ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් ඊයේ නිකුත් කළ
තිලකරත්න දිල්ශාන්ට කෝටි 1100ක් අමතක වෙයි
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින සජිත් ප්‍රේමදාස සමඟ එක් වූ ඕස්ට්‍රේලියානු පුරවැසි තිලකරත්න දිල්ශාන් ඊයේ (20) මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර සංස්කෘතික අරමුදලේ රුපියල් කෝටි 1,100ක මූල්‍ය අපරාධය පිළිබඳව අමතක වී ඇති බව එම හමුවේදී කළ ප්‍රකාශයකින් පැහැදිලි විය. සජිත් ප්‍රේමදාස නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමති ධුරය දැරූ 2015 –
එක ඡන්ද හිමියෙකුට රැ 109ක් පමණයි
2024 ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු විසින් ප්‍රචාරක වියදම් ලෙස ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි එක් ඡන්ද හිමියකු වෙනුවෙන් වැය කළ හැකි උපරිම මුදල රුපියල් 109.00 ක් වියයුතු බව මැතිවරණ කොමිෂන් සභාව නියම කර තිබෙනවා. මේ අනුව එක් අපේක්ෂකයකුට මෙවර ජනාධිපතිවරණයට අදාලව එලෙස වැයකළ හැකි උපරිම සමස්ත වියදම රුපියල් 1,868,2,98,586.00 බව පවසන මැතිවරණ
අපේ ජයග්‍රහණයට බයවෙලා අපිට මඩගහන්න හදනවා – අනුර
තම ජයග්‍රහණයට බියවී ඇති පාලක කණ්ඩායම් තම අපේක්‍ෂාව විවිධ ආකාරයෙන් විකෘති කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු කියන්නේ සැප්තැම්බර් 21 වෙනිදා සිය ජයග්‍රහණයෙන් පසුව ඇතිවන තම පාලනයක් යටතේ විරුද්ධවාදීන්ගෙන් පළිගනී යැයි තව පැත්තකින් බියක් හදන බවයි. “1977 බලයට පත් වූ ජේ. ආර්. ජයවර්ධන පොලිසියට
මල්ලිකා අම්මා දිණුම් – ඩලස් නා ගනී
පොහොට්ටු පක්ෂයෙන් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සජිත් ප්‍රේමදාස සමඟ එක්වීමෙන් පසුව දේශපාලන වේදිකාවේ සිදු කරන කතා දැඩි ලෙස විවේචනය කෙරෙමින් පවතී. මෙම විවේචනය බාහිර සමාජය සිදු කරන ඒවා නොව ඩලස් අලහප්පෙරුම විසින් ඩලස් අලප්පෙරුමට ම විරුද්ධව එල්ල කර ගන්නා විවේචනවල ස්වභාවයක් ගෙන තිබේ. සජිත් ප්‍රේමදාස නිවාස ඉදිරි කිරීමේ ව්‍යාපෘති වෙනුවෙන් ප්‍රචාරය
මෙවර ජනාධිපතිවරණයේ සටන ඉතිහාසයේ පළමු වතාවට විපක්ෂය හා විපක්ෂය අතර -චම්පික රණවක
පසුගිය වතාවේ ගෝඨාභය පැමිණියා සේම මෙවර ආචාර්ය, මහාචාර්ය වෙස් මුහුණෙන් ජාතික ජනබලවේගය පැමිණියත් එහි ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ බවයි සජබ මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා. මෙවර ජනාධිපතිවරණයේ සටන ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩුව හා විපක්ෂය අතර නොපවතින බවත් එම සටන සිදුවන්නේ විපක්ෂය හා විපක්ෂය අතර බවත් ඔහු කියනවා. මාලිමාවේ වෙස් මුහුණ
ප්‍රධාන අපේක්ෂකයන්ට විවාදයක්
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් හය දෙනෙකුගේ සහභාගිත්වයෙන් මුහුණට මුහුණ විවාදයක් ලබන සැප්තැම්බර් මස 07 වන දින පැවැත්වීමට සංවිධානය කර ඇතැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි පවසනවා. මෙම විවාදය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජාතික ජන