සහල් හිගයක් නෑ ඒක බොරුවක්
පුවත්
0 min read
271

සහල් හිගයක් නෑ ඒක බොරුවක්

October 17, 2024
0

වෙළඳ පොළ තුළ සහල් හිඟයක් ඇති බවට පැතිර යන වාර්තා අසත්‍ය බව අප කළ සොයා බැලීමක දී අනාවරණය වුණා. මෙරට ප්‍රධාන පුවත්පතකට සම්බන්ධ වෙබ් අඩවියක් විසින් වාර්තා කර තිබුණේ වෙළඳ පොළේ සහල් හිඟයක් පවතින බවයි. ඒ අනුව දිවයින පුර සිටින අපගේ ප්‍රාදේශීය වාර්තාකරුවන්ගෙන් අප මේ පිළිබඳව විමසීමක් කළා. ඔවුන් ප්‍රදේශයේ

Continue Reading
පාරවල් හදද්දී ප්‍රතිලාභය යන්න ඔනේ ජනතාවට
පුවත්
1 min read
298

පාරවල් හදද්දී ප්‍රතිලාභය යන්න ඔනේ ජනතාවට

October 17, 2024
0

ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් විය යුතු බවත්, කිහිප දෙනෙකු අතට කොන්ත්‍රාත් ලැබෙනවා වෙනුවට එහි ප්‍රතිලාභ ප්‍රාදේශීය සහ ග්‍රාමීය ජනතාවට ලැබෙන අයුරින් එම ව්‍යාපෘති සැලසුම් කිරීම වැදගත් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළා. ඒ ජනාධිපති කාර්යාලයේ පැවති ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්

Continue Reading
රු. 3000ක දීමනාව විශ්‍රාමිකයින්ගේ ගිණුම්වලට මුදා හැරේ
පුවත්
0 min read
256

රු. 3000ක දීමනාව විශ්‍රාමිකයින්ගේ ගිණුම්වලට මුදා හැරේ

October 16, 2024
0

සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව අද (16) සිට ඔවුන්ගේ ගිණුම්වලට මුදා හැරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. විශ්‍රාමිකයන් සඳහා යෝජිත රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව නොගෙවීම සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඊට අදාළ මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබා දෙන ලෙස පසුගියදා උපදෙස්

Continue Reading
වාර්තාව තියෙනවා හැබැයි දෙන්නේ නෑ- ගම්මන්පිල
පුවත්
0 min read
296

වාර්තාව තියෙනවා හැබැයි දෙන්නේ නෑ- ගම්මන්පිල

October 16, 2024
0

පාස්කු දින ප්‍රහාරයට අදාළ සම්පූර්ණ වාර්තාව ලබා දෙන ලෙසට අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළ ද වාර්තාව ප්‍රසිද්ධ කරන බවට ඔහු සඳහන් නොකළ නිසා එය ලබා දිය නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා. ඒ කොළඹ දී අද(16) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින්. පාස්කු දින ප්‍රහාරයට අදාළ වාර්තාවේ කොටස්

Continue Reading
UN සහකාර මහලේකම් අගමැති හමුවෙයි – අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ රාජ්‍ය අංශය නවීකරණය ගැනත් කතා කරයි
පුවත්
1 min read
250

UN සහකාර මහලේකම් අගමැති හමුවෙයි – අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ රාජ්‍ය අංශය නවීකරණය ගැනත් කතා කරයි

October 15, 2024
0

මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ඩිජිටල් පරිවර්තනය තුළින් රාජ්‍ය අංශය නවීකරණය කිරීම කෙරෙහි එක්සත් ජාතීන්ගේ අවධානය යොමුව තිබේ. මේ පිළිබඳ අවධානය යොමු කර ඇත්තේ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් කන්නි විග්නරාජා අතර ඊයේ (14) පස්වරුවේ අගමැති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය. එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මෙහිදී

Continue Reading
හම්බන්තොටට නව දිස්ත්‍රික් ලේකම් වරයෙක්
පුවත්
0 min read
263

හම්බන්තොටට නව දිස්ත්‍රික් ලේකම් වරයෙක්

October 15, 2024
0

හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් තනතුරට පත්කිරීමක් සඳහා ඊයේ (14) කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති විජිත හේරත් අද (15) අනාවරණය කළේට. ඒ අද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීන්දු පිළිබඳ දැනුම් දීමේ කැබිනට් මාධ්‍ය හමුවේදීය. ඒ අනුව, මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගෙන, හම්බන්තොට

Continue Reading
ගම්මන්පිල කට නිසා නසී…
පුවත්
1 min read
252

ගම්මන්පිල කට නිසා නසී…

October 15, 2024
0

තමන් ලඟ ඇතැයි පවසන, පාස්කු ප්‍රහාරය පිළිබඳ අතුරුදහන් වූවා යැයි කියන වාර්තා වහාම දින තුනක් ඇතුළත රජයට බාරදෙන ලෙසත් එසේ තමන්ට එම වාර්තා ලැබුණු ආකාරය පිළිබඳවද හෙළි කළ යුතු බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල තමන් ලඟ ඇතැයි

Continue Reading
සජිත් ඉතාමත් බියගුළු නායකයෙක්.. දේවදත්ත වගේ වැඩ කරන්නේ – අජිත්
පුවත්
0 min read
273

සජිත් ඉතාමත් බියගුළු නායකයෙක්.. දේවදත්ත වගේ වැඩ කරන්නේ – අජිත්

October 12, 2024
0

සජබ ගම්පහ දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තුවේ සිය නම ඇතුළත්ව තිබුණත් තමා මෙවර මහ මැතිවරණයට තරග නොකරන බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම පවසනවා. ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු පවසා සිටියේ, ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් තමා ඉවත් කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. “මම මෙවර මැතිවරණයේදී සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික්කයේ

Continue Reading
හිටපු ඇමැතින් හය දෙනකුගේ වත්කම් පිළිබඳ පරීක්ෂණ…
පුවත්
0 min read
259

හිටපු ඇමැතින් හය දෙනකුගේ වත්කම් පිළිබඳ පරීක්ෂණ…

October 12, 2024
0

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු මැති ඇමැතින් ගණනාවක් විසින් වත්කම් උපයාගත් ආකාරය ගැන විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත. ඒ අනුව දැනටමත් අනුප පැස්කුවල් හා ජොන්ස්ටන් ප්‍රනාන්දු යන හිටපු අමාත්‍යවරුන්ට අදාළව අධිකරණ නියෝග ලබාගෙන තිබේ. මේ හැර මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන හා හිටපු අමාත්‍යවරයකු වන මර්වින්

Continue Reading
2024 මහ මැතිවරණය : ප්‍රධාන දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තු මෙන්න 
පුවත්
1 min read
302

2024 මහ මැතිවරණය : ප්‍රධාන දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තු මෙන්න 

October 12, 2024
0

මාලිමාවේ ජාතික ලැයිස්තුව  මෙවර මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයින්ගේ නම් පහතින් දැක්වෙයි. 01. බිමල් රත්නායකහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීජවිපෙ දේශපාලන මණ්ඩල සභිකජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික 02. මහාචාර්ය වසන්තා සුභසිංහකැළණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකසමාජ සවිබල ගැන්වීමේ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ

Continue Reading