
ගම්මන්පිලගේ නල්ලමලේ ‘පාස්කුදින ප්‍රහාරයේ වාර්තා’ නාඩගම
ගම්මන්පිල නම් උග්‍ර ජාතිවාදී විෂ සහිත, පාරාජිකා වී කුණුබක්කියට විසිවූ අවලංගු දේශපාලන තක්කඩියා විසින් අද දවසේ පාස්කුදින ම්ලේච්ඡ ප්‍රහාරයට අදාළ බව කියන ‘මහා රහස්‍ය වාර්තා දෙකක්’ එළියට දමන්නේලු! ඒක කරන්නේ තමන්ගේ ජීවිතය පරදුවට තබලා ලු!! එහෙත් මේ නාටකය ද කලින් ලියා කරලියට ගෙන එන නාඩගමකි. නාඩගමක් නොව මනුෂ්‍යයන්ට එරෙහි ප්‍රකම්පනීය

හිටපු නගරාධිපති ඉඩම් කොල්ලයක(VIDEO)
කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක ව්‍යාජ ඔප්පු සකසා ඉඩම් කොල්ලකෑමේ තැතක් හෙළි වෙයි. එසේ ඉඩම් විශාල ප්‍රමාණයක් මේ වන විටත් හිටපු නගරාධිපති අනීතිකව අයිති කරගෙන ඇති බව ත් තමන්ට තම දෙමාපියන්ගෙන් අයිතිව තිබූ නාවල රාජගිරිය ගල්පොත්ත පාරේ ඉඩම කොල්ලකෑමට ජනක උත්සාහ කරන බවත් කෝට්ටේ නගර සභාවේම හිටපු විධායක ඉන්ජිනේරු සුදත්

සජබ නායකයා සහ ලේකම් ඉවරයි
සමගි ජන බල සන්ධානය අභ්‍යන්තරයේ මතුවී ඇති නායකත්වයට එරෙහි අරගලය කැරැල්ලක් දක්වා වර්ධනය විය හැකි බවට ඇතැම් විශ්ලේෂකයන් අනාවැකි පළ කරති. එසේ අනාවැකි පළ කිරීමට මූලික පදනම වී තිබෙන්නේ මෙයට දින දෙකකට පෙර එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර පවත්වන ලද මාධ්‍ය හමුව මෙන් ම, දමිතා අබේරත්න

දමිතාගේ අභියෝගය හමුවේ ඡන්දයට දැඩි බලපෑම්
නොවැම්බර් 14 වෙනි දින පැවැත්වෙන මහ මැතිවරණයට රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් කර සිටි දමිතා අබේරත්නගේ නාම යෝජනා අවසන් මොහොතේ කපා හැරීම පිළිබඳව ගැටළුව සමගි ජන බලවේගය තුළ අභ්‍යන්තර කරුණු රැසක් හෙළි කිරීමට ඉවහල් වී තිබේ. නාම යෝජනා සකස් කිරීමේ දී අතපසු වීමක් සිදු වූයේ නම් එහි වගකීම බාර ගෙන ජාතික ලැයිස්තු

හිරිණිකා ජලනි ගැන කතා කරයි..
සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වූ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර සමග රංජිත් මද්දුමබණ්ඩාර ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් අභ්‍යන්තර ගැටුම් නිරාකරණය කර ගැනීමේ ප්‍රචාරක උත්සාහයක් දරනු ලැබීය. තමන් සමගි වනිතා ජාතික සංවිධායිකා ධුරයෙන් ඉල්ලා අස්වූයේ සජිත් ප්‍රේමදාස අපහසුතාවයකට පත් කිරීමේ චේතනාවකින් නොවන බව එහිදී ප්‍රකාශ කර තිබේ. එමෙන් ම එක් පුද්ගලයෙකුගේ

සහල් හිගයක් නෑ ඒක බොරුවක්
වෙළඳ පොළ තුළ සහල් හිඟයක් ඇති බවට පැතිර යන වාර්තා අසත්‍ය බව අප කළ සොයා බැලීමක දී අනාවරණය වුණා. මෙරට ප්‍රධාන පුවත්පතකට සම්බන්ධ වෙබ් අඩවියක් විසින් වාර්තා කර තිබුණේ වෙළඳ පොළේ සහල් හිඟයක් පවතින බවයි. ඒ අනුව දිවයින පුර සිටින අපගේ ප්‍රාදේශීය වාර්තාකරුවන්ගෙන් අප මේ පිළිබඳව විමසීමක් කළා. ඔවුන් ප්‍රදේශයේ

පාරවල් හදද්දී ප්‍රතිලාභය යන්න ඔනේ ජනතාවට
ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් විය යුතු බවත්, කිහිප දෙනෙකු අතට කොන්ත්‍රාත් ලැබෙනවා වෙනුවට එහි ප්‍රතිලාභ ප්‍රාදේශීය සහ ග්‍රාමීය ජනතාවට ලැබෙන අයුරින් එම ව්‍යාපෘති සැලසුම් කිරීම වැදගත් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළා. ඒ ජනාධිපති කාර්යාලයේ පැවති ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්

රු. 3000ක දීමනාව විශ්‍රාමිකයින්ගේ ගිණුම්වලට මුදා හැරේ
සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව අද (16) සිට ඔවුන්ගේ ගිණුම්වලට මුදා හැරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. විශ්‍රාමිකයන් සඳහා යෝජිත රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව නොගෙවීම සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඊට අදාළ මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබා දෙන ලෙස පසුගියදා උපදෙස්

වාර්තාව තියෙනවා හැබැයි දෙන්නේ නෑ- ගම්මන්පිල
පාස්කු දින ප්‍රහාරයට අදාළ සම්පූර්ණ වාර්තාව ලබා දෙන ලෙසට අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළ ද වාර්තාව ප්‍රසිද්ධ කරන බවට ඔහු සඳහන් නොකළ නිසා එය ලබා දිය නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා. ඒ කොළඹ දී අද(16) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින්. පාස්කු දින ප්‍රහාරයට අදාළ වාර්තාවේ කොටස්

UN සහකාර මහලේකම් අගමැති හමුවෙයි – අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ රාජ්‍ය අංශය නවීකරණය ගැනත් කතා කරයි
මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ඩිජිටල් පරිවර්තනය තුළින් රාජ්‍ය අංශය නවීකරණය කිරීම කෙරෙහි එක්සත් ජාතීන්ගේ අවධානය යොමුව තිබේ. මේ පිළිබඳ අවධානය යොමු කර ඇත්තේ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් කන්නි විග්නරාජා අතර ඊයේ (14) පස්වරුවේ අගමැති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය. එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මෙහිදී