පුළුවන් රනිල් තවත් නඩුවක් පැටලේ…
පුරප්පාඩුව පැවැති අභියාචනාධිකරණ විනිසුරුධූර සඳහා විනිසුරුවරුන් පත් නොකිරීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ඉල්ලා ගොනුකළ පෙත්සමේ වග උත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබෙනවා. අදාළ පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපති නීතිඥ සේනක වල්ගම්පාය විසින්. එය අද ජනක් ද සිල්වා සහ
මහර සිරකරුවාගේ මරණය පහරදීමෙන් කළ ඝාතනයක් ද?
සිරකරුවන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රකට මහර බන්ධනාගාරය තුල කිහිප දිනකට ඉහතදී මරණයට පත්වූ රැඳවියකුගේ මෘත දේහය ජීවත්ව සිටින එකම ඥාතියා වන ඔහුගේ මෑණියන්ටවත් හඳුනා ගැනීම පිණිස ඉදිරිපත් කර නැතැයි සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛතම සංවිධානයක් විසින් හෙළි කර තිබේ. එම මරණය පහර දීමෙන් සිදුකළ ඝාතනයක් දැයි සැක පල කරන
ගිනි කන්දක් මත සිටිමින් පුනරුද යුගයට මග කියන ජනාධිපති
මේ වනවිට රටේ ආර්ථිකය ගිනි කන්දක ආකාරයෙන් පවතින බවත්, එම අනතුරුදායි මට්ටමෙන් මුදවා ගෙන ඉදිරියට ගමන් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පවතින දුර දක්නා නුවණ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් තහවුරු වී ඇති බව බොහෝ විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ. පසුගිය 24 වෙනි දින පළකරන ලද දේශය පුවත්පතේ කතු වැකියට තේමා කර
අනුරට මුහුණ දෙන්න රනිල් සජිත් පන්නලා, අලුත් කෙනෙක්…
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ සමගි ජන බල සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස යන දෙදෙනා ම ඉවත් කර නව සන්ධානයක් පිහිටුවීම කෙරෙහි සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වේ. එම පක්ෂ දෙක ඒකාබද්ධ කරමින් නව සන්ධානයක් ගොඩ නැගීමටත් මෙතෙක් පසුගිය මැතිවරණ කිහිපය පුරා ක්‍රියාකාරීව මෙම පක්ෂ දෙකකටම අදාළව නොසිටි පුද්ගලයෙකු
අර්ජුන් මහේන්ද්‍රන්ට යළි නොතීසි
හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට ලබන පෙබරවාරි මස 25 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් නියෝග නිකුත් කර තිබේ. ඒ, ඉකුත් 2015 වසරේ සිදු වූ මහ බැංකු බැඳුම්කර නිකුතුවකින් රජයට රුපියල් බිලියන දහයකට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම
නායකත්වයේ පමණක් නෙවෙයි අපේ ප්‍රතිපත්තිය පිළිබඳවත් ප්‍රශ්න තිබෙනවා – තිස්ස අත්තනායක
නායකත්වයේ පමණක් නොව සමගි ජන බලවේගයේ වැඩපිළිවෙල පිළිබඳව සහ ප්‍රතිපත්තිය පිළිබඳව ප්‍රශ්න තිබෙන බවත් ඒ අනුව පක්ෂය තුළ පූර්ණ ප්‍රතිසන්ධනයක් අවශ්‍ය බවත් එහි ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසයි. ඔහු මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමිණි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වන සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක
අමාත්‍ය මණ්ඩලවල විෂයපථයන් හා කාර්යභාරයන් ගැසට් කෙරේ…
නව අමාත්‍ය මණ්ඩලයේ විෂයයන් සහ කාර්යභාරයන් ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව අමාත්‍යාංශ 24කට අයත් විෂයන් හා ආයතන මෙලෙස ගැසට් කර ඇති අතර වැඩිම ආයතන ප්‍රමාණයක් පවතින්නේ ජනාධිපතිවරයා අමාත්‍ය ධුරය දරණ මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන
සියලු මන්ත්‍රීවරුන් තමන් මහජන නියෝජිතයින් බව සිහි තබාගෙන වැඩ කරන්න – අගමැති හරිනි
පසුගිය කාලයේ ජනතාවගේ පිළිකුලට සහ අප්‍රසාදයට පත් වූ පාර්ලිමේන්තුව යළිත් උත්තරීතර ආයතනයක් බවට පත් කරන්නට නම් සියලු මන්ත්‍රීවරුන් තමන් මහජන නියෝජිතයින් බව සිහි තබාගෙන වැඩ කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ප්‍රකාශ කළා. දහවන (10) පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනුයි
ජාතික ආරක්‍ෂාව පිළිබඳව බියක්!!
නව රජය බලයට පත් වීමෙන් පසුව දකුණේ අන්තවාදී, ජාතිවාදී පිරිස් මෙන්ම උතුර, නැඟෙනහිර පළාත්වල ශේෂ වී සිටින එම පිරිස් ද ගෙවී යන මෙම සතිය කෙරෙහි දැඩි අවධානයක් යොමු කර ඇත. දකුණේ ජාතිවාදී කණ්ඩායම් ව්‍යාජ වීඩියෝ සමාජ මාධ්‍යවලට මුදාහරිමින්, උතුරේ ‘මහවිරු සැමරුම්’ පිළිබඳව ප්‍රචාරය කරමින් සිටිති. එම ප්‍රචාර ජාතික ආරක්‍ෂාවට පවා තර්ජන ගෙන දෙන
රනිල්ට තරු පෙන්වන උත්තරයක් !
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මහලේකම්, නීතිඥ ශර්මිලා පෙරේරා බී.බී.සී. ගුවන්විදුලියට ප්‍රකාශ කර ඇත්තේ, තමන් වෙස්සන්තරලා නොවන බව ය. රවී කරුණානායක එම පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට පත් කිරීම සම්බන්ධයෙන් හටගෙන තිබෙන අර්බුදය පිළිබඳව බී.බී.සී. ගුවන්විදුලිය කළ විමසීමක දී මහලේකම්වරිය මේ බව සඳහන් කර ඇත. රවී කරුණානායකට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා දී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහගේ