ජනාධිපති අරමුදලට විද්ද සෙට් එක…මහින්දගේ නීති ගාස්තුව ලක්ෂ 90යි
පුවත්
1 min read
193

ජනාධිපති අරමුදලට විද්ද සෙට් එක…මහින්දගේ නීති ගාස්තුව ලක්ෂ 90යි

December 18, 2024
0

ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතා කරමින් පැවති ආණ්ඩුවල මැති ඇමතිවරුන් වෙත ලබා දී ඇති ආකාරය සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස ඊයේ (17) පාර්ලිමේන්තුවේදී හෙළි කළේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නීති උපදේශක ලෙස කටයතු කළ බව කියන ජයන්ත වීරසිංහ වෙත ජනාධිපති අරමුදලින් රුපියල් ලක්ෂ 90ක් ගෙවා ඇති අතර, ලක්ෂ 300ක

Continue Reading
චීනයේ තවත් ප්‍රබල නායිකාවක් අගමැති හරිනිව හමුවෙයි
පුවත්
1 min read
160

චීනයේ තවත් ප්‍රබල නායිකාවක් අගමැති හරිනිව හමුවෙයි

December 18, 2024
0

චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ (CPPCC) ජාතික කමිටුවේ උප සභාපතිනි Qin Boyong ඊයේ (17) පාර්ලිමේන්තුවේදී අගමැති ආචාර්ය හරිනි අමරසූරිය හමු වී තිබේ. එම සභාපතිනි ඇතුළු දූත පිරිස පිළිගත් අගමැතිනි, දෙරට අතර දීර්ඝකාලීන මිත්‍රත්වය අගය කරමින් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කර ඇත. රෝග පාලනය, තිරසාර සංවර්ධනය සහ බහුවිධ ක්ෂේත්‍රයන්හි

Continue Reading
ශ්‍රී ලංකාව ඉන්නේ නව යුගයක එළිපත්තේ – ජනපති
පුවත්
1 min read
179

ශ්‍රී ලංකාව ඉන්නේ නව යුගයක එළිපත්තේ – ජනපති

December 17, 2024
0

ශ්‍රී ලංකාව සිටින්නේ නව යුගයක එළිපත්ත මත බව ජනාධිපති අනුර දිසානායක  ඉන්දියාවේදී පැවසීය. ඉන්දු- ලංකා ඉපැරණි මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා තම පරිපාලනය කැපවී සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති අනුර දිසානායක මේ බව කීවේ ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු විසින් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක  වෙනුවෙන් පිරිනමනු ලැබූ රාජ්‍ය

Continue Reading
මන්ත්‍රීවරු 36ක් ජනපති අරමුදලටත් විදලා
පුවත්
1 min read
154

මන්ත්‍රීවරු 36ක් ජනපති අරමුදලටත් විදලා

December 17, 2024
0

මූලික අරමුණු වලින් බැහැරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 36 දෙනකුට ජනාධිපති අරමුදලෙන් 2005- 2024 කාල සීමාවේදී රුපියල් කෝටි ගණනින් මුදල් ලබා දී ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය. මෙයින් වැඩිම මුදල ලබා දී තිබුණේ හිටපු අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතාට බවත් ඔහුට රුපියල් කෝටි තුනක

Continue Reading
යෝෂිත, නෙවිල් CID මගහරී..!
පුවත්
1 min read
178

යෝෂිත, නෙවිල් CID මගහරී..!

December 17, 2024
0

යෝෂිත රාජපක්‍ෂ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පෞද්ගලික ආරක්ෂක මේජර් නෙවිල් වන්නිආරච්චි ප්‍රශ්ණ කිරීමක් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (16) කැඳවීමක් කර තිබුණද ඔවුන් දෙදෙනාම CID මගහැර තිබේ. කෙසේ නමුත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් එම දෙපාර්තමේන්තුවට පැමිණ සදහන් කර ඇත්තේ යෝෂිත රාජපක්‍ෂට සහ නෙවිල් වන්නිආරච්චිට ඊයේ දිනයේ පැමිණීමට අපහසු

Continue Reading
අගමැති හරිනි අමරසූරිය සහ සමස්ත චීන කාන්තා සම්මේලනයේ (ACWF) උප සභාපති Zhang Dongmei අතර හමුවක්
පුවත්
1 min read
190

අගමැති හරිනි අමරසූරිය සහ සමස්ත චීන කාන්තා සම්මේලනයේ (ACWF) උප සභාපති Zhang Dongmei අතර හමුවක්

December 17, 2024
0

කාන්තාවන් සවිබල ගැන්වීම සහ සංවර්ධනය සඳහා වන අන්‍යෝන්‍ය උත්සාහයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත. කාන්තාවන්ගේ සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ආර්ථිකය කෙරෙහි දායකත්වය සඳහා වන අභියෝග හා අවස්ථා පිළිබඳවත් කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය සහ බිම් මට්ටමේ නියෝජනය වැඩි කිරීම පිලිබදවත් අවධානය යොමු ව ඇති අතර කාන්තා සංවර්ධනය පිලිබඳ චීනයේ ප්‍රගතියද සමස්ත චීන

Continue Reading
ජනපති සහ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයින් අතර සාකච්ඡාවක්
පුවත්
0 min read
218

ජනපති සහ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයින් අතර සාකච්ඡාවක්

December 17, 2024
0

ශ්‍රී ලංකාවේ අයෝජන කෙරෙහි යොමු වීමට කැමැත්ත පළ කරයි ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවදිල්ලි නුවර දී අද (16) පස්වරුවේ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයන් සමඟ සාකච්ඡාවකට එක් විය. ඉන්දියානු කර්මාන්ත සම්මේලනය විසින් සංවිධානය කරන ලද මෙම සාකච්ඡාවට ඉන්දියාවේ ප්‍රමුඛතම ව්‍යවසායකයන් සහභාගී විය. ශ්‍රී ලංකාවේ

Continue Reading
ඉන්දු-ලංකා දිගුකාලීන මිතුදම ශක්තිමත් කිරීමට ජනාධිපතිවරුන් අතර සාකච්ඡා
පුවත්
1 min read
188

ඉන්දු-ලංකා දිගුකාලීන මිතුදම ශක්තිමත් කිරීමට ජනාධිපතිවරුන් අතර සාකච්ඡා

December 17, 2024
0

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු අතර විශේෂ හමුවක් ඊයේ (16) රාත්‍රියේ නව දිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී පැවැත්විණි. මෙම හමුවේදී ඉන්දු-ශ්‍රී ලංකා දිගුකාලීන මිතුදම ශක්තිමත් කිරීම සහ කලාපීය ආරක්ෂාව පිළිබඳ අදහස් හුවමාරු කරගනු ලැබීය. සුහදශීලී සංවාදයක් අනතුරුව, ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු ජනාධිපති අනුර කුමාර දිසානායක

Continue Reading
නව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න
පුවත්
0 min read
193

නව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න

December 17, 2024
0

නව කථානායක ලෙස පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඒකමතිකව පත් කර තිබේ. නව කථානායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න සුදුසු යැයි අගමැති ආචාර්ය හරිනි අමරසූරිය යෝජනා කළ අතර සභානායක බිමල් රත්නායක විසින් එය ස්ත්‍රීර කරන ලදී. නව කථානායක ධුරයට විපක්ෂයෙන්ද මන්ත්‍රීවරයෙකු යෝජනා කර

Continue Reading
බිරිඳ, දරුවෝ, අම්මා පවා පාවාදෙන සජිත්?
පුවත්
1 min read
186

බිරිඳ, දරුවෝ, අම්මා පවා පාවාදෙන සජිත්?

December 16, 2024
0

තමන් වෙනුවෙන් ඉටු කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බිරිඳ, දරුවෝ, අම්මා ඇතුළු පරම්පාරවම එක්ක දිවුරමින් පොරොන්දු වූ කරුණු ඉටු නොකළ මගහැරිය බවත් සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් පැවති විශ්වාසය ඔහු කඩ කළ බවත් සඳහන් කරමින් කඩුවෙල ආසනයේ සමගි බල සන්ධානයේ සංවිධායක හිටපු පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සමගි ජන සන්ධානයෙන්

Continue Reading