e-Traffic : රථ වාහන පැමිණිලි දැනුම්දෙන්න ඔබටත් අවස්ථාවක් – Clean Sri Lanka
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩ සටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය විසින් e-Traffic ජංගම දුරකථන යෙදුම හඳුන්වා දී තිබේ. එම ජංගම දුරකථන යෙදවුම ඊයේ (01) පොලිස් මූලස්ථානයේදී වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය විසින් හඳුන්වා දීමට පියවර ගෙන තිබුණි. මෙම ජංගම දුරකථන යෙදවුම හරහා මාර්ග ආශ්‍රිතව සිදුවන රථ වාහන වැරදි හා මාර්ග නීති
ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 7කින් ජය !
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර අද පැවති අවසන් විස්සයි විස්ස තරගය ලකුණු 07කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 218ක් රැස් කළා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 14ක්ද, කුසල්
නව ජාතික බුද්ධි ප්‍රධානීයා වැඩ අරඹයි
අභිනවයෙන් පත් වූ ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය (විශ්‍රාමික) සිය ධුරයේ වැඩ ආරම්භ කර තිබෙනවා. ඊයේ (01) දින ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා අතින් මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය (විශ්‍රාමික) සිය පත්වීම් ලිපිය ලබා ගත්තා. ඉන් අනතුරුව ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ
රේගුවට වාර්ථාගත ආදායමක්
ශ්‍රී ලංකා රේගුව විසින් පසුගිය වසරේදී රුපියල් ට්‍රිලියන 1.5ක් ඉක්ම වු ආදායමක් වාර්තා කර තිබෙනවා. ඒ අනුව රුපියල් ට්‍රිලියන 1.515ක ආදායමක් පසුගිය වසරේ දී වාර්තා වී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවා. එය ශ්‍රී ලංකා රේගුව වසරක් තුළ ලබාගත් ඉහළම ආදායම වේ. රජය
ජනතාවාදී පාලනයෙන් නව වසරට සුබ පැතුම්
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ රජය යටතේ එළඹෙන 2025 නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරන ජනාධිපතිවරයා නිදහසින් පසු ලංකාවේ පළමු වරට බිහිකර තිබෙන ජනතාවාදී පාලනය යටතේ අනාගත අපේක්ෂා පිළිබඳව අවධාරණය කර තිබේ. “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” තේමාව මුල්කර ගනිමින් මෙම වසරේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වැඩ
මන්මෝහන් සිං මහතාට අගමැතිනි අවසන් ගෞරව දක්වයි
අභාවප්‍රාප්ත ඉන්දිය හිටපු අගමැති ආචාර්ය මන්මෝහන් සිං මහතාට අවසන් ගෞරවය දැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් විවෘත කරන ලද ශෝක ප්‍රකාශ පොතෙහි සටහනක් තබමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සිය අවසන් ගෞරවය පුද කිරීම අද (30) කොළඹ 03, ගාලු පාරේ, පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දී සිදු
සජිත්ට එරෙහි අලුත් සටනක්
සමගි ජන බලවේගයේ මේ වනවිට හටගෙන තිබෙන අභ්‍යන්තර ගැටුම් ජනවාරි මස මැද පමණ වනවිට තීරණාත්මකව පුපුරා යා හැකි බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. මෙතෙක් කාලයක් සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ විරෝධය පළ නොකළ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර, ඉමිටියාස් බාකීර් මාකර් පවා තම විරෝධයන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන මට්ටමට පත් වී ඇතැයි
හරීන් “අඩෝ” කිව්වේ රනිල්ටද?
රනිල් වික්‍රමසිංහගේ විශ්වාසවන්තයෙකු ලෙස සිටි හිටපු ඇමති හරීන් ප්‍රනාන්දු සමාජ ශාලාවකදී අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් යකා නැටීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රතිචාර ලැබෙමින් පවතී. ඇතැම් විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මේ තරම් පහත් ජීවන රටාවක් තිබෙන පුද්ගලයෙකු හට ඇමති ධුර ලබා දෙමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහට බැණ වැදිය යුතු බව
දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට පෙර ගෙවුම් කාඩ් පතක්
දැනට භාවිත කරන දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට පෙර ගෙවුම් දුම්රිය ප්‍රවේශ කාඩ් පතක් හඳුන්වා දෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ සඳහා පෞද්ගලික ආයතනයක් සමග එක්ව මේ වනවිට වැඩකටයුතු ආරම්භ කර ඇති බවයි, එම දෙපාර්තමේන්තුව කියා සිටින්නේ. ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමට මෙමගින් හැකියාව ලැබෙන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ජනාධිපතිතුමාගේ නත්තල් දින සුබපැතුම් පණිවිඩය
ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මෙලොව එළිය දුටු දිනය වන නත්තල ලොව පුරා ක්‍රිස්තු භක්තිකයෝ මහත් හරසරින් සමරති. සියල්ලෝ දුකින් මුදා ගැනීම සඳහා මෙලොව එළිය දුටු ජේසුස් ක්‍රිස්තුන්වහන්සේ කිසිඳු විටෙක ජනතාව දෙස ධනවත්, දිළිඳු ආදී වූ භේද ඇසතින් නොබැලූහ. උන්වහන්සේ දේව බිළිඳුන් ලෙස මෙලොව බිහි වූ දිනයේදී අතිශය දිළිඳු සහ අහිංසක මනුෂ්‍ය