සජිත් මැකීයාමට නියමිතයි…
සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය ගොඩනැගීමේදී පුරෝගාමී විශාල කාර්යභාරයක් ඉටු කළ තලතා අතුකෝරල එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයට පත්කර තිබේ. පසුගිය ජනාධිපතිවරණය ආසන්න වෙත්ම, තලතා අතුකෝරල සජිත්ගේ පක්ෂය හැර දමා රනිල් සමඟ එකතු වී දැඩි ප්‍රහාරයක් එල්ල කළාය. ඉන් පසු මේ දක්වා ම, සජිත් පිලේ අභ්‍යන්තර ගැටීම්
’ඊ-ට්‍රැෆික්’ මෙහෙයුම සාර්ථකයි
මාර්ග නීති කඩ කරමින් සහ අනතුරුදායක ලෙස වාහන පදවන රියැදුරන් පිළිබඳව කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය හඳුන්වා දී තිබෙන ‘’ඊ-ට්‍රැෆික්’ සේවාව සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බව වාර්තා වේ. එම සේවාව හඳුන්වා දී පැය 24ක කාලයක් තුළ වීඩියෝ පට ඇතුළත් පැමිණිලි 120ක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී
එජාප මහලේකම් ධූරය තලතාට
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල පත්කර තිබෙනවා.අදාළ පත්වීම හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ විසින් සිදුකළ බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පැවසුවේ.
යෝෂිත CIDයට
හිටපු ජනධිපති මහින්ද රාපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අද (3) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ කතරගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරිත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
2023 ලංගම බස් ගද්දී කෝටි 300කට ගහලා
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට 2023 වසරේදී බස් රථ 500ක් මිල දී ගැනීමේදී ඇස්තමේන්තුගත මිලට වඩා එක් බස් රථයකට රුපියල් ලක්ෂ 60ක් වැඩිපුර ගෙවීමෙන් බස් රථ 500ට රුපියල් කෝටි 300කට අධික මුදලක් (රුපියල් මිලියන 3010) නිකරුණේ ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය හෙළි කරනවා. ඉන්දීය ණය නියම ගිවිසුම යටතේ ශ්‍රී ලංකා රජයට
නිලන්ති කොට්ටහච්චිට අපහාස කළ පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට
ජාතික ජන බල බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චිට සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීමේ චෝදනා මත කළුතර මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී රවින්ද්‍ර රම්මුණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම දෙපාර්තමේන්තුවේ පරිඝනක අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අගුරුවාතොට බටගොඩ පිහිටි ඔහුගේ නිවසේදීයි අද පෙරවරුවේ අත්අඩංගුවට
මනූෂගේ මල්ලිට අහු වුනානම් CID එන්න
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයා වන තිසර නානායක්කාර විසින් සිදු කර ඇති රට රැකියා වංචාවන්ට හසුවූ පුද්ගලයන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඒ ගැන පැමිණිලි කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිවේදී බුද්ධික මනතුංග පවසනවා. ඔහු පවසන්නේ, තිසර නානායක්කාරගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේදී 2019 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා රුපියල් කෝටි 27කට
වැඩ කරන ජනතාවට වෙනුවෙන් WhatsApp අංකයක්
කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සඳහා කම්කරු අමාත්‍යාංශයෙන් නව WhatsApp අංකයක් හඳුන්වා දී තිබේ. තම සේවාවන් කාර්යක්ෂම කිරීමේ අරමුණින් සහ මහජනතාවට ද ඔවුන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කිරීම සඳහා +94707 22 78 77 යන මෙම නව WhatsApp අංකය හඳුන්වා දුන් බව කම්කරු අමාත්‍යාංශය පවසයි. කම්කරු අමාත්‍යංශය සහ කම්කරු දෙපාර්තමේන්තුව මගින් ජනතාව අපේක්ෂා කරනු ලබන
ඉතිහාසයේ සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කරන ලොකුම මුදලින් මෙවර මාලිමා ආණ්ඩුවේ අයවැයෙන් -නලින්ද ජයතිස්ස
සෞඛ්‍ය වෙනුවෙන් ඉතිහාසයේ වෙන් කරන වැඩිම මුදල මෙවර අයවැයෙන් වෙන්කරන බව සෞඛය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, මෙරට රජයේ රෝහලක් තුළ ඉදි කරනු ලැබූ පළමු හා එකම ඇටමිදුළු හා රුධිර ජනන සෛල බද්ධ කිරීමේ ඒකකය අද (02) මහරගම අපේක්ෂා රෝහලේදි විවෘත කිරීමේ අවස්ථාවට
ලංකාවේ ප්‍රථම ඇටමිදුළු බද්ධකිරීමේ ඒකකය විවෘත කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා ශ්‍රම දායකත්වයෙන් හා රුහුණු කතරගම මහා දේවාලයේ මුල්‍ය අනුග්‍රාහකත්වයෙන් පිළිකා රෝගි දරුවන් වෙනුවෙන් ඇටමිදුළු හා රුධිර ජනන සෛල බද්ධකිරීමේ ඒකකයක් මහරගම අපේක්ෂා රෝහලේ දී අද (02) විවෘත කෙරුණා. පිළිකා රෝගි දරුවන් වෙනුවෙන් රජයේ රෝහලක් තුළ ඉදිකරනු ලැබු පළමු හා එකම ඇටමිදුළු හා රුධිර ජනන සෛල බද්ධකිරීමේ