සජබ හඩයි සජිත් නිහඩයි – දයාසිරි ගේමට
පුවත්
0 min read
220

සජබ හඩයි සජිත් නිහඩයි – දයාසිරි ගේමට

May 14, 2025
0

පළාත් පාලන මැතිවරණයෙන් පසුව සමගි ජන බලවේගය තුළ ඇති වී තිබෙන අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් ආණ්ඩුවට එරෙහි සියලු පක්ෂ එකතු කිරීමේ නායකත්වය දයාසිරි ජයසේකර මහතා භාරගෙන ඇති බව තොරතුරු හෙළිවී තිබේ. පළාත් පාලන ආයතනවල බලය ස්ථාපිත කිරීම සඳහා ජාතික ජන බලවේගය හැර අනෙකුත් සියලු පක්ෂ එක්විය යුතු බවට සමගි ජන බලවේගයේ

Continue Reading
කොළඹ පුරපති ඡන්දය ජුනි 2
පුවත්
1 min read
216

කොළඹ පුරපති ඡන්දය ජුනි 2

May 14, 2025
0

කොළඹ මහ නගර සභාවේ පුරපති සහ නියෝජ්‍ය පුරපති තේරීම සඳහා ඡන්ද විමසීම ලබන මස 2 වැනිදා පැවැත්වීමට නියමිතය. මෙම ඡන්ද විමසීම පවත්වනු ලබන්නේ පළාත් පාලන කොමසාරිස්වරයා විසිනි. පුරපති ධූරය සහ නියෝජ්‍ය පුරපති ධූරයට සුදුස්සන් මෙසේ ඡන්දයකින් තෝරා ගැනීමට සිදුව ඇත්තේ කිසිම තනි පක්‍ෂයක් සියයකට පනහකට වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන නැති

Continue Reading
සංචාරක තරුණියගේ දේපල කොල්ල කා ප‍්‍රපාතයකට තල්ලු කර ගයිඩ් පලා යයි…
පුවත්
0 min read
551

සංචාරක තරුණියගේ දේපල කොල්ල කා ප‍්‍රපාතයකට තල්ලු කර ගයිඩ් පලා යයි…

May 14, 2025
0

25 හැවිරිදි විදේශීය සංචාරක තරුණයකගේ ජංගම දුරකථන ඇතුළු වටිනා දේපළ කොල්ලකා ඇය ප‍්‍රපාතයකට තල්ලු කර පලා ගිය සංචාරක මග පෙන්වන්නෙකූ ඇල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඇල්ජීරියා ජාතික මෙම තරුණියට කිසියම් බීම වර්ගයක් පානය කිරීමට දී සිහි නැති කිරීමෙන් අනතුරුව ඇය සතු ජංගම දුරකථන ඇතුළු වටිනා දේවල් කොල්ලකා මෙම පුද්ගලයා

Continue Reading
ගැරඩිඇල්ල බස් අනතුර සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක්
පුවත්
1 min read
517

ගැරඩිඇල්ල බස් අනතුර සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක්

May 13, 2025
0

කොත්මලේ , ගැරඩිඇල්ල බස් අනතුර සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර තිබේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා ප්‍රධානත්වය දරණ එම කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ,  නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර, නියෝජ්‍ය පොලිස්පති මංජුල සෙනරත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණගල සහ යාන්ත්‍රික ඉංජිනේරු

Continue Reading
පාර්ලිමේන්තුවේ හිටපු ලොක්කෙක් හිතුමතේට රට ගිහින්
පුවත්
1 min read
170

පාර්ලිමේන්තුවේ හිටපු ලොක්කෙක් හිතුමතේට රට ගිහින්

May 13, 2025
0

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේදී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගිවී ඒ සඳහා පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්යාලයේ (Foreign Relation and Protocol) රුපියල් කෝටියකට වැඩි මුදලක් භාවිත කර ඇති බවට තොරතුරු අනාවරණයවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. එම කාර්යාලයේ මුදල් සීමාවකින් තොරව භාවිතා කිරීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට

Continue Reading
රාජ්‍ය වෙසක් සැමරුම නුවරඑළියේදී ..
පුවත්
1 min read
176

රාජ්‍ය වෙසක් සැමරුම නුවරඑළියේදී ..

May 12, 2025
0

රාජ්‍ය වෙසක් සැමරුම නුවරඑළියේදී පැවැත්වෙයි. එය ලබන 16 වැනිදා දක්වා ක්‍රියාත්මකයි. මෙවර ජාතික වෙසක් සතිය සැමරෙන්නේ, කළණ මිතුරන් ඇසුරු කරමු යන්න තේමා කර ගනිමින් ය. මේ අතර, වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සැල් 8712 ක් ලියාපදිංචි කර ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම සංගමය දැනුම් දෙන්නේ, සෞඛ්‍යාරක්ෂිතව

Continue Reading
බන්ධනාගාර ගත සිරකරුවන්ට විශේෂ රාජ්‍ය සමාවක්
පුවත්
1 min read
169

බන්ධනාගාර ගත සිරකරුවන්ට විශේෂ රාජ්‍ය සමාවක්

May 12, 2025
0

2025.05.12 වන දිනට යෙදෙන වෙසක් පුර පසළොස්වක පෝය දිනය වෙනුවෙන් ජනාධිපතිතුමා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන ව්‍යවස්ථාව මගින් පැවරී ඇති බලතල අනුව බන්ධනාගාර ගත සිරකරුවන්හට විශේෂ රාජ්‍ය සමාවක් ප්‍රධානය කර ඇත. ඒ අනුව පහත සදහන් පරිදි නියමයන් හා කොන්දේසි යටතේ මෙම විශේෂ රාජ්‍ය සමාව සිරකරුවන් හට ප්‍රධානය කර ඇත. •බන්ධනාගාරගතව දඩුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවන

Continue Reading
වෙසක් පුර පසළොස්වක පොහොය අදයි
පුවත්
0 min read
168

වෙසක් පුර පසළොස්වක පොහොය අදයි

May 12, 2025
0

බුදු තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (12) යෙදී තිබේ. බුදුරජාණන් වහන්සේගේ ඉපදිම, බුදුවීම සහ පිරිනිවන්පෑම සිදුවුයේ අදවන් පොහෝ දිනකය. ශාසනික වැදගත්කම් රාශියකින් යුත් වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ලක්වාසී මෙන්ම සමස්ත ලෝකවාසී ජනතාව ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට ප්‍රමුඛත්වය ලබාදෙමින් මහත් හරසින් යුතුව සමරනු ලබයි. මේ අතර තුනුරුවන්

Continue Reading
රනිල්-සජිත් සංසාර වෛරය කොළඹටත් එයි.. නගර සභා බලය මාලිමාවට
පුවත්
0 min read
206

රනිල්-සජිත් සංසාර වෛරය කොළඹටත් එයි.. නගර සභා බලය මාලිමාවට

May 10, 2025
0

කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විපක්ෂය බලය පිහිටුවීම ගැටලුකාරී වී ඇතැයි වාර්තාවේ. මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතුවී බලය පිහිටුවා ඒ ගමන සාර්ථක

Continue Reading
ටීචර් අම්මා වෘෂණ කෝෂවලට පහර දීමකින් තරුණයෙක් රෝහලේ… ඇය පලා යයි…
පුවත්
0 min read
184

ටීචර් අම්මා වෘෂණ කෝෂවලට පහර දීමකින් තරුණයෙක් රෝහලේ… ඇය පලා යයි…

May 10, 2025
0

මෑත කාලයේ ආන්දෝලනාත්මක සිදුවීමක් සම්බන්ධයෙන් කතාබහට ලක් වූ ජනප්‍රිය ශිෂ්‍යත්ව උපකාරක පන්ති ගුරුවරියක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ කරමින් සිටියි. ඒ ඇය, ඇගේ සැමියා සහකළමනාකරු විසින් තරුණයෙකුට පහර දීමේ සිදුවීමක් සම්බන්ධයෙනි. අදාළ තරුණයා පහරදීමෙන් තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර පහර කෑමෙන් තරුණයාගේ වෘෂණ කෝෂ වලට හානි සිදුව

Continue Reading