නාමල්ට එරෙහි නඩුවකට නීතිපති උපදෙස් පතයි
පුවත්
0 min read
158

නාමල්ට එරෙහි නඩුවකට නීතිපති උපදෙස් පතයි

February 13, 2025
0

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් පිරිසකට අදාළව ගත යුතු ක්‍රියාමාර්ගය පිළිබඳව නීතිපති උපදෙස් විමසීමට කටයුතු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (13) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. ඒ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් එන්.ආර්.කන්සල්ටන්සි නමැති සමාගමේ ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය

Continue Reading
ලසන්තගේ නඩුවට අදාළ තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපති දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම අත්හිටුවයි
පුවත්
0 min read
165

ලසන්තගේ නඩුවට අදාළ තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපති දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම අත්හිටුවයි

February 13, 2025
0

ලසන්තගේ නඩුවට අදාළ තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපති දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ. ඒ නීතිපති දෙපාර්තමේන්තුව පවසන ආකාරයට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පසුගිය 10 වනදා ලැබී ඇති, ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ රියැදුරු පැහැර ගැනීම සම්බන්ධයෙන් සහ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ගමන් කළ රථයේ තිබූ ලේඛනයක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් සාරාංශගත

Continue Reading
ලංකාව ඩිජිටල්කරණයට ඔරකල් සහය දේ…
පුවත්
1 min read
127

ලංකාව ඩිජිටල්කරණයට ඔරකල් සහය දේ…

February 13, 2025
0

ශ්රී ලංකාවේ ඩිජිටල්කරණය සඳහා සහාය වීමට ඔරකල් ක්ලවුඩ් යටිතල පහසුකම් (OCI) සැපයීම සඳහා ඔරකල් සමාගම කැමැත්ත පළ කරනවා. ඒ එක්සත් අරාබි එමීර් රාජ්යෙයේ පැවැත්වෙන් ලෝක රාජ්යේ සමුළුව (WGS) අතරතුර, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, (11) ඔරකල් සමාගමේ විධායක උප සභාපති මයික් සිසිලියා මහතා හවුවූ අවස්ථාවේදීයි. ආර්ථික සහ පාලන

Continue Reading
ලස්සන ලෝකයක් වෙනුවෙන් එක්වෙමු ! අනුරගෙන් ලෝක නායකයන්ට ආරාධනා
පුවත්
0 min read
158

ලස්සන ලෝකයක් වෙනුවෙන් එක්වෙමු ! අනුරගෙන් ලෝක නායකයන්ට ආරාධනා

February 13, 2025
0

දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණදීමට ගෝලීය පුරවැසියන් ලෙස එකට එක්විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ වර්තමානයේ දී ලෝකයේ සෑම රටක්ම මුහුණදෙන ගැටලු ඉතා සංකීර්ණ වන අතර කිසිවෙකුටත් හුදකලා ගමනක් නොමැති බවයි. ඊයේ සවස (12) එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවති 2025 ලෝක රාජ්‍ය සමුළු අමතමින්

Continue Reading
කප්පන් ගන්න ගිය මිරිස්කුඩු ප්‍රසන්නගේ ගෝලයා අත්අඩංගුවට
පුවත්
0 min read
134

කප්පන් ගන්න ගිය මිරිස්කුඩු ප්‍රසන්නගේ ගෝලයා අත්අඩංගුවට

February 13, 2025
0

කප්පම් ලබා ගැනීම සහ ව්‍යාපාරිකයන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ධනුෂ්ක නිමන්ත පෙරේරා නැමැත්තෙකු පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීරගේ සමීපතමයෙකු බවත් ඔහු කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු පොහොට්ටු පක්ෂ මන්ත්‍රී දුමින්ද පෙරේරාගේ වැඩිමහල් සහෝදරයා බවත් වාර්තා වනවා. මොහු අත්අඩංගුවට ගැනීමට ආසන්නතම හේතුව වී ඇත්තේ කිරිබත්ගොඩ නගරයේ

Continue Reading
කුවේට් අග්‍රාමාත්‍ය හා ජනපති අනුර අතර හමුවක්
පුවත්
1 min read
148

කුවේට් අග්‍රාමාත්‍ය හා ජනපති අනුර අතර හමුවක්

February 12, 2025
0

2025 ලෝක රාජ්‍ය සමුඵව සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක හා කුවේට් රාජ්‍ය අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්දුල්ලා අල් අහමඩ් අල් සබා අතර හමුවක් ඊයේ (11) පස්වරුවේ පැවැත්විණි. ශ්‍රී ලංකාවේ දේශපාලන හා මූල්‍ය ස්ථාවරත්වය තහවුරු වී තිබෙන වත්මන් අවස්ථාවේ ආයෝජන හා සංචාරක ක්ෂේත්‍ර සඳහා

Continue Reading
උඩු යටිකුරු වෙන ශ්‍රී ලංකා පොලිසිය
පුවත්
1 min read
220

උඩු යටිකුරු වෙන ශ්‍රී ලංකා පොලිසිය

February 12, 2025
0

ශ්‍රී ලංකා පොලිසියේ මෙතෙක් පැවති ආයතනික ව්‍යුහය වෙනස් කරමින් යම් යම් වෙනස්කම් කිරීමට මේ වන විට තීන්දු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මාධ්‍ය හමුවකදී (පෙබරවාරි 11) පැවසුවේ ය. පරීක්ෂණ කඩිනම් කිරීම සහ කාර්යක්ෂම කිරීම සඳහා මෙම තීරණය ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

Continue Reading
අනුර ලෝක රාජ්‍ය සමුළුව ඇමතීමට නියමිතයි…
පුවත්
1 min read
170

අනුර ලෝක රාජ්‍ය සමුළුව ඇමතීමට නියමිතයි…

February 12, 2025
0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහිදී පැවැත්වෙන 2025 ලෝක රාජ්‍ය සමුළුව අද(12) පස්වරුවේ ඇමතීමට නියමිතව තිබෙනවා. -අනාගත ආණ්ඩු හැඩගැස්වීම- යන තේමාව යටතේ සමුළුව ආරම්භ වූයේ ඊයේ(11) දිනයේයි. ඊට ලොව රාජ්‍ය නායකයින් රැසක් සභභාගි වී සිටිනවා. මේ අතර අද දිනයේත් ජනාධිපතිවරයා සමුළුවට පැමිණ සිටින රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු

Continue Reading
පොලිස් ස්ථානාධිපතිවරුන් 139කට එකවර ස්ථාන මාරුවීම්
පුවත්
0 min read
175

පොලිස් ස්ථානාධිපතිවරුන් 139කට එකවර ස්ථාන මාරුවීම්

February 12, 2025
0

පොලිස් ස්ථානාධිපතිවරුන් 139 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙම ස්ථාන මාරු කර ඇත්තේ, වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසිනි. ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ස්ථානාධිපතිවරුන් විශාල පිරිසකට එකවර මාරුවීම් ලබාදුන් ඉතිහාසයේ ප්‍රථම වතාව මෙය බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 105 දෙනෙකු

Continue Reading
ආණ්ඩුව දුර්වලයි ! ඒකයි ලයිට් කපන්නේ…
පුවත්
1 min read
170

ආණ්ඩුව දුර්වලයි ! ඒකයි ලයිට් කපන්නේ…

February 11, 2025
0

විදුලිය විසන්ධි වීමට ප්‍රධානතම හේතුව සූර්ය බල විදුලි උත්පාදනය ඉහළ නොදැමීම සහ අඩු විදුලි ඉල්ලුමක් ඇති කාල වේලාවන් කළමනාකරණය කිරීමේ දුර්වලතා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ සිය X ගිණුමෙහි සටහනක් තබමින්. පසුගියදා දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳ වැටීමට සැබෑ හේතුව කුමක් ද යන්න හඳුනා ගැනීමට වත්මන්

Continue Reading