ජාතික බදු සතිය අද ඇරඹෙයි..
පුවත්
0 min read
179

ජාතික බදු සතිය අද ඇරඹෙයි..

June 2, 2025
0

ජාතික බදු සතිය අද ආරම්භ වෙයි. එහි සමාරම්භක උත්සවය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙන්නේ, ජනාධිපති කාර්යාලයේදී ය. රජයේ බදු ආදායම ඉහළ නැංවීමේ අරමුණින් ජාතික බදු සතිය අද සිට ලබන 08 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙයි.

Continue Reading
පළාත් පාලන ආයතන 161 ක වැඩ අදින් ඇරැඹෙයි
පුවත්
0 min read
151

පළාත් පාලන ආයතන 161 ක වැඩ අදින් ඇරැඹෙයි

June 2, 2025
0

පලාත් පාලන ආයතන 161 ක් අද (02) දින සිට වැඩ කටයුතු ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. පසුගිය මැයි 6 දා පැවැති පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ ප්‍රතිඵල අනුව රාජ්‍ය පරිපාලන, පලාත් සභා හා පලාත් පාලන අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයේ පලාත් පාලන ආයතනවල නිල කාලය අදින් ආරම්භ

Continue Reading
ජනතාවගේ මූලික සහ කඩිනම් අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් ඉදිරි අයවැයෙන් ප්‍රතිපාදන – ජනපති
පුවත්
0 min read
160

ජනතාවගේ මූලික සහ කඩිනම් අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් ඉදිරි අයවැයෙන් ප්‍රතිපාදන – ජනපති

May 30, 2025
0

2026 අයවැය සඳහා අදහස් හා යෝජනා ලබා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු හා මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් අතර සාකච්ඡාවක් ඊයේ (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ඉදිරි අයවැය සැකසීමේදී දිස්ත්‍රික් මට්ටමින් ජනතාවගේ මූලික සහ කඩිනම් අවශ්‍යතා සපුරාලීමට ප්‍රමුඛත්වය ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපති මෙහිදී අවධාරණය කර ඇත.

Continue Reading
වසරේ වෙඩි තැබීම් 50ක්: මියගිය ගණන 30ක්
පුවත්
0 min read
182

වසරේ වෙඩි තැබීම් 50ක්: මියගිය ගණන 30ක්

May 30, 2025
0

වසරේ මේ දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශලින් වෙඩි තැබීම් සිද්ධීන් 50ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි එම වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 30 දෙනකු ඝාතනයට ලක්ව ඇතැයිද පොලිස් මූලස්ථානය සඳහන් කරයි ඒ අතර දෙවුන්දර ද්විත්ව ඝාතනයද වේ.

Continue Reading
ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට යළි අවසර
පුවත්
0 min read
164

ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට යළි අවසර

May 30, 2025
0

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ තීරුබදු නියෝග යළි තාවකාලිකව බලාත්මක කිරීමට එරට ෆෙඩරල් අභියාචනාධිකරණයෙන් ඊයේ (29) අවසර හිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඒ අනුව මෙම හදිසි බලතල නීතිය යටතේ තීරුබදු එකතුකිරීම තවදුරටත් සිදුකරගෙන යාමට ට්‍රම්ප් පරිපාලනයට අවසර හිමිවිය. මෙම බදු ප්‍රතිත්තිය අත්හිටුවීමේ නියෝගයක් අමෙරිකානු වාණිජ අධිකරණයක්

Continue Reading
තවත් හි. ඇමති 20ක් වැලිකඩ පෝලිමේ…
පුවත්
0 min read
170

තවත් හි. ඇමති 20ක් වැලිකඩ පෝලිමේ…

May 30, 2025
0

පැවති ආණ්ඩුවල හිටපු මැති ඇමතිවරුන් විසි දෙනෙකුට පමණක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කඩිනම් කරන ලෙස උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙයි. මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජයපාල මහතා පවසන්නේ විමර්ශන කඩිනම් කිරීමට උපදෙස් දී ඇති ඇතැම් විමර්ශන වසර 10ත් 15ත් අතර පැරණි ඒවා බවයි. මෙම සිදුවීම් පසුගිය රජයන් විසින් යටගසනු ලැබ ඇති

Continue Reading
ගැරඬිඇල්ල බිහිසුණු බස් අනතුරට හේතුව හෙළිවෙයි
පුවත්
1 min read
196

ගැරඬිඇල්ල බිහිසුණු බස් අනතුරට හේතුව හෙළිවෙයි

May 29, 2025
0

නුවරඑළිය ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදුවූ මාරක බස් අනතුර සිදුවූ ආකාරය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ පරීක්ෂණ මණ්ඩල වාර්තාව නිකුත් කර තිබේ. පසුගිය 11 වනදා අලුයම 4:45ට පමණ නුවරඑළිය – මහනුවර මාර්ගයේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී කතරගම සිට කුරුණෑගල බලා ධාවනය වූ NC – 1144 දරණ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථය ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර

Continue Reading
මෙරට මුහුදු සීමාවේ කල මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1758ක් සොයා ගැනේ.
පුවත්
0 min read
171

මෙරට මුහුදු සීමාවේ කල මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1758ක් සොයා ගැනේ.

May 29, 2025
0

​වසරේ මේ දක්වා කාලය තුළ මෙරට මුහුදු සීමාවේ කල මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1758ක් සොයා ගෙන ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පවසයි. ඒ අතරට හෙරොයින් කිලෝග්‍රෑම් 542ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1216ක් ඇතුළත් වේ. ඒවායෙහි සමස්ත වටිනාකම රුපියල් බිලියන 23ක් ඉක්මවන බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පවසයි. බහුදින යාත්‍රා වැටලීම් වලින් විශාලතම

Continue Reading
මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු වරදකරු කරයි
පුවත්
1 min read
175

මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු වරදකරු කරයි

May 29, 2025
0

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ එවකට හිටපු සභාපති සහ හිටපු වෙළඳ ඇමති නලින් ප්‍රනාන්දු

Continue Reading
දැවැන්ත පිම්මකට සූදානමක්
පුවත්
1 min read
166

දැවැන්ත පිම්මකට සූදානමක්

May 28, 2025
0

රාජ්‍ය සේවය අදූෂිත සහ ශක්තිමත් කිරීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ප්‍රමුඛත්වය ලබා දි තිබෙන අතර එහි තවත් පියවරක් අමාත්‍ය මණ්ඩලයෙන් අනුමත කර ඇත. අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ රාජ්‍ය සේවයේ පුරප්පාඩු සඳහා 15,073ක් අලුතින් බඳවා ගැනීමට අනුමැතිය ලබා දී ඇති බවයි. රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමේ පළමු

Continue Reading