
වසර 16කට පසු සාමාන්‍ය මහජනතාව වෙනුවෙන් දළදා ප්‍රදර්ශනයක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, සාමාන්‍ය මහජනතාව වෙනුවෙන් විශේෂ දළදා ප්‍රදර්ශනයක් සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි. 🔹 මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන් සමඟ සාකච්ඡාඑය සාර්ථකව සංවිධානය කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර, මහනුවර දිස්ත්‍රික් ලේකම්, රාජ්‍ය නිලධාරීන් සහ දළදා මාළිගාවේ දියවඩන නිලමේ ඇතුළු පිරිස

මාලිමා ආණ්ඩුවට තවත් විශාල ජයග්‍රහණයක්…
අවසන් මැතිවරණයෙන් පසු ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 2025 පෙබරවාරි ප්‍රතිඵලවලට අනුව සීඝ්‍රයෙන් ඉහළට ගොස් ඇති බව “වෙරිටේ රිසර්ච්” සිදුකරන ගැලප් ශෛලියේ ‘රට හිතන හැටි’ ජනමත විමසුමේ සමීක්ෂණයෙන් හෙළි වී තිබේ. වෙරිටේ රිසර්ච් විසින් අද (23) එම තොරතුරු ඇතුළත් නිවේදනය ප්‍රසිද්ධ කර ඇත. ඒ අනුව ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 2024 වසරේ

එකතු වෙන්න ගිය සජබ – එජාප වෙන වෙනම එයි
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය හා රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය එක්ව තරග නොකරන බව වාර්තාවේ. ඒ සඳහා හේතු වී ඇත්තේ එම පක්ෂ දෙක ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්ව තරග කිරීම සඳහා පැවැත් වූ සාකච්ඡා දින නියමයක් නොමැතිව අවසන් වී

“මේ පාතාල කණ්ඩායම් අතර ගැටුම් පමණක් නොවී, එම ක්‍රියා පිටුපස තවත් බලවේගයක් තියෙන්න පුළුවන් !
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ, රට තුළ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බවයි. ඔහු මේ බව අද (23) මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගැනීමෙන් අනතුරුව ප්‍රකාශ කළේය. “ජාතික ආරක්ෂාව සඳහා කිසිදු තර්ජනයක් නොමැති අතර, මේ වන විට පාතාල කණ්ඩායම් අතර ගැටුම් මතුව තිබුණද, එය මහජන ආරක්ෂාවට ප්‍රධාන තර්ජනයක් වී

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් ගැන විශේෂ අනාවරණයක්…
ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් 57ක් සහ ඔවුන්ගේ අනුගාමිකයින් 1,400ක් ක්‍රියාත්මක බව බුද්ධි තොරතුරු අනුව හෙළිවී ඇති අතර, ඔවුන්ට එරෙහි විමර්ශන ක්‍රියාත්මක බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අනාවරණය කළේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (22) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවේදීය. වසරේ මේ දක්වා කාලය තුළ ඝාතන

ලෝක බැංකු නියෝජිතයන් නලින්ද හමුවෙයි
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ සෞඛ්‍ය, පෝෂණය සහ ජනගහනය පිළිබඳ කළමනාකරු වෛද්‍ය Feng Zhao අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙම හමුවේදී, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ වත්මන් තත්ත්වය, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි සංවර්ධනය සඳහා ලෝක බැංකුවෙන් මෙතෙක් ලබා දුන් සහ

රටේ විමර්ශන අඩපණ කරන්න කට්ටියක් දගලනවා…
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, රට තුළ සිදුවන විවිධ අපරාධ හා විමර්ශන අඩපණ කිරීමේ උත්සාහයක නිරත වන පිරිසක් සිටින බවත්, ඔවුන් හඳුනාගෙන ඇති බවත් ය. එම පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා

සහල් තොග සැඟවූ ව්‍යාපාරිකයෙකුගේ සහල් තොගයක් රාජසන්තකයි
තම වෙළඳසැලේ සහල් තිබියදී, සහල් නොමැති බව ප්‍රකාශ කළ ඉබ්බාගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ රුපියල් ලක්ෂ 03කට වැඩි වෙළෙඳපොළ වටිනාකමක් සහිත කිරී සම්බා සහල් අසුරන 237ක ප්‍රමාණයක් රාජසන්තක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර තිබේ. මෙම ව්‍යාපාරිකයාට එරෙහිව එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නඩුවක්ද පවරා ඇත. එහිදී අදාළ ව්‍යාපාරිකයා තම

මන්ත්‍රීවරුන්ගේ ආරක්ශාව ගැන හොයන්න කතානායක පොලිස්පතිගෙන් ඉල්ලයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්වධව කටයුතු කරන ලෙස ඉල්ලමින් වරින් වර ලැබෙන ඉල්ලීම් පිළිබඳව සලකා බලා ඒ සම්බන්ධව සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට, එම ඉල්ලීම් වැඩබලන පොලිස්පති වරයා වෙත ඉදිරිපත් කිරීමට කථානායකවරයා විසින් පියවර ගෙන තිබෙනවා. කථානායකවරයා විසින් ,මේ බව අද උදෑසන පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ජනපති සහ මාලදිවයින් විදේශ කටයුතු ඇමති අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මාලදිවයින් ජනරජයේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා කලීල් (Abdulla Khaleel) අතර හමුවක් අද (20) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ. පසුගිය මැතිවරණවලදී ජනාධිපති ප්‍රමුඛ වත්මන් රජය ලබාගත් ජයග්‍රහණ සම්බන්ධව මාලදිවයින් ජනරජයේ සුබ පැතුම් එක් කර ඇති විදේශ ඇමති, මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව රට වෙනස් වී ඇති ආකාරය සම්බන්ධව සිය