බන්ධනාගාර ගත සිරකරුවන්ට විශේෂ රාජ්‍ය සමාවක්
පුවත්
1 min read
147

බන්ධනාගාර ගත සිරකරුවන්ට විශේෂ රාජ්‍ය සමාවක්

May 12, 2025
0

2025.05.12 වන දිනට යෙදෙන වෙසක් පුර පසළොස්වක පෝය දිනය වෙනුවෙන් ජනාධිපතිතුමා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන ව්‍යවස්ථාව මගින් පැවරී ඇති බලතල අනුව බන්ධනාගාර ගත සිරකරුවන්හට විශේෂ රාජ්‍ය සමාවක් ප්‍රධානය කර ඇත. ඒ අනුව පහත සදහන් පරිදි නියමයන් හා කොන්දේසි යටතේ මෙම විශේෂ රාජ්‍ය සමාව සිරකරුවන් හට ප්‍රධානය කර ඇත. •බන්ධනාගාරගතව දඩුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවන

Continue Reading
වෙසක් පුර පසළොස්වක පොහොය අදයි
පුවත්
0 min read
148

වෙසක් පුර පසළොස්වක පොහොය අදයි

May 12, 2025
0

බුදු තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (12) යෙදී තිබේ. බුදුරජාණන් වහන්සේගේ ඉපදිම, බුදුවීම සහ පිරිනිවන්පෑම සිදුවුයේ අදවන් පොහෝ දිනකය. ශාසනික වැදගත්කම් රාශියකින් යුත් වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ලක්වාසී මෙන්ම සමස්ත ලෝකවාසී ජනතාව ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට ප්‍රමුඛත්වය ලබාදෙමින් මහත් හරසින් යුතුව සමරනු ලබයි. මේ අතර තුනුරුවන්

Continue Reading
රනිල්-සජිත් සංසාර වෛරය කොළඹටත් එයි.. නගර සභා බලය මාලිමාවට
පුවත්
0 min read
185

රනිල්-සජිත් සංසාර වෛරය කොළඹටත් එයි.. නගර සභා බලය මාලිමාවට

May 10, 2025
0

කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විපක්ෂය බලය පිහිටුවීම ගැටලුකාරී වී ඇතැයි වාර්තාවේ. මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතුවී බලය පිහිටුවා ඒ ගමන සාර්ථක

Continue Reading
ටීචර් අම්මා වෘෂණ කෝෂවලට පහර දීමකින් තරුණයෙක් රෝහලේ… ඇය පලා යයි…
පුවත්
0 min read
166

ටීචර් අම්මා වෘෂණ කෝෂවලට පහර දීමකින් තරුණයෙක් රෝහලේ… ඇය පලා යයි…

May 10, 2025
0

මෑත කාලයේ ආන්දෝලනාත්මක සිදුවීමක් සම්බන්ධයෙන් කතාබහට ලක් වූ ජනප්‍රිය ශිෂ්‍යත්ව උපකාරක පන්ති ගුරුවරියක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ කරමින් සිටියි. ඒ ඇය, ඇගේ සැමියා සහකළමනාකරු විසින් තරුණයෙකුට පහර දීමේ සිදුවීමක් සම්බන්ධයෙනි. අදාළ තරුණයා පහරදීමෙන් තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර පහර කෑමෙන් තරුණයාගේ වෘෂණ කෝෂ වලට හානි සිදුව

Continue Reading
පුංචි ඡන්දෙන් ජනතාව ආණ්ඩුවට සංඥාවක් දුන්නා
පුවත්
1 min read
216

පුංචි ඡන්දෙන් ජනතාව ආණ්ඩුවට සංඥාවක් දුන්නා

May 10, 2025
0

පළාත් පාලන මැතිවරණයේදී  ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ  නානායක්කාර මහතා පැවසීය. එම සංඥාව තේරුම්ගෙන වැරදි නිවැරදි කරගෙන ඉදිරියට ගමන් කරන බව ද ඔහු ප්‍රකාශ කළේය. නානායක්කාර මහතා මෙසේද පැවසීය. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජය ලැබුවේ මාලිමාව නමුත් ජය සමරන්නේ අද

Continue Reading
ජනපති පාප්තුමන්ට සුබ පතයි
පුවත්
1 min read
150

ජනපති පාප්තුමන්ට සුබ පතයි

May 9, 2025
0

14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ. ජනාධිපතිවරයා මෙලෙස සුබ පැතුම් එක් කර ඇත්තේ සිය x ගිණුමේ සටහනක් තබමිනි.  “ඔබ වහන්සේගේ භූමිකාව විශාල වගකීමක් දරන අතර ඒ හරහා ලෝවාසී ජනතාවට මඟ පෙන්වීමට ශක්තිය ප්‍රාර්ථනා කරමි. ඔබගේ නායකත්වය ලොව පුරා සිටින ජනතාවට බලාපොරොත්තුවක්

Continue Reading
පෞද්ගලික මන්ත්‍රී යෝජනා 6ක් පාර්ලිමේන්තුවේදී අද විවාදයට
පුවත්
1 min read
155

පෞද්ගලික මන්ත්‍රී යෝජනා 6ක් පාර්ලිමේන්තුවේදී අද විවාදයට

May 9, 2025
0

පෞද්ගලික මන්ත්‍රී යෝජනා 6ක් පාර්ලිමේන්තුවේදී අද විවාදයට ගැනෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජිතයින්, හිටපු  රාජ්‍ය නායකයින් හා එම වැන්දඹුවන් භූක්ති විඳින වරප්‍රසාද සුදුසු පරිදි කප්පාදු කිරීමට අදාළ යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ මහතා විසින් ඉදිරිපත් කරනු ඇති. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර  මහතා විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම හා

Continue Reading
බෙල් 212 අනතුරෙන් හමුදාවේ 6ක් මරුට
පුවත්
0 min read
142

බෙල් 212 අනතුරෙන් හමුදාවේ 6ක් මරුට

May 9, 2025
0

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද (09) උදෑසන කඩාවැටී තිබුණි. එම අනතුරෙන් මියගිය ගණන 6ක් දක්වා ඉහළ ගොස් තිබේ. හෙලිකොප්ටර් යානය අද උදෑසන හදිසි ගොඩබෑමකදී මාදුරුඔය ජලාශයට කඩාවැටී තිබුණි. එහිදී ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති

Continue Reading
පළාත් පාලන මැතිවරණය මාලිමාව ජය ගන්නවා, කිසිම සැකයක් නෑ – අගමැතිනිය
පුවත්
0 min read
468

පළාත් පාලන මැතිවරණය මාලිමාව ජය ගන්නවා, කිසිම සැකයක් නෑ – අගමැතිනිය

May 6, 2025
0

මෙවර පළාත් පාලන මැතිවරණය ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන බවත්, ඒ සම්බන්ධයෙන් කිසිඳු සැකයක් නොමැති බවත් අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ජනාධිපතිවරණයට වඩා විශාල ජයග්‍රහණයක් මහ මැතිවරණයේදී ලැබුණු බවත් පළාත් පාලන මැතිවරණයේදී ඒ හා සමාන හෝ ඊට වඩා වැඩි ජයග්‍රහණයක් ලබාගන්නා බවයි අද (06) ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත

Continue Reading
සතොස ඉතිහාසයේ වැඩිම එක් දින අලෙවිය වාර්තා කරයි…
පුවත්
0 min read
473

සතොස ඉතිහාසයේ වැඩිම එක් දින අලෙවිය වාර්තා කරයි…

May 6, 2025
0

සතොස ආයතනය ඉතිහාසයේ එක් දිනක වැඩිම අලෙවිය පසුගිය අවුරුදු සමයේ වාර්තා කර තිබේ. ඒ අනුව රුපියල් මිලියන 870ක අලෙවියක් වාර්තා කර ඇත. පසුගිය කාර්තුවලට වඩා ලංකා සතොස ආයතනයේ සියලුම භාණ්ඩවල මිල 23%කින් අඩු කිරීමට හැකි වූ බව එහි සභාපති ආචාර්ය සමිත පෙරේරා පවසයි.

Continue Reading