අනුර ස්වීඩනයට
පුවත්
1 min read
483

අනුර ස්වීඩනයට

April 26, 2024
0

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අද (25) රාත්‍රියේදී ස්වීඩනය බලා පිටත්ව යාමට නියමිතය. ඔහු එරටහිදී පැවැත්වෙන ජන හමුවක් සහ සුහද හමු කිහිපයක් සඳහා සහභාගි වීමට නියමිතය. අප්‍රේල් 27 සෙනසුරාදා දින ස්වීඩනයේ NACKA AULA හිදී එරට වේලාවෙන් පස්වරු 1.30ට STOCKHOLM ජන හමුව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. ජාතික ජන බලවේගයේ

Continue Reading
ඒ දවස්වල බෑ…සජිත් විවාදය මගහරින වෑයමක
පුවත්
1 min read
432

ඒ දවස්වල බෑ…සජිත් විවාදය මගහරින වෑයමක

April 23, 2024
0

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සමග විවාදය සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක විසින් දින 04ක් ලබා දෙමින් ඊයේ (22) යොමු කළ ලිපිය තමන්ට ලැබුණු නම්ත් එම දිනවලින් කිසිදු දිනක, නායක අනුර දිසානායක සමග විවාදය පැවැත්වීමට නොහැකි බව පැවසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසයි. විපක්ෂ නායක සජිත්

Continue Reading
චීන කොමියුනිස්ට් පක්ෂයේ දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායකයින් හමුවෙති
පුවත්
1 min read
450

චීන කොමියුනිස්ට් පක්ෂයේ දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායකයින් හමුවෙති

April 23, 2024
0

අද (23) පෙරවරුවේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරිය ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක හමුවිය. චීන දූත මණ්ඩලය වෙනුවෙන් මෙම හමුවට චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය හා එම පක්ෂයේ මධ්‍යම කාරක සභික Sun Haiyan, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර

Continue Reading
පාලිතගේ අතීතය සිහි කරමින් නලින්ද කළ සංවේදී කතාව
පුවත්
0 min read
506

පාලිතගේ අතීතය සිහි කරමින් නලින්ද කළ සංවේදී කතාව

April 20, 2024
0

ප්‍රබන්ධ මිනිසුන් අතර හමුවන ඇත්ත මිනිසෙක් ගැන ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස ඊයේ (19) කීවේය. ඒ පාලිත තෙවරප්පෙරුමගේ මළගෙදරදී ය. වෙනත් පක්ෂයක දේශපාලඥයෙක් පිළිබඳ සිය දේශපාලන ඉතිහාසයේ මුල්ම අවමංගල කථාව කරමින්  ඔහු කීවේ  නිර්ප්‍රභූ දේශපාලයක් කළ පාලිතට පක්ෂ පාට අතර අන්තරය ඉතාම කෙටි එකක්

Continue Reading
හිටපු ජනපතිවරුන්ට අමතක වූ මිලියන 2,300 ,දූෂණ විරෝධී හඬ මතක් කරයි
පුවත්
1 min read
444

හිටපු ජනපතිවරුන්ට අමතක වූ මිලියන 2,300 ,දූෂණ විරෝධී හඬ මතක් කරයි

April 19, 2024
0

චන්දිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ සිට රනිල් වික්‍රමසිංහ දක්වා ජනාධිපතිවරු ලබා ගෙන තිබෙන කුලී බදු වාහන වෙනුවෙන් නොගෙවන ලද රුපියල් මිලියන 2,300ක් අය කර ගැනීම සඳහා අදාළ මූල්‍ය සමාගම් නීතිමය පියවර ගැනීමට සූදානම් බව දූෂණ විරෝධී හඬ සංවිධානය හෙළි කරයි. එම සංවිධානයෙන් අද (18) පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත

Continue Reading
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් NPP ප්‍රතිඥාව කාදිනල් තුමන්ට
පුවත්
0 min read
509

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් NPP ප්‍රතිඥාව කාදිනල් තුමන්ට

April 18, 2024
0

පාස්කු දා ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල කර වසර 5ක් සම්පූර්ණ වී තිබුණ ද වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම හෝ එම අපරාධකරුවන් නීතිය හමුවට පැමිණවීම යට ගසා තිබෙන පසුබිමක ජාතික ජන බලවේගය ඒ සම්බන්ධ ප්‍රතිඥාවක් ලිඛිතව අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපානන් වෙත අද (18) බාර දෙනු ලැබීය. මේ සම්බන්ධයෙන් ජාතික

Continue Reading
මෛත්‍රිපාලට අදටත් විහිළුවක් වූ පාස්කු ප්‍රහාරය – නීතිඥ සුනිල් වටගල
පුවත්
0 min read
479

මෛත්‍රිපාලට අදටත් විහිළුවක් වූ පාස්කු ප්‍රහාරය – නීතිඥ සුනිල් වටගල

April 17, 2024
0

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවෙකු කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එම ම්ලේච්ඡ ප්‍රහාරය අද විහිළුවකට ගෙන ඇති බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ චෝදනා කරති. අද (17) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමින් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික

Continue Reading
ආණ්ඩුවෙන් හෝ නිල විපක්ෂයෙන් පාස්කු වින්දිතයින්ට යුක්තිය ඉටු වනු ඇතැයි සිතීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමක්
පුවත්
0 min read
491

ආණ්ඩුවෙන් හෝ නිල විපක්ෂයෙන් පාස්කු වින්දිතයින්ට යුක්තිය ඉටු වනු ඇතැයි සිතීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමක්

April 17, 2024
0

පාස්කු දා එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරයට වසර 5ක් සම්පූරණ වෙන මොහොතේ එවකට ආණ්ඩුවේ සිටි වගකිව යුතු අගමැති ඇතුළු කැබිනට් ඇමතිවරු එය වළක්වා නොගැනීමට ක්‍රියා කළ අතර මේ වනවිට නිල විපක්ෂය වින්දිතයන්ට යුක්තිය ඉටු කරන බව ප්‍රකාශ කිරීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීම හා සමාන වන බව ජාතික ජන බලවේගය අවධාරණය කරයි.

Continue Reading
පාස්කු ඉරුදින දින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා ප්‍රතිඥාව
පුවත්
1 min read
426

පාස්කු ඉරුදින දින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා ප්‍රතිඥාව

April 17, 2024
0

2019 අප්‍රේල් මස 21 (පාස්කු ඉරුදින) කතෝලික සහ ක්‍රිස්තියානි බැතිමතුන් ඉලක්ක කරගනිමින් අන්තවාදීන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද ම්ලේච්ච මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට අද වන විට වසර පහක් ගත වී ඇත. එම අවාසනාවන්ත දිනයේදී දෙව්මැදුරු තුනකටත් සංචාරක හෝටල් කිහිපයකටත් එල්ලකරනු ලැබූ අමානුෂික මරාගෙන මැරෙන බෝම්බ ප්රමහාරයෙන් ක්‍රිස්තියානි/කතෝලික බැතිමතුන් ඇතුළු පුද්ගලයින් දෙසිය

Continue Reading
මාලිමාවෙන් සජිත්ට දැනුම්දීමක් !
පුවත්
1 min read
479

මාලිමාවෙන් සජිත්ට දැනුම්දීමක් !

April 11, 2024
0

මාලිමාවේ නායක අනුර කුමාර දිසානායක සහ සජබ නායක සජිත් ප්‍රේමදාස අතර පැවැත්වීමට නියමිත බව කියන විවාදය සම්බන්ධව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් අද (10) ජනමාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර ඇත.  ඔහු එහි සඳහන් කරන්නේ පැවැත්වීමට නියමිත විවාදයක් පිළිබඳ වැරදි සහගත තොරතුරු ඇතැම් පුද්ගලයින් විසින් සමාජගත

Continue Reading