මෙන්න තවත් බදු වංචාවක්… රැ.මි 4600ක්…
පුවත්
0 min read
367

මෙන්න තවත් බදු වංචාවක්… රැ.මි 4600ක්…

April 28, 2024
0

තවත් මහා පරිමාණ බදු වංචාවක් සම්බන්ධයෙන් දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ අනාවරණය කරයි. ඔහු සඳහන් කරන්නේ, ගපහ දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යන මහ පරිමාණ යකඩ ව්‍යාපාරයකින් රජයට අය විය යුතු රුපියල් මිලියන 4,600ක බදු මුදලක් මෙලෙස අය කර ගැනීම අත්හැර දමා ඇති බවය. එමෙන්ම මෙම ව්‍යාපාරය වෙනුවෙන් තැන්පත් කරගෙන ඇති

Continue Reading
අනුරට ස්වීඩනයෙන් උණුසුම් පිළිගැනීමක්
පුවත්
1 min read
356

අනුරට ස්වීඩනයෙන් උණුසුම් පිළිගැනීමක්

April 27, 2024
0

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අද (27) අලුයම ස්වීඩනයේ ස්ටොක්හෝම් ගුවන් තොටුපල වෙත ළඟාවී තිබේ. ඒ එරටහිදී පැවැත්වෙන ශ්‍රී ලාංකිකයන් අමතන ජන හමුවක් සහ සුහද හමු කිහිපයක් සඳහා සහභාගි වීමටය. ස්ටොක්හෝම් ගුවන් තොටුපල වෙත පැමිණි අනුර දිසානායක ජාතික ජන බලවේගයේ ස්වීඩන් කමිටුව සහ එරට සිටින ශ්‍රී ලාංකිකයන් විසින් ඉතා

Continue Reading
විවාදයට  බයනම් කෙලින් කියන්න…අනුර සජිත්ට දැනුම් දෙයි…
පුවත්
1 min read
463

විවාදයට බයනම් කෙලින් කියන්න…අනුර සජිත්ට දැනුම් දෙයි…

April 26, 2024
0

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සමග විවාදයට ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ලබා දුන් දින 04න් එක දිනයක හෝ තමන්ට විවාදයට සහභාගී වීමට නොහැකිනම් මැයි මස 20 වනදාට පෙර සජිත් ප්‍රේමදාස විසින් ලබා දෙන ඕනෑම දියක විවාදය සඳහා නායක අනුර දිසානායක සූදානම් බවත් එම නිසා එම මාසය ඇතුළත

Continue Reading
අනුර ස්වීඩනයට
පුවත්
1 min read
392

අනුර ස්වීඩනයට

April 26, 2024
0

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අද (25) රාත්‍රියේදී ස්වීඩනය බලා පිටත්ව යාමට නියමිතය. ඔහු එරටහිදී පැවැත්වෙන ජන හමුවක් සහ සුහද හමු කිහිපයක් සඳහා සහභාගි වීමට නියමිතය. අප්‍රේල් 27 සෙනසුරාදා දින ස්වීඩනයේ NACKA AULA හිදී එරට වේලාවෙන් පස්වරු 1.30ට STOCKHOLM ජන හමුව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. ජාතික ජන බලවේගයේ

Continue Reading
ඒ දවස්වල බෑ…සජිත් විවාදය මගහරින වෑයමක
පුවත්
1 min read
362

ඒ දවස්වල බෑ…සජිත් විවාදය මගහරින වෑයමක

April 23, 2024
0

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සමග විවාදය සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක විසින් දින 04ක් ලබා දෙමින් ඊයේ (22) යොමු කළ ලිපිය තමන්ට ලැබුණු නම්ත් එම දිනවලින් කිසිදු දිනක, නායක අනුර දිසානායක සමග විවාදය පැවැත්වීමට නොහැකි බව පැවසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසයි. විපක්ෂ නායක සජිත්

Continue Reading
චීන කොමියුනිස්ට් පක්ෂයේ දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායකයින් හමුවෙති
පුවත්
1 min read
362

චීන කොමියුනිස්ට් පක්ෂයේ දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායකයින් හමුවෙති

April 23, 2024
0

අද (23) පෙරවරුවේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරිය ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක හමුවිය. චීන දූත මණ්ඩලය වෙනුවෙන් මෙම හමුවට චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය හා එම පක්ෂයේ මධ්‍යම කාරක සභික Sun Haiyan, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර

Continue Reading
පාලිතගේ අතීතය සිහි කරමින් නලින්ද කළ සංවේදී කතාව
පුවත්
0 min read
423

පාලිතගේ අතීතය සිහි කරමින් නලින්ද කළ සංවේදී කතාව

April 20, 2024
0

ප්‍රබන්ධ මිනිසුන් අතර හමුවන ඇත්ත මිනිසෙක් ගැන ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස ඊයේ (19) කීවේය. ඒ පාලිත තෙවරප්පෙරුමගේ මළගෙදරදී ය. වෙනත් පක්ෂයක දේශපාලඥයෙක් පිළිබඳ සිය දේශපාලන ඉතිහාසයේ මුල්ම අවමංගල කථාව කරමින්  ඔහු කීවේ  නිර්ප්‍රභූ දේශපාලයක් කළ පාලිතට පක්ෂ පාට අතර අන්තරය ඉතාම කෙටි එකක්

Continue Reading
හිටපු ජනපතිවරුන්ට අමතක වූ මිලියන 2,300 ,දූෂණ විරෝධී හඬ මතක් කරයි
පුවත්
1 min read
369

හිටපු ජනපතිවරුන්ට අමතක වූ මිලියන 2,300 ,දූෂණ විරෝධී හඬ මතක් කරයි

April 19, 2024
0

චන්දිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ සිට රනිල් වික්‍රමසිංහ දක්වා ජනාධිපතිවරු ලබා ගෙන තිබෙන කුලී බදු වාහන වෙනුවෙන් නොගෙවන ලද රුපියල් මිලියන 2,300ක් අය කර ගැනීම සඳහා අදාළ මූල්‍ය සමාගම් නීතිමය පියවර ගැනීමට සූදානම් බව දූෂණ විරෝධී හඬ සංවිධානය හෙළි කරයි. එම සංවිධානයෙන් අද (18) පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත

Continue Reading
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් NPP ප්‍රතිඥාව කාදිනල් තුමන්ට
පුවත්
0 min read
431

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් NPP ප්‍රතිඥාව කාදිනල් තුමන්ට

April 18, 2024
0

පාස්කු දා ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල කර වසර 5ක් සම්පූර්ණ වී තිබුණ ද වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම හෝ එම අපරාධකරුවන් නීතිය හමුවට පැමිණවීම යට ගසා තිබෙන පසුබිමක ජාතික ජන බලවේගය ඒ සම්බන්ධ ප්‍රතිඥාවක් ලිඛිතව අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපානන් වෙත අද (18) බාර දෙනු ලැබීය. මේ සම්බන්ධයෙන් ජාතික

Continue Reading
මෛත්‍රිපාලට අදටත් විහිළුවක් වූ පාස්කු ප්‍රහාරය – නීතිඥ සුනිල් වටගල
පුවත්
0 min read
394

මෛත්‍රිපාලට අදටත් විහිළුවක් වූ පාස්කු ප්‍රහාරය – නීතිඥ සුනිල් වටගල

April 17, 2024
0

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවෙකු කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එම ම්ලේච්ඡ ප්‍රහාරය අද විහිළුවකට ගෙන ඇති බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ චෝදනා කරති. අද (17) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමින් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික

Continue Reading