තරුණයෙකුට තග දාපු සජබ හිරුනිකාට වසර 3ක සිර දඩුවමක්
පුවත්
1 min read
517

තරුණයෙකුට තග දාපු සජබ හිරුනිකාට වසර 3ක සිර දඩුවමක්

June 28, 2024
0

පුද්ගල පැහැර ගැනීමක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර වෙත කොළඹ මහ අධිකරණය වසර 3ක සිර දඬුවමක් නියම කර තිබෙනවා. ඒ ඇයව අදාළ නඩුව සම්බන්ධයෙන් චෝදනා 18කට අදාළව කොළඹ මහාධිකරණය විසින් වරදකරු කිරීමෙන් අනතුරුවයි ඉකුත් 2015 වසරේ දෙසැම්බර් මස දෙමටගොඩ ප්‍රදේශයේදී සිය ඩිෆෙන්ඩර් රථය යොදා ගනිමින් තරුණයෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන්

Continue Reading
රනිල් – සජිත් කණ්ඩායම් දෙකම තමන්ගේ පාලනයේ අතීතය වසා දමා අලුත්ම කණ්ඩායම් ලෙස කටයුතු කරනවා 
පුවත්
1 min read
347

රනිල් – සජිත් කණ්ඩායම් දෙකම තමන්ගේ පාලනයේ අතීතය වසා දමා අලුත්ම කණ්ඩායම් ලෙස කටයුතු කරනවා 

June 27, 2024
0

රනිල් – සජිත් කණ්ඩායම් දෙකම තමන්ගේ පාලනයේ අතීතය වසා දමා අලුත්ම කණ්ඩායම් ලෙස කටයුතු කරමින් සිටින බව විශ්‍රාමික ප්‍රධාන ගණකාධිකාරී ඇන්ටන් පෙරේරා අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කළේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (26) පෙරවරුවේ පැවති ජාතික ජන බලවේගයේ විගණක සහ ගණකාධිකාරී වෘත්තිකයන්ගේ සංසදයේ

Continue Reading
රනිල්ට බාධා කලොත් අපේ රට යටත් විජිතයක් වෙයි…
පුවත්
0 min read
395

රනිල්ට බාධා කලොත් අපේ රට යටත් විජිතයක් වෙයි…

June 27, 2024
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආර්ථික වැඩ පිළිවෙළ කිසියම් පාර්ශවයක් විසින් කඩාකප්පල් කළහොත් ලංකාව ලෝකයේ යටත් විජිත රාජ්‍යයක් බවට පත්වන බවයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන කියන්නේ. රනිල් වික්‍රමසිංහ මහතාට දේශීය මෙන්ම ජාත්‍යන්තරය පිළිබඳ හොඳ අවබෝධයක් තිබූ නිසා කෙටි කලක දී රට නැවත ඔසවා තබන්නට හැකි වූ බවයි මන්ත්‍රීවරයා

Continue Reading
මාලිමාව වෙනුවෙන් පැරීසියේදීත් සමුළුවක්
පුවත්
0 min read
345

මාලිමාව වෙනුවෙන් පැරීසියේදීත් සමුළුවක්

June 27, 2024
0

පැරීසියේ ජීවත්වෙන සහ එහි රැකියාවල නිරත ශ්‍රී ලංකාකියෝ එක්ව පසුගියදා 23 වනදා ජාතික ජන බලවේගයේ සමුළුවක් එරටදි පවත්වා තිබේ. එම සමුළුවට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් එහි ජාතික විධායක සභික බිමල් රත්නායක සහ ජනතා විමුක්ති පෙරමුණේ අයර්ලන්ත සංවිධායක රුවන් සමරතුංග ඇතුළු පිරිසක් එක්වී සිටියහ. එහිදී ජාතික ජන බලවේගයේ පැර්ස් විධායක

Continue Reading
“රනිල් තමයි මිනිහා“-පොහොට්ටුවෙන් දෙකයි – සජබයෙන් එකයි
පුවත්
0 min read
360

“රනිල් තමයි මිනිහා“-පොහොට්ටුවෙන් දෙකයි – සජබයෙන් එකයි

June 26, 2024
0

රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් අලුත් තේමා පාඨයක් නිර්මාණය කර ඇති අතර එය හඳුන්වා දීමේ මාධ්‍ය හමුවට පොහොට්ටු පක්ෂයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරු දෙදෙනෙකු සහ සමගි ජන බලවේගයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරයෙකු සහභාගී වී සිටියහ. එම නවතම පාඨය වී තිබෙන්නේ “රනිල් තමයි මිනිහා“ යන්න ය. බම්බලපිටිය ලෝරිස් පටුමගේ සාගල රත්නායක විසින් පවත්වාගෙන

Continue Reading
හදිසි කැබිනට් රැස්වීමක්
පුවත්
0 min read
333

හදිසි කැබිනට් රැස්වීමක්

June 26, 2024
0

ඉතා හදිසියේ යොදා ගත් කැබිනට් මණ්ඩල රැස්වීමක් අද (26) සවස 4.00ට ආරම්භ වී ඇති බව වාර්තා වේ. ඒ පිළිබඳව ලැබෙන තොරතුරු අනුව ඇමරිකාවේදී අත්සන් කරන ලද විදේශ ණය හිමියන් සමඟ වූ ගිවිසුම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට එම හදිසි රැස්වීම යොදා ගෙන තිබේ. නීතිපති සංජය රාජරත්නම් හට සේවා දිගුවක්

Continue Reading
ජනපති රනිල්ගේ සුභ ආරංචිය මෙන්න
පුවත්
1 min read
308

ජනපති රනිල්ගේ සුභ ආරංචිය මෙන්න

June 26, 2024
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ‘ආරංචිය සුබයි’ ලෙස පූර්ව ප්‍රචාරක කටයුතු සිදුකළ ජාතිය ඇමතීමේ කතාව අද (26) සිදුකරනු ලැබුවා. පෙර රූගත කිරීමක් සහ සංස්කරණයකින් යුත් විනාඩි 23 තත්පර 51ක කාලයක් ගත් එම කතාවේ දී ශ්‍රී ලංකාව නැමැති දරුවා රැක ගැනීමට කිසිඳු සහයෝගයක් නොදුන් කණ්ඩායම් හුණුවටයේ කතාවේ මෙන් අද දරුවාගේ අයිතිය ගන්න සටන්

Continue Reading
තව සති තුනයි
පුවත්
0 min read
309

තව සති තුනයි

June 26, 2024
0

ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව බලය ලැබීම සඳහා තව ඉතිරිව ඇත්තේ හරියටම සති තුනක් පමණි. එලෙස බලය ලැබීමට පෙර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට බොහෝ පක්ෂ උත්සුක වී සිටී. ඒ වෙනුවෙන් අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (26) රාත්‍රියේ ජාතිය අමතා විශේෂ

Continue Reading
ගුරු විරෝධයට ජල හා කඳුළු ගෑස්
පුවත්
0 min read
342

ගුරු විරෝධයට ජල හා කඳුළු ගෑස්

June 26, 2024
0

වැඩිකළ වැටුපේ ඉතිරි කොටස ඉල්ලීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගුරුවරු, විදුහල්පතිවරු, පිරිවෙන් ගුරුවරු සහ ගුරු උපදේශකවරුන්ගේ සහභාගිත්වයෙන් අද (26) කොළඹදී ආරම්භ කළ විරෝධතාවයට කැරලි මර්දන පොලිසිය යොදවා ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. මෙලෙස කැරලි මර්දන පොලිසිය යොදවා ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමත්

Continue Reading
ඇමති කුට්ටම හදිසියේම අනයි – අගමැති?
පුවත්
1 min read
352

ඇමති කුට්ටම හදිසියේම අනයි – අගමැති?

June 26, 2024
0

ඇමති මණ්ඩලයේ ඉතා හදිසි සංශෝධනයක් සිදු කිරීමට සූදානම් වන බව මේ වනවිට තහවුරු වී තිබේ. අද රාත්‍රියේ ජාතිය අමතන අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි දින 5 ඇතුලත තීරණාත්මක ඇමති මණ්ඩල සංශෝධනයක් සිදු කර ජනාධිපතිවරණ කටයුතු වෙනුවෙන් සූදානම් වී සිටින බව හෙළිවේ. එම සංශෝධනයේ දී දිනේෂ් ගුණවර්ධනගේ අගමැති පදවිය දැඩි අවිනිශ්චිතතාවයකට

Continue Reading