අගමැතිණිය ඉල්ලා අස්විය යුතුද ? ‘ලින්ක්’ උගුල සහ දේශපාලන බිලි බා ගැනීම
එක් ‘ලින්ක්’ එකක එල්ලී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ බිලිගැනීම සහ අගමැතිනිය ඉලක්ක කිරීමේ දේශපාලන කුමන්ත්‍රණය 2026 වසර උදාවත් සමඟම මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය උණුසුම් වී ඇත්තේ 6 ශ්‍රේණියේ අධ්‍යාපන මොඩියුලයක අන්තර්ගත වූ දෝෂ සහගත අන්තර්ජාල සබැඳියක් (Link) මුල් කරගෙනය. දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙය ඉතා වැදගත් කාරණයක් බව සැබෑය. එහෙත්, මෙම තාක්ෂණික දෝෂය පදනම්
විපක්ෂයේ ස්වයංවින්දනය ! කොළඹ අයවැය පැරදුණා කියලා විපක්ෂයට කරන්න පුළුවන් දෙයක් නෑ
ඉකුත් දා කොළඹ මහ නගර සභාවේ අයවැය වැඩි ඡන්ද 3කින් පරාජය කිරීමට විපක්ෂය සමත් වුවද, එම ජයග්‍රහණය හුදෙක් ඉලක්කම්වලට පමණක් සීමා වූවක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ජාතික ජන බලවේගයේ පාලනය යටතේ ඉදිරිපත් වූ කොළඹ නගර සභාවේ පළමු අයවැය ඡන්ද 60ට 57ක් ලෙස පරාජය වුවත්, පවතින නීතිමය රාමුව තුළ එය
අධිකරණයට අභියෝගයක්ද? ජනතව වෙනුවෙන් නැගූ හඬක්ද? ලක්මාලිගේ ප්‍රකාශය ගැන අමුතු කතාවක්
විකල්ප විසඳුම් ලබා නොදී ජනතාව පාරට ඇද දමන අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීමේ මානුෂීය නොවන ක්‍රියාවලියට එරෙහිව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය සිය දැඩි විරෝධය පළ කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. ඇතැම් පාර්ශ්ව විසින් මෙය අධිකරණයට කළ බලපෑමක් ලෙස අර්ථකථනය කළද,
චාමර සම්පත් දසනායකගේ චෝදනා: දේශපාලන වාසි තකා දරුවන් යොදාගැනීමේ උත්සාහයක්ද?
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද ප්‍රකාශය, රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ගෙන එනු ලබන ප්‍රතිපත්තිමය කාරණා පසෙකලා, දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පෞද්ගලිකව පලිගැනීමේ අරමුණින් සිදු කළ අතිශය අනුචිත සහ සදාචාර විරෝධී ක්‍රියාවක් ලෙස අප තරයේ හෙළා දකී. ඔහු කළ ප්‍රකාශයේ සාරංශය නම්, වත්මන් කැබිනට් අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු තවත්
ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය වසයිද? ලෝක තෙල් වෙළෙඳපොළ කැළඹෙයි
ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත ඇමෙරිකාව එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන්, ලෝක බොරතෙල් වෙළඳාමේ ප්‍රධාන නාවික මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුව ඡන්දයෙන් තීරණය කර ඇත. මෙම පියවර හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුමට සහ ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවට අනතුරු ඇඟවී තිබේ. පර්සියානු බොක්ක, ඕමාන් බොක්ක
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ දූශිත නිලදාරීන් තවමත් නිදැල්ලේ !
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ ඇති ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ප්‍රසාද් ධර්මසේන සැබැවින්ම කව්ද මේ ප්‍රසාද් ධර්මසේන. හෙතෙම හිටපු වැවිලි අමාත්‍යවරයෙකු වන නවින් දිසානායක විසින් තම බල කාලය තුළ ජාතික වැවිලි කළමනා කරණ ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කරන ලද අයෙකි. නවීන් දිසානායක විසින් ලබා
ජවිපෙ 60 වෙනි උපන් දිනය අදයි
ශ්‍රී ලාංකීය වමේ ව්‍යාපාරයට නව විප්ලවවාදී පක්ෂයක් බිහි කිරීමේ මූලික සාකච්ඡාව 1965 මැයි 14 වෙනි දින රෝහණ විජේවීර ගේ මූලිකත්වයෙන් සත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් ගාල්ල අක්මීමන දී සිදු කරනු ලැබීය. මේ ආකාරයෙන් ආරම්භ කළ දේශපාලන ව්‍යාපාරය පසුව ජනතා විමුක්ති පෙරමුණ ලෙස නම් කළ අතර, එහි 60 වෙනි වර්ෂ පූර්ණ
වියට්නාමයේ සහ ශ්‍රී ලංකාවෙි ඒකාබද්ධ ප්‍රකාශය
2025 මැයි 4 - 6 දක්වා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අනුර කුමාර දිසානායක වියට්නාම් සමාජවාදී ජනරජයේ සිදු කළ රාජ්‍ය සංචාරය පිළිබඳව වියට්නාම සමාජවාදී ජනරජය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය විසින් සිදු කරනු ලබන ඒකාබද්ධ නිවේදනය.1. වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති ලුඕං කුඕංගේ මහතාගේ ආරාධනයෙන්, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී
වැලිකඩ පොලිස් භාරය යටතේ සිටිය දී ‘මරණයට පත්ව’ තිබෙන සත්සර නිමේෂ්: අනුර ජනපති වුණානම් මෙහෙම වෙන්නෙ නෑ…
බදුල්ල, මීගහකිවුලේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණයෙකු වන මුතුවාඩිගේ සත්සර නිමේෂ් වැලිකඩ පොලිස් භාරය යටතේ සිටිය දී ‘මරණයට පත්ව’ තිබේ. ‘මං හොරෙක් නෙමෙයි, මං හොරෙක් නෙමෙයි කියන එකත් ඇහිලා තියෙනවා’ කොළඹ පෞද්ගලික රෝහලක රැක බලාගැනීම පිළිබඳව පාඨමාලාවක් හදාරමින් සිටියදී පොලිස් භාරයට ගත් සත්සර මිය යාම සම්බන්ධ විස්තරය ඔහුගේ මවගේ වැඩිමහල්
දේශබන්දු පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට කථානායකට දුන් යෝජනාවේ කරුණු මෙන්න
සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන් පොලිස්පති ධුරයනේ ඉවත් කිරීම සඳහා ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු විසින් අත්සන් කරන ලද කරුණු 27කින් යුත් යෝජනාවක් අද (25) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වෙත බාරදෙන ලදී. මෙම යෝජනාව කථානායක වෙත ලබාදී ඇත්තේ 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 5 වැනි