රනිල්ට මිනිස්සු සැලකුවා මදි – වජිර
පුවත්
0 min read
303

රනිල්ට මිනිස්සු සැලකුවා මදි – වජිර

October 4, 2024
0

කලෙක දී මින්නේරියේ දෙයියෝ කියූ සී.පී. ද සිල්වා පරාජය කර ගෙදර යැවූ බවත් නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස හඳුන්වන සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතාත මැතිවරණයෙන් පරාජය කර එළවා දැමූ බවත් එජාප සභාපති වජිර අබේවර්ධන පවසනවා. අනගාරික ධර්මපාලතුමාට පවා අපහාස කළ කෘතවේදීත්වයෙන් සලකන්න නොදන්නා අය අවුරුදු දෙකෙන් රට ගොඩ දමපු රනිල් වික්‍රමසිංහ මහත්තාටත් සැලකුවේ

Continue Reading
කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් පෙනී සිටිනවා. – ජනාධිපති අනුර කුමාර දිසානායක
පුවත්
0 min read
334

කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් පෙනී සිටිනවා. – ජනාධිපති අනුර කුමාර දිසානායක

October 3, 2024
0

කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් පෙනී සිටිනවා. සාම්ප්‍රදායික දේශපාලන පළිගැනීම් මින් ඉදිරියේදී සිදු වන්නේ නැහැ. කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් , වාරිමාර්ග , ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ධූරයේ වැඩ භාර ගනිමින් ජනපති පවසයි. කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන්

Continue Reading
IMF සමඟ ගැටෙන බළකාය
පුවත්
0 min read
333

IMF සමඟ ගැටෙන බළකාය

October 3, 2024
0

ජාතික ජන බලවේගයේ පාලනයක් තුළ ජාත්‍යන්තර සබඳතා පැවැත්වීමට තරම් සුදුසු පුද්ගලයන් නොමැති බවට ගෙන ගිය ප්‍රචාර සම්පූර්ණයෙන් ම බිඳවැටී තිබේ. මේ බව මූල්‍ය ක්‍ෂේත්‍රයේ දී තහවුරු වූයේ ඊයේ (02දා) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ පවත්වන ලද මූලික සාකච්ඡාවේ දී ය. එම සාකච්ඡාවට ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක, මහාචාර්ය අනිල් ජයන්ත එමෙන්ම එම උපදේශක, ලංකා වාණිජ

Continue Reading
අනේ අනුර, අපේ හොර සල්ලි ගන්න…
පුවත්
1 min read
309

අනේ අනුර, අපේ හොර සල්ලි ගන්න…

October 3, 2024
0

පසුගිය ජනාධිපතිවරණයෙන් අන්ත පරාජයට පත්වී සිටින නාමල් රාජපක්ෂ X ගිණුමේ සටහනක් තබමින් උගන්ඩාව ඇතුළු රටවල්වල සඟවා ඇති තමන්ගේ මුදල් ආපසු ලබා ගන්නා ලෙසට නව රජයට දන්වා තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ත්‍රිපුද්ගල කැබිනට් මණ්ඩලය මේ වනවිට අදාළ පරිපාලන වෙනස්කම් පියවරෙන් පියවර සිදු කරන අතර ජනතාවට සහන ලබාදීම කෙරෙහි ද

Continue Reading
සජිත් පිල පුපුරයිද?
Uncategorized
0 min read
336

සජිත් පිල පුපුරයිද?

October 3, 2024
0

එළඹෙන මහා මැතිවරණයේ දී සජිත් පිලේ අභ්‍යන්තර බල අරගල පුපුරා යන දිස්ත්‍රික්ක පිළිබඳව මේ වන විටත් විශ්ලේෂකයන්ගේ පුරෝකථන ඉදිරිපත් වී තිබේ. ඒ අතුරින් ප්‍රමුඛ වී තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයයි. එම දිස්ත්‍රික්කයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඉවත් කිරීම සඳහා අප්සාරි තිලකරත්න අලුතින් හඳුන්වා දෙන අතර, ඊට අමතරව චම්පික රණවක, එස්. එම්. මරික්කාර්, ආචාර්ය හර්ෂ ද සිල්වා යන පිරිස

Continue Reading
මහ බැංකු අධිපතිගෙන් අදහා ගැනීමට නොහැකි ගැසට් නිවේදනයක්
පුවත්
0 min read
420

මහ බැංකු අධිපතිගෙන් අදහා ගැනීමට නොහැකි ගැසට් නිවේදනයක්

October 3, 2024
0

ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් විශ්‍රාම වැටුප් අහෝසි කර තිබේ. මේ අනුව, පසුගිය සැප්තැම්බර් 11 වෙනි දින සිට එය බලපැවැත්වෙන බවත්, මෙතෙක් සිටි මහබැංකු අධිපතිවරුන්ගේ ද වත්මන් මහ බැංකු අධිපතිවරයාගේ මෙන් ම, ඉදිරියේදී පත්වන මහ බැංකු අධිපතිවරුන්ගේ ද විශ්‍රාම

Continue Reading
3වන ලෝක සංග්‍රාමයේ ආරම්භය ළගදීම…?
පුවත්
0 min read
312

3වන ලෝක සංග්‍රාමයේ ආරම්භය ළගදීම…?

October 2, 2024
0

ඊශ්‍රායලය විසින් ලෙබනනය ආක්‍රමණය කිරීමත් සමඟ ඉරානය ඊශ්‍රාලයට එරෙහිව මිසයිල වරුසාවක් එල්ල කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඊයේ (01) රාත්‍රියේ බැලැස්ටික් මිසයිල 180ක් පමණ එල්ල කර ඇති අතර ඊශ්‍රායලයේ මිසයිල ආරක්ෂන පද්ධතිය ක්‍රියාත්මක වීමෙන් හානිය අවම කර ගෙන තිබේ. එහෙත්, මිසයිල ගණනාවක් ඊශ්‍රායලය තුළට පතිත වී ඇති අතර

Continue Reading
ඌවේ සිහින අගමැති
පුවත්
0 min read
324

ඌවේ සිහින අගමැති

October 2, 2024
0

පසුගිය ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගය ඌව පලාතෙන් අගමැතිවරයෙකුපත් කර ගන්නා බවට විශේෂයෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රබල ප්‍රචාරයක් ගෙන ගොස් ඇති බව හෙළි වී තිබේ. සමගි ජන බල සන්ධානයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර අගමැති ලෙස පත් කර ගන්නා බවට එලෙසින් ප්‍රචාරය කර ඇත. ඊට අමතරව, භික්ෂූන් වහන්සේ කිහිප නමක් යොදා ගනිමින් ආගම්වාදී

Continue Reading
ගම නාමල්ව අතඇරලාද, නාමල් ගම අතඇරලාද?
පුවත්
0 min read
344

ගම නාමල්ව අතඇරලාද, නාමල් ගම අතඇරලාද?

October 2, 2024
0

ලබන නොවැම්බර් මස 14 වැනි දින පැවැත්වීමට නියමිත මහා මැතිවරණය වෙනුවෙන් නාමල් රාජපක්‍ෂ ඔවුන්ගේ බලකඳවුර ලෙස සැලැකූ හම්බන්තොට දිස්ත්‍රික්කය අත්හැර පලා යාමට සූදානම් වන බව වාර්තා කර තිබේ. අද (02දා) පළ කරන ලද ‘ලංකාදීප’ පුවත් පත මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබිණි. 2020 මහා මැතිවරණයේ දී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ මහින්ද රාජපක්‍ෂ වැඩි ම මනාප

Continue Reading
වැඩබලන පොලිස්පතිට එරෙහිව පලිගැනීම් රැසක්
පුවත්
0 min read
331

වැඩබලන පොලිස්පතිට එරෙහිව පලිගැනීම් රැසක්

October 2, 2024
0

නව වැඩ බලන පොලිස්පති ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත් කර සිටින ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට එරෙහිව දේශපාලන පලිගැනීම් රැසක් පසුගිය කාලයේ ක්‍රියාත්මක කර ඇති බව හෙළිවේ. මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මේ පිළිබඳව ඔහුගේ යූටියුබ් අඩවියේ කරුණු දක්වා තිබිණි. දේශපාලන පලිගැනීම්වලට ලක් කිරීමට එරෙහිව තම අයිතිවාසිකම් වෙනුවෙන් එවකට පෙනී

Continue Reading