සජබේ තවත් ප්‍රශ්නයක්
පුවත්
0 min read
309

සජබේ තවත් ප්‍රශ්නයක්

October 10, 2024
0

මහ මැතිවරණය සඳහා නාම යෝජනා පත‍්‍ර බාරදීමට තව දිනක් පමණ ඉතිරිව තිබියදී සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික්කයේ අභ්‍යන්තර ගැටීම් පුපුරා ගොස් ඇති බව වාර්තාවේ. එම දිස්ත්‍රික්කයේ නායකයා ලෙස පත්කර සිටින සුජීව සේනසිංහට එරෙහිව තිස්ස අත්තනායක ප‍්‍රමුඛ පිරිසක් දැඩි විරෝධය පළ කර ඇත. සුජීව සේනසිංහ මෙයට පෙර කොළඹ දිස්ත්‍රික්කයේ සිටි අතර,

Continue Reading
මාලිමාවේ නාමයෝජනා සකස් කර අවසන්…
පුවත්
1 min read
356

මාලිමාවේ නාමයෝජනා සකස් කර අවසන්…

October 10, 2024
0

ජාතික ජන බලවේගය දිස්ත්‍රික් 22 සඳහාම නාම යෝජනා සකස් කර අවසන්ව ඇති අතර ඊයේ (09 ඒ සඳහා අත්සන් තැබීය. ඒ අනුව ලබන නොවැම්බර් 14 වෙනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වෙන ජාතික ජන බලවේගයේ අපේක්ෂකයින්ගේ නාමයෝජනා අත්සන් තැබීම ඊයේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරිනි.

Continue Reading
හිරුණිකා කට අරී – සජබ ගැන කළකිරිලා
පුවත්
1 min read
340

හිරුණිකා කට අරී – සජබ ගැන කළකිරිලා

October 10, 2024
0

සමගි ජන කාන්තා සංවිධානයේ ජාතික සංවිධායිකා ලෙස කටයුතු කළ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මේ දිනවල දැඩි නිහඬතාවයක පසුවීම පිළිබඳව දේශපාලන ක්ෂේත්‍රයේ කුතුහලයකට හේතු වී තිබේ. පසුගිය ජනාධිපතිවරණයේ දී ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක නියෝජිතවරියක ලෙස කටයුතු කළ හිරුනිකා සජිත් ප්‍රේමදාස පරාජයට පත්වන බව තහවුරු වූ පසු හඬා වැටෙමින් ඉවත්වී ගිය බව වාර්තා විය.

Continue Reading
පාඨලීත් ගිහින් ඕං…
පුවත්
0 min read
319

පාඨලීත් ගිහින් ඕං…

October 10, 2024
0

තමන් සමගි ජන බලවේගය සමග එළඹි ගිවිසුමේ කොන්දේසි සජිත් ප්‍රේමදාස විසින් කඩ කළ බවත් ඒ හේතුවෙන් තමන් මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත්ව යන බවත් මැතිවරණ සමයේ කටයුතු කරන ආකාරය පිළිබඳව ඉදිරියේදී තීරණය කරන බවත් හිටපු ඇමති පාටලී චම්පික සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කළේ මීට සුළු මොහොතකට පෙර විශේෂ මාධ්‍ය හමුවක්

Continue Reading
දමිතා ඇතුලේ – හේෂා ගෙදර?
පුවත්
0 min read
315

දමිතා ඇතුලේ – හේෂා ගෙදර?

October 9, 2024
0

සමගි ජන බල සන්ධානයේ මහ මැතිවරණ අපේක්ෂකයන් පත් කිරීමේ අර්බුදය විසඳා ගැනීමේ එක් උපක්‍රමයක් ලෙස දමිතා අබේරත්න රත්නපුර දිස්ත්‍රික්කයට යොමු කර ඇති අතර මේ දක්වා එම දිස්ත්‍රික්කයේ මූලිකයා ලෙස ක්‍රියා කළ හේෂා විතානගේ දැඩි විරෝධය පළ කර ඇති බව වාර්තා වේ. දමිතා අබේරත්නට එම දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා ලබාදිම පිළිබඳව මාධ්‍යයට

Continue Reading
වීරකැටියේ ප්‍රභලයකුගේ නීතිවිරෝධී ඇතුන් දෙදෙනෙක් පාරේ
පුවත්
0 min read
276

වීරකැටියේ ප්‍රභලයකුගේ නීතිවිරෝධී ඇතුන් දෙදෙනෙක් පාරේ

October 9, 2024
0

මේ වනවිට තංගල්ල වීරකැටිය පාරේ වත්තක සද්දන්ත ඇතුන් දෙදෙනෙකු ගැට ගසා සිටින බවත් එම ඇතුන් දෙදෙනා නීතිවි රෝධීව සන්තකයේ තබා ගෙන සිටින ඇතුන් දෙදෙනෙකු බවත් වාර්තා වේ. මෙම වත්ත මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිට අයත් වත්තක් බවත් මෙතෙක් මෙම ඇතුන් දෙදෙනා හීලෑ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ පොතේ ලියාපදිංචි කර නැති බවත්

Continue Reading
ඉතිහාසයේ වූ වැරදි අපේ ආණ්ඩුවෙන් වෙන්න ඉඩ නොතබනවා
පුවත්
1 min read
321

ඉතිහාසයේ වූ වැරදි අපේ ආණ්ඩුවෙන් වෙන්න ඉඩ නොතබනවා

October 9, 2024
0

පාස්කු ප්‍රහාරය මෙහෙය වූ අයට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බවත්, ජනාධිපතිවරයා බලයට පත් වූ කෙටි කාලය තුළම ඒ සඳහා මූලික කටයුතු ආරම්භ කර ඇති බවත් අමාත්‍ය විජිත හේරත් පවසනවා. ඒ ඊයේ (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ මාධ්‍ය හමුවට එක්වෙමින්. “මේ සඳහා අපි විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා.

Continue Reading
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වැඩ බලන කොමසාරිස් පත් කරයි
පුවත්
0 min read
297

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වැඩ බලන කොමසාරිස් පත් කරයි

October 8, 2024
0

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක වශයෙන් දැනට සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීනි එම් එස්.පී සූරියප්පෙරුම පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. මහජන ආරක්ෂක ඇමති විජිත හේරත් විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමත කර

Continue Reading
වැඩ බලන සුරාබදු කොමසාරිස් පත් කිරීමට කැබිනට් අනුමැතිය
පුවත්
0 min read
289

වැඩ බලන සුරාබදු කොමසාරිස් පත් කිරීමට කැබිනට් අනුමැතිය

October 8, 2024
0

දැනට සුරා බදු කොමසාරිස් ජනරාල් වශයෙන් කොන්ත්‍රාත් පදනම මත සේවය කරනු ලබන ජේ.එම් ගුණසිරිගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කර නව එම ධුරයේ වැඩ බැලීස සඳහා දේශීය ආදායම් සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි යු.ඩී.එන් ජයවීර පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති

Continue Reading
IMF උපදේශන ක්‍රියාවලිය සාර්ථකව අවසන්
පුවත්
0 min read
352

IMF උපදේශන ක්‍රියාවලිය සාර්ථකව අවසන්

October 5, 2024
0

ශ්‍රී ලංකාව සිය නිල ණයහිමියන්ගේ කමිටුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදේශන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කළ බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරනවා. මුදල් අමාත්‍යාංශය කියන්නේ ඒ පිළිබඳ නිල තහවුරු කිරීම නිල ණයහිමියන්ගේ කමිටුවෙන් ලැබුණු බවයි. ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ ප්‍රතිපත්තිමය එකඟතාවකට එළඹි බව පසුගිය සැප්තැම්බර් 19

Continue Reading