ජලනිට හමුදා උත්තමාචාර
සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මිය ඊයේ (10) දින පලාලි ගුවන් හමුදා කඳවුර වෙත ගොස් තිබෙනවා. ඒ පොහොට්ටුවේ මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරීස් සමඟයි. එහිදී ඇය වෙත ගුවන් හමුදා උත්තමාචාර දක්වා තිබුණා. විශ්‍රාමික හමුදා නිලධාරීන්ට පවා හමුදා කඳවුරු වෙත පිවිසීම තහනම් කර තිබූ මොහොතක විපක්ෂ නායකවරයාගේ බිරිඳට මෙලෙස ගුවන්
සජිත්ට අමතකවූ මව -සජිත්ගේ ලොරි ටෝක් හබක්
ජනාධිපතිවරණය ආසන්න වෙමින් තිබියදී ජනතාවට පොරොන්දු ලබා දෙනවා මෙන් ම, තමන් වතුර වීදුරුවක් හෝ ජනතාවගේ බදු මුදලින් ලබා නොගන්නා බව සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරන අතර ඔහුගේ මව නඩත්තු කිරීමේ වියදම් මහජනතාව මත පටවා තිබේ. පසුගිය ඉරිදා කැප්පෙටිපොලදී පැවත්වූ රැලියක දී සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ “මම පඩි නඩි දීමනා ගන්නේ නෑ. මම
රටේ දරුවන් අතර මන්දපෝෂණ තත්වයක්
ළමා මන්දපෝෂණ තත්ත්වය පිළිබඳ සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ අඩු බර, මිටිභාවය, කෘෂභාවය සහ ක්‍ෂුද්‍ර පෝෂක ප්‍රමාණවත් නොවීම මෙන්ම වැදගත් විටමින් සහ ඛනිජ ලවණවල ඌනතාව යන කරුණු හතර මගින් ළමා මන්දපෝෂණ තත්ත්වය ඇති වන බවයි. ග්‍රෑම් 2500
අනේ.. මාව ජනාධිපති කරන්න – මම රජයෙන් සතයක්වත් නොගෙන උදේ රෑ වැඩ කරන්නම්
තමන් ජනපති ධුරයට පත්වුවහොත් පසු කිසිඳු වේතනයක් ලබා නොගනිමින් ස්වේච්ඡා සේවයක් ඉටුකරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා. “මම අර්තාපල් ගොවීන්ට යෝජනාවක් කරනවා. ඔබ සූදානම්ද රටේ ඉල්ලුම සපයන්න. එහෙනම් අනිවාර්යෙන්ම සහන ක්‍රමයකට අර්තාපල් බීජ ලබාදෙනවා. දැන් කිලෝ 50 රු.37,500 යි නේද. අපේ ජනාධිපතිතුමාට ඕවා තේරෙන්නේ නැහැ.
තවත් කුණු බේරෙට – ගීතා සජිත්ගේ වේදිකාවට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ 2024 ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට සහාය පළ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ඇය අද (9) මහනුවර පැවැති සමගි ජන බලවේගයේ විජයග්‍රාහී ජන රැළිය සඳහා එක්ව ඇය සහයෝගය පළ කළාය. මේ වන විට ඇය කාන්තා හා ළමා
පණ්ඩිත් අමරදේවගේ දියණියත් මාළිමා වේදිකාවේ (වීඩියෝ)
මෙරට සංගීත ක්ෂේත්‍රයේ විශිෂ්ඨතම පුරෝගාමීන් අතර කෙනකු වූ පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවගේ දියණිය, සුභානි අමරදේව ජාතික ජන බලවේගයේ ගම්පහ ආසන කාන්තා රැලියට එක්ව සිටියා ය. එම රැලියේ දී කෙටි අදහස් දැක්වීමක් කළ ඇය වසර පහකට වරක් දේශපාලනඥයන්ගේ හුදු සුරංගනා කතාවලට රැවටුණු ජනතාව ආණ්ඩු පිහිටුවන ආකාරය දැක තිබෙන බවත්, ජනතාව එම දේශපාලනඥයන් රට
මමනම් තනි මතයට වැඩ කරන්නෙ නෑ- මට තේරෙන්නේ නෑ??
ගෝඨාභය රාජපක්ෂත් රනිල් වික්‍රමසිංහත් ඒකාධිපති ආඥාදායකත්වයක් ගෙන ගිය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කර එහි ප්‍රතිපාදන පළුදු නොකරන පොදුජනවාදී ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනයකට නායකත්වය ලබා දෙන බවයි ඔහු කියන්නේ. “වර්තමානයේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා හරහා නවතම ඒකාධිපති ආඥාදායකත්වයක් ඇති කර තිබෙනවා. විධායකය
ජනතාවගේ අරමුණ කුමක්දැයි අනුරගෙන් පැහැදිලි කිරීමක්
මේ වන විට ජනතාවගේ එක ම අරමුණ ජනතාවගේ අරමුණු සහ පාලකයින්ගේ අරමුණු එකට සමපාත වෙන ආණ්ඩුවක් බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පැවසී ය. ඔහු මෙලෙස පැවසුවේ ඊයේ (07) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති ජාතික ජන බලවේගයේ නීතිඥ සමුළුව අමතමිනි. එම සමුළුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ
ගුරුවරියට දස වද දුන් පොහොට්ටුවේ මන්ත්‍රී සජිත්ගේ ඔඩොක්කුවට
රාජපක්ෂ රෙජිමයේ සිටි, රට තුළ දැඩි ආන්දෝලනයක් ඇති කළ කුප්‍රකට පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර සජිත් ප්‍රේමදාසගේ සුරතින් ලැබූ පත්වීම් ලිපියක් සමඟ යළි දේශපාලනයට පිවිස තිබේ. මහින්ද රාජපක්ෂගේ දේශපාලනයෙන් පවා ඔහු නෙරපා හැර සිටියේ ය. ඒ අතර, ඔහු ඊයේ (08) සමගි ජන බලවේගයේ ආනමඩුව ආසනයේ සංවිධායක ලෙස පත් කරනු
‘අනුරට ගහන කතිරය හොරු රකින්න දෙන කතිරයක්’
ජනතාවගේ වටිනා ඡන්දය හොරු රකින සන්ධානයට නාස්ති කරන්න එපා යැයි සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට දිනන්නට අවස්ථාවක් නොමැති බැවින් එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ වටිනා ඡන්දය නාස්ති නොකරන ලෙස ඔහු ඉල්ලා සිටිනවා. කිසිවෙකු ජනතා ජාතික ජන බලවේගයට හෝ අනුර කුමාර දිසානායක මහතාට කතිරය ගහනවා