ජනාධිපතිවරණය එක්ක එන අලුත් පාලනය එක්ක අපි වැඩකරන්න සූදානම් –  IMF අධයක්ශක ජුලි කොසැක්
පුවත්
1 min read
286

ජනාධිපතිවරණය එක්ක එන අලුත් පාලනය එක්ක අපි වැඩකරන්න සූදානම් – IMF අධයක්ශක ජුලි කොසැක්

September 13, 2024
0

ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු පත්වන නව පාලනය සමඟ තම වැඩසටහන ඉදිරියට ගෙන යාමට සාකච්ඡා කිරීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරනවා. ශ්‍රී ලංකාව මෙම වැඩසටහන මගින් සැලකිය යුතු ජයග්‍රහණ අත්කරගෙන ඇති නමුත් අර්බුදයෙන් ගොඩ ඒමට මෙම ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීම වැදගත් බවයි සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ. ශ්‍රී ලංකාව සහ

Continue Reading
නිවසක් බලෙන් අල්ලන් සිටි ඥානසාරට පිටවන ලෙස නියෝග
පුවත්
0 min read
232

නිවසක් බලෙන් අල්ලන් සිටි ඥානසාරට පිටවන ලෙස නියෝග

September 13, 2024
0

බම්බලපිටියේ පිහිටි රුපියල් කෝටි 10ක් වටිනා නිවසක් ගලබොඩඅත්තේ ඥාණසාර හිමි විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන තිබූ බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ දී ඊයේ (12) වී තිබෙනවා. නීත්‍යනුකූල නොවන ආකාරයට බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින එම දේපොළෙන් වහාම ඉවත්වන ලෙසත්, එසේ කටයුතු නොකළහොත් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට සිදුවන බවත් කොළඹ අතිරේක

Continue Reading
මණ්ඩලේ කචල්  – රනිල්ගේ මල්ලිලා දෙදෙනෙකු සටනට
පුවත්
0 min read
266

මණ්ඩලේ කචල් – රනිල්ගේ මල්ලිලා දෙදෙනෙකු සටනට

September 13, 2024
0

රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක කටයුතු සිදුකරන විදේශ උපදේශක සමාගම් නියෝජිතයන් සහ මෙරට නියෝජිතයන් අතර දරුණු ගැටුමක් ඇති වී පුපුරා යාමට ආසන්නව පවතින බව හෙළි වී තිබේ. විදේශීය සමාගම්වල උපදේශකයන් හට කිසිවක් නොතේරෙන බව සඳහන් කරමින් රනිල් වික්‍රමසිංහගේ සොහොයුරන් දෙදෙනෙකු ඉදිරි ප්‍රචාරක කටයුතු මුළුමනින් ම නතුකර ගෙන ඇත. නිරංජන් වික්‍රමසිංහ සහ චන්න

Continue Reading
ජලනි ප්‍රේමදාසට පෙර ගමන්කරුවෙක්
පුවත්
0 min read
262

ජලනි ප්‍රේමදාසට පෙර ගමන්කරුවෙක්

September 13, 2024
0

සජිත් ප්‍රේමදාසගේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් අඛණ්ඩව ජලනි ප්‍රේමදාස යොදා ගැනීමට තීරණය කර ඇති බව අනාවරණය වේ. ඉදිරි ප්‍රචාරක කටයුතුවලදී ඡන්ද විශාල ප්‍රමාණයක් ආකර්ශනය කර ගැනීමේ අරමුණින් ජලනි ප්‍රේමදාසව ඉදිරියට ගෙන ඇත. සජිත් ප්‍රේමදාසගේ ආද්‍යාත්මික නායකයා වන ලක්ෂ්මන් ෆොන්සේකා මේ සඳහා පූර්ණ අනුමැතිය ලබා දී තිබේ. දේශපාලනිකව ජලනි ප්‍රේමදාසට උපදෙස් ලබාදීම

Continue Reading
සජිත් මේ රට පිටිපස්සට ගෙනියනවා
පුවත්
0 min read
264

සජිත් මේ රට පිටිපස්සට ගෙනියනවා

September 13, 2024
0

ජනාධිපතිවරයා බවට පත්විමෙන් අනතුරුව පෘතුගීසි පාලනයට පෙර පැවැති මෙරට නීතිය යලි ස්ථාපිත කරන්නැයි ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දෙන බව මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන සඳහන් කරනවා. හ. “ඔය සිංහල බෞද්ධ කියාගත්තු පිරිත් නූල් කඹ ගණන් බැඳ ගත්තු ඔය නායකයෝ 48 ඉඳලා මේ දක්වා මේ රට පාලනය කරලා තියෙනවා.

Continue Reading
අනුර දිනනවා පොහොට්ටුවටත් පිළිගෙන
පුවත්
0 min read
270

අනුර දිනනවා පොහොට්ටුවටත් පිළිගෙන

September 12, 2024
0

21 වැනිදා ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් අනතුරුව අනුර කුමාර දිසානායක හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව ඉවත් කර ඔහුව නිල නිවසින්ද එළියට දැමුවහොත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට ඉඩ ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසනවා. ඒ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් හිරියාලේ පැවති ජන රැළියක් අමතමින්.

Continue Reading
හරිනි, තිස්සගෙන් කෝටි 100ක් ඉල්ලා නඩු
පුවත්
0 min read
271

හරිනි, තිස්සගෙන් කෝටි 100ක් ඉල්ලා නඩු

September 12, 2024
0

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය දළදා පෙරහර සම්බන්ධයෙන් සිදු කළා යැයි කියන ව්‍යාජ ප්‍රකාශක් සිදු කිරීම සම්බන්ධයෙන් තමන්ට සිදු වූ අපහාසයට රුපියල් කෝටි 100ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලමින් ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය කොළඹ දිසා අධිකරණයේ අද (11)

Continue Reading
වෙන්ට ආරියාව නිසා හමුදාවට කළු පැල්ලමක්
පුවත්
0 min read
283

වෙන්ට ආරියාව නිසා හමුදාවට කළු පැල්ලමක්

September 12, 2024
0

තමන් සජිත් ප්‍රේමදාසගේ ආර්යාව බව ප්‍රකාශ කර ගන්නා ජලනි ප්‍රේමදාසට ගුවන් හමුදාව ආචාර කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ තුළ ම දැඩි හෙළා දැකීමක් හට ගෙන තිබේ. සමාජ මාධ්‍ය තුළ පමණක් නොව ප්‍රධාන ධාරාවේදී ද මේ පිළිබඳව සාකච්ඡාවකට මුල පුරා ඇත. ගුවන් හමුදාපති එයාර් වයිස් මාෂල් උදේනි රාජපක්ෂ එලෙස ගුවන් හමුදාවේ ආචාරය

Continue Reading
දුවලා දෙන්නෙක් නිසා සජිත්ට හිසරදයක්, අපි පවුල් පාලනයට තිත තියනවා -සජිත්
පුවත්
0 min read
282

දුවලා දෙන්නෙක් නිසා සජිත්ට හිසරදයක්, අපි පවුල් පාලනයට තිත තියනවා -සජිත්

September 12, 2024
0

සමගි ජන බලවේගයේ අභ්‍යන්තර කුළල් කා ගැනීම් අතරට ඊලඟ පරම්පරාව බාර ගැනීමට සිටින දියණියන් දෙදෙනෙකු පිළිබඳ ගැටළුවක් ද අලුත් එක් වී ඇති බව වාර්තා වේ. ලක්ෂ්මන් කිරිඇල්ලගේ දියණිය මහනුවර දිස්ත්‍රික්කයෙන් ද, රංජිත් මද්දුමබණ්ඩාරගේ දියණිය මොනරාගල දිස්ත්‍රික්කයෙන් ද එම පක්ෂයෙන් දේශපාලනයට ගෙන ඒමේ මූලික කටයුතු මේ වනවිටත් සිදු කර තිබේ. එහෙත්

Continue Reading
රනිල්ට සහය නොදුන්නාට රාජ්‍ය අමාත්‍යවරු පහක් ගෙදර
පුවත්
0 min read
219

රනිල්ට සහය නොදුන්නාට රාජ්‍ය අමාත්‍යවරු පහක් ගෙදර

September 11, 2024
0

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසින් තවත් රාජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි අද (10) ඉවත් කර තිබෙනවා. ශෂීන්ද්‍ර රාජපක්ෂ, තේනුක විදානගමගේ, ප්‍රසන්න රණවීර, ඩී.වී. චානක සහ ගීතා කුමාරසිංහ එසේ ඉවත් කළ රාජ්‍ය අමාත්‍යවරු යි. ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට පැවරී ඇති බලතල යටතේ මෙම ඉවත් කිරීම් සිදු

Continue Reading