රනිල්ට අලුත් ගෝලයෙක් !
පොහොට්ටු පක්‍ෂයෙන් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තේරී පත් වු ප්‍රේමනාත් සී. දොළවත්ත රනිල් වික්‍රමසිංහගේ අලුත්ම ආරක්‍ෂකයා බවට පත් වීමේ මෙන්ම ඔහුගේ ප්‍රධාන ප්‍රචාරකයා බවට පත් වීමේ උත්සාහයක යෙදී සිටින බව තහවුරු වී තිබේ. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ, “රනිල් වික්‍රමසිංහ මැතිතුමාව උස්සාගෙන ඇවිත්, මේ රටේ ජනතාව නැවත වතාවක් එතුමාට පාලනය භාර
ජනාධිපතිවරණය සඳහා තැබූ පියවර ඉදිරියට ගෙන යනවා – ජනාධිපති
ජනාධිපතිවරණය සඳහා තැබූ පියවර නොවැම්බර් 14වෙනි දා ශක්තිමත්ව ඉදිරියට ගෙනයන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසී ය. ජනාධිපතිවරයා මෙලෙස පැවසුවේ පසුගිය හතර වන දින මොනරාගල පැවති ජනතා රැලිය අමතමිනි. එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපතාවරයා… අත් නොහරින ජයග්‍රහණය මොණරාගලට වර්ෂාව තිබ්බට වැල්ලවායට තමයි ජනගඟ ගලල තිබෙන්නේ. දහස් සංඛ්‍යාත ජනතාව
බලු පැටවුන් ගෙනවිත් ගුවන් සමාගමක් අතුරුදහන් කරලා
ශ්‍රී ලන්කන් ගුවන් සේවය රාජපක්ෂ පවුලට බලු පැටවුන් ගෙන්වීම සඳහා යොදා ගත් ආකාරයට ම, මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ගුවන් ගමනක් පිළිබඳ ප්‍රශ්නයක් මුල් කර ගනිමින් පිහිටවූ මිහින් ලංකා ගුවන් සමාගම ජනතා බදු මුදල් කෝටි දහස් ගණනක් විනාශ කළ හැටි හෙළි වී තිබේ. මේ සම්බන්ධයෙන් ස්වාධීන රූපවාහිනිය හෙළි කළ තොරතුරු ඇතුලත් වීඩියෝව
බලවන්ත බිරිඳක් කළ හදියක්
දේශපාලන බලය යොදා ගනිමින් මහීපාල හේරත්ගේ බිරිඳ අනුරාධපුර වැව් රක්ෂිතයක් මෙන් ම, රජයේ ඉඩම් කොල්ල කා ඇති බව අනවාරණය වී තිබේ. උතුරු මැද පළාත් ආණ්ඩුකාර ලෙස මහීපාල හේරත් කටයුතු කළ කාලයේදී එම ඉඩම් කොල්ලය සිදු කර තිබේ. අනුරාධපුර මධ්‍යම නුවර ගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කටුකැලියාව අංක 302 පෙරියම්කුලම
පැරදුන රනිල් වික්‍රමසිංහ නන්දොඩවනවා… සජිත්ගේ කණ්ඩායම කියන්නේ අපාගත වෙන බොරු… – ටිල්වින් සිල්වා
පැරදුන රනිල් වික්‍රමසිංහ නන්දොඩවන බවත් සජිත්ගේ කණ්ඩායම අපාගත වන බොරු කියමින් සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කළේ අද (04) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවක් අමතමිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ
ලංකාවට වෙන කවරදාටත් වඩා ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය ඇයි?
සති කිහිපයකට පෙර, ශ්‍රී ලංකාවේ නවවෙනි ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක තෝරා පත් කර ගත්තේ සැබෑ, කල්පවත්නා වෙනසක් සඳහා විශාල බලාපොරොත්තු ඇතිව ය. නමුත් සැබෑ වෙනසක් ජනාධිපතිවරයෙකුට තනිව කළ නොහැකි බව අප අවබෝධ කර ගත යුතුය. අපට සැබැවින්ම ජාතියේ අභිවෘද්ධිය දැකීමට අවශ්‍ය නම්, ජනාධිපති අනුරගේ දර්ශනයට සහය දක්වන ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනැගීමට එළඹෙන මහ මැතිවරණයේදී
නිරුවත් ඡායාරූප සම්බන්ධයෙන්…
සමාජ මාධ්‍ය අවකාශ යොදා ගනිමින් කාන්තා නිරුවත් ඡායාරූප මුදා හැරීම ඇතුළු හිංසනයන්ට ගොදුරු වූවන් සියදිවි නසා ගැනීම දක්වා ඛේදවාචක සිදුවීම් වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව වැඩි අවධානයක් යොමු කර තිබේ. මේ සම්බන්ධයෙන් ඊයේ (03) සිළුමිණ පුවත්පත පළ කර තිබූ ලිපියක් සම්පූර්ණයෙන් උපුටාගෙන පහත දැක්වේ. පරිස්සමෙන්! කාන්තා හිංසනයට නීති තදයි
තානාපතිලාගේ කුණු වැඩක්…
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක එම ධුරයට පත් වී මේ වනවිට සති 06ක් ගෙවි ගොස් තිබුණද විදේශයන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල රැසක නිල වෙබ් අඩවියේ මෙතෙක් ඒ බව සඳහන් කර නැතැයි වෙබ් අඩවිවල ඒ බව සඳහන් කර නැතැයි අනාවරණය වේ. ඊයේ (03) ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ ප්‍රවෘත්තියකින් මේ
රනිල් ගියේ රට අනාථ කරලා…
හිටපු ජනාධිපති රනිල් වීක්‍රමසිංහ ගෙදර ගියේ රටේ ජනතාව අනාථ කර බවත් මේ තත්ත්වයෙන් රට ගොඩ ගන්න නම් ඉදිිරි වසර හතර තුළ දැවැන්ත සංවර්ධනයක් සිදු කල යුතු බවත් සජබ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ අද (30) දෙමටගොඩ දී පැවති ජන හමුවක එක්වෙමින්. IMF නව ගිවිසුම හරහා 2033 සිට
රනිල්ට ගම්මන්පිල වැහිලා?
පාර්ලිමේන්තු මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ උදය ගම්මන්පිල හා සමාන වෙමින් සජිත් ප්‍රේමදාසට වඩා අවධානයක් යොමු කර ගැනීමේ උපහාසාත්මක උත්සාහයක යෙදී සිටින බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙති. පාස්කු ඉරිදා එල්ල කළ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීමට රනිල් වික්‍රමසිංහ පත් කළ කමිටු දෙක පදනම් කර ගනිමින් උදය ගම්මන්පිල ගෙන ගිය අසාර්ථක ප්‍රචාරය