නව පාර්ලිමේන්තුවේ සභානායක, අණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක පත් කරයි
පුවත්
0 min read
207

නව පාර්ලිමේන්තුවේ සභානායක, අණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක පත් කරයි

November 21, 2024
0

නව පාර්ලිමේන්තුවේ සභානායක ලෙස ඇමති බිමල් රත්නායක සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස ඇමති, වෛද්‍ය නලින්ද ජයතිස්ස පත් කරනගන්නා ලදී. ඒ බව කතානායක ආචාර්ය අශෝක රන්වල විසින් පාර්ලිමේන්තුවට නිවේදනය කරන ලදී.

Continue Reading
නව පාර්ලිමේන්තුවේ නව කතානායක ආචාර්ය අශෝක රන්වල
පුවත්
0 min read
208

නව පාර්ලිමේන්තුවේ නව කතානායක ආචාර්ය අශෝක රන්වල

November 21, 2024
0

නව පාර්ලිමේන්තුව මේ වනවිට ආරම්භ වී ඇති අතර නව කථානායක තෝරාගැනීම පළමුව සිදුවිය. ඒ අනුව ඉතාමත් චාම් අන්දමින් ආම්භ කළ නව පාර්ලිමේන්තුව විසින් නව කථානායක ලෙස ආචාර්ය අශෝක සපුමල් රන්වල පත්කරගන්නා ලදී. ඔහුගේ නම අගමැති ආචාර්ය හරිනි අමරසූරිය විසින් යෝජනා කළ අතර එය ඇමති විජිත හේරත් විසින් ස්ථීර කරන ලදී.

Continue Reading
සජිත් පිලේ තවත් රහසක් ලීක් 
පුවත්
0 min read
185

සජිත් පිලේ තවත් රහසක් ලීක් 

November 20, 2024
0

සමඟි ජන සන්ධානයේ ප්‍රබලයකු වන ලක්‍ෂ්මන් කිරිඇල්ල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා ගැනීම සඳහා ගෙන ගිය කූට ක්‍රියාමාර්ගයක් හෙළි වී තිබේ. ‘ලංකාදීප’ වෙබ් අඩවිය ඒ බව මුලින්ම හෙළි කර තිබුණේ, ‘ජාතික ලැයිස්තුවෙන් කිරිඇල්ල ඉල්ලා මල්වතු නාහිමිගෙන් ලියුමක්’ යනුවෙනි. දැනට හෙළි වී තිබෙන තොරතුරු අනුව මල්වතු මහනාහිමි එවැනි ඉල්ලීමක් සිදු කර නොමැත. එය

Continue Reading
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ස්ථාවර නියෝග බ්‍රේල් ක්‍රමයට
පුවත්
1 min read
209

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ස්ථාවර නියෝග බ්‍රේල් ක්‍රමයට

November 20, 2024
0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ස්ථාවර නියෝග ඇතුළු අත්‍යවශ්‍ය ලේඛන සියල්ල බ්‍රේල් ක්‍රමයට සකස් කිරීමට පාර්ලිමේන්තුව තීරණය කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ දෘශ්‍යාබාධිත තැනැත්තකු වන සුගත් වසන්ත ද සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස පත් කිරීම නිසා ය.  පාර්ලිමේන්තුවේ එදිනෙදා සම්මත කරන පනත් කෙටුම්පත් සියල්ල ද එම ක්‍රමයට සකස් කෙරේ.  මෙම ලේඛන සියල්ල බ්‍රේල්

Continue Reading
සිලින්ඩරය පිපිරීමට නියමිතයි…
පුවත්
0 min read
201

සිලින්ඩරය පිපිරීමට නියමිතයි…

November 20, 2024
0

ගෑස් සිලින්ඩරය ලකුණින් පසුගිය මහා මැතිවරණයට ඉදිරිපත් වූ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම වෙත හිමි වී තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා ගැනීම සඳහා හයදෙනකු අතරේ දැඩි සටනක් පවතින බව හෙළි වේ. ජාතික ලැයිස්තුවේ මුලින්ම සිටින දිනේෂ් ගුණවර්ධන සහ කොළඹ දිස්ත්‍රික්කයට ඉදිරිපත් වී පරාජයට පත් වූ රනිල් වික්‍රමසිංහගේ සමීපතමයකු වන සාගල රත්නායක එම හය දෙනා

Continue Reading
පිල්ලෙයාන් CIDට, පස්කු ප්‍රහාරයේ සුළ මුළ හෙළිවෙයිද???
පුවත්
1 min read
215

පිල්ලෙයාන් CIDට, පස්කු ප්‍රහාරයේ සුළ මුළ හෙළිවෙයිද???

November 20, 2024
0

හිටපු ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ඒ අනුව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ Channel 4 නාලිකාවට ඔහුගේ හිටපු ලේකම්වරයෙකු වන අසාද් මවුලානා නැමැත්තා කළ කරුණු දැක්වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා කර තිබූ කැඳවීමක් අනුවය. මීට පෙර එනම් නොවැම්බර් 12 වනදා

Continue Reading
සජබ අභ්‍යන්තර ගැටුම් දිනින් දින තීව්‍රර වේ
පුවත්
0 min read
225

සජබ අභ්‍යන්තර ගැටුම් දිනින් දින තීව්‍රර වේ

November 20, 2024
0

සමඟි ජන සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පහක් ලැබී තිබූ අතර, එම පක්‍ෂයේ මහලේකම්, රංජිත් මද්දුමබණ්ඩාර ඔහු විසින්ම ඔහුගේ නම එක් මන්ත්‍රී ධුරයක් සඳහා ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරවාගෙන තිබේ. ඉතිරිව තිබෙන මන්ත්‍රී ධුර හතර වෙනුවෙන් ප්‍රබලයන් පස්දෙනකු අතරේ ගැටීමක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ. ඉමිටියාස් බාකීර් මාකාර්, මනෝ ගනේෂන්,

Continue Reading
පස්දෙනාගේ කල්ලිය පාර්ලිමේන්තුවේ !
පුවත්
0 min read
198

පස්දෙනාගේ කල්ලිය පාර්ලිමේන්තුවේ !

November 20, 2024
0

පසුගිය කාලයේ මූල්‍ය අවභාවිත කිරීම් පිළිබඳව සහ මූල්‍ය අපරාධ චෝදනා එල්ල වෙමින් සිටි මැති, ඇමැතිවරුන් අතුරින් අවම වශයෙන් පස්දෙනකු මේ වන විටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස ගැසට් මඟින් ප්‍රකාශ කර ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින සජිත් ප්‍රේමදාස එම පස්දෙනා අතුරින් ප්‍රමුඛයෙකි. ඊට

Continue Reading
හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට
පුවත්
0 min read
203

හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට

November 20, 2024
0

බදුල්ල පොලිසිය විසින් හිටපු ඇමති හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන තිාබ්. ඒ මැතිවරණ නීතිය උල්ලංඝණය කරමින් බදුල්ල නගරයේ නිති විරෝධි පොළපාලියක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙනි. ඔහු ආධාරකරුවන් පිරිසක් සමඟ අත්පත්‍රිකා බෙදා හරිමින් රතිඤ්ඤා දල්වමින් පෙළපාළියේ ගමන් කරමින් සිටියදී ජනතාවගෙන් ලැබුණු පැමිණිලි මත පසුගිය 11 වැනිදා මැතිවරණ ආරවුල් නිරවුල් කිරීමේ මධ්‍යස්ථානය සහ බදුල්ල

Continue Reading
නව අමාත්‍යංශ ලේකම්වරු පත් කරයි
පුවත්
0 min read
252

නව අමාත්‍යංශ ලේකම්වරු පත් කරයි

November 20, 2024
0

අභිනව රජයේ අමාත්‍යංශ 16ක් සඳ මේ වනවිට ලේකම්වරු පත් කර තිබේ. ඊට අමතව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් පත් කර ඇත. එම පත් කිරීම් අනුව නව අග්‍රාමාත්‍ය ලේකම් ලෙස ජී.පී සපුතන්ත්‍රී සහ අමාත්‍ය මණ්ඩල ලේකම් ලෙස ඩබ්ලිව්.එම්.ඩී.ජේ ප්‍රනාන්දු පත් කර තිබේ. එම පත්වීම් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන්

Continue Reading