මිග්‍ යානා ගනුදෙනුව එළියට
පුවත්
0 min read
208

මිග්‍ යානා ගනුදෙනුව එළියට

December 4, 2024
0

මිග්යානා ගණුදෙනුවට අදාළ නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන වසරේ මැයි 7 වනදා යළි කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. මිග් යානා මිලදී ගැනිමේ දී වංචා සිදුවූ බවට වන මෙම නඩුව සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා ගොනුකර තිබෙනවා. මේ සම්බන්ධව ඇප මත මුදා හැර සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග

Continue Reading
පාර්ලිමේන්තුවෙන් රහස් රැසක් එළියට
පුවත්
0 min read
203

පාර්ලිමේන්තුවෙන් රහස් රැසක් එළියට

December 4, 2024
0

සමාජ ජාලා භාවිතා කරමින් ජාතිවාදී වෛරී ප්‍රචාර ගෙන යාම පිළිබඳව පවත්වන ලද පරීක්ෂණවලදී හෙළි වී තිබෙන්නේ එම පළ කිරීම් චේනතාන්විතව සිදු කර ඇතැයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ඇමති ආනන්ද විජේපාල අද (04) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී හෙළි කළේය. ඒ සම්බන්ධයෙන් අත්තඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද පුද්ගලයින් අතර ගෑස් සිලින්ඩරය

Continue Reading
පියාගේම දරුවෝ…
පුවත්
0 min read
232

පියාගේම දරුවෝ…

December 4, 2024
0

සමඟි ජන සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ලක්‍ෂ්මන් කිරිඇල්ලගේ දියණියගේ නොදන්නාකම හෝ දැනුම්වත්ව කරුණු විකෘති කිරීම හෝ පිළිබඳව අද (03දා) පාර්ලිමේන්තුව ආරම්භයේ දී ම අනාවරණය වී තිබිණි. රනිල් වික්‍රමසිංහ ජනාධිපති යටතේ පොහොට්ටු ආණ්ඩුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අත්සන් කරන ලද ගිවිසුමට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය ප්‍රකාශ කළ බව ඇය පාර්ලිමේන්තුවේ දී පැවසුවා ය. ජනතා

Continue Reading
සියල්ල අවලංගුයි
පුවත්
0 min read
181

සියල්ල අවලංගුයි

December 3, 2024
0

පළාත් පාලන මැතිවරණය සඳහා ලබා ගන්නා ලද නාම යෝජනා සියල්ල අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ. මේ පිළිබඳ යෝජනාව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන ඇමතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර, 2023 මාර්තු මස පැවැත්වීමට නියමිතව තිබූ එම මැතිවරණය නොපැවැත්වීම හේතුවෙන් අදාළ නාම යෝජනා අවලංගු

Continue Reading
ශ්‍රී ලංකාව සුද්ද කිරීම අරඹයි
පුවත්
1 min read
175

ශ්‍රී ලංකාව සුද්ද කිරීම අරඹයි

December 3, 2024
0

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සංකල්පයක් අනුව ක්ලීන් ශ්‍රී ලංකා (Clean Sri Lanka) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මේ සම්බන්ධ කැබිනට් පත්‍රිකාව ඊයේ (02) ඇමති මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර, එය සම්මත කර ගැනීමෙන් ශ්‍රී ලංකාව ආර්ථිකමය, දේශපාලනික, සමාජීය මෙන් ම අධ්‍යාත්මික සහ පාරිසරික වශයෙන් ද පොහොසත් රටක්

Continue Reading
ප්‍රබල පුටු කිහිපයක් කාන්තාවන්ට
පුවත්
0 min read
184

ප්‍රබල පුටු කිහිපයක් කාන්තාවන්ට

December 3, 2024
0

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස කාන්තා ජේෂ්ඨ පොලිස් අධිකාරි එච්. ඩබ්ලිව්. අයි. එස්. මුතුමාල පත් කර ඇති අතර පොලිස් දෙපාර්තමේන්තුව තුළ තවත් ප්‍රධාන පුටු කිහිපයක් ම නිලධාරිනියන් හට ලබා දී තිබේ. ජේෂ්ඨ පොලිස් අධිකාරි අයි. එස්. මුතුමාල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරයේ සිට අධ්‍යක්ෂ ධුරය දක්වා උසස් කර ඇත.

Continue Reading
නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් – ලොක්කන් 53කට මාරුවීම්
පුවත්
0 min read
181

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් – ලොක්කන් 53කට මාරුවීම්

December 3, 2024
0

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස ජේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ බුද්ධික මනතුංග පත් කර ඇති අතර, ඉහළ පොලිස් නිලධාරීන් 53 දෙනෙකු හට වහාම ක්‍රියාත්මක වන පරිදි සේවා අවශ්‍යතා මත ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. මෙසේ ස්ථාන මාරුවීම් ලබාදී ඇති පොලිස් නිලධාරීන් පිළිබඳ විස්තර පහත දැක්වේ

Continue Reading
පාසල් සිසුවෙකුට රුපියල් 6000ක දීමනාවක්…
පුවත්
0 min read
210

පාසල් සිසුවෙකුට රුපියල් 6000ක දීමනාවක්…

December 3, 2024
0

එළඹෙන පාසල් වාරයේ සිට පාසල් උපකරණ ලබා ගැනීම සඳහා එක් පාසල් සිසුවෙකුට රුපියල් 6000ක දීමනාවක් ලබාදෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (03) පාර්ලිමේන්තුවේ දී පැවසුවා. ඒ අනුව ළමා නිවාසවල සිටින දරුවන්, දෙමව්පියන් මියගිය දරුවන්, මව හෝ පියා ආබාධිත දරුවන් සහ ආර්ථික වශයෙන් අසරණ වී ඇති

Continue Reading
විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පත්කරයි
පුවත්
0 min read
181

විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පත්කරයි

December 3, 2024
0

10 වන පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස සමගි ජන බලවේගයේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පත්කර තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා විසින් ඒ බව සඳහන් කර තිබෙනවා. 2015 – 2019 අතර කාලයේදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ද කටයුතු කළ ගයන්ත කරුණාතිලක, 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ දී සමගි

Continue Reading
බන්දුල CID යට
පුවත්
0 min read
202

බන්දුල CID යට

December 3, 2024
0

පොහොට්ටු පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී පසුව රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන ප්‍රචාරකයෙකු ලෙස ක්‍රියා කළ හිටපු ඇමති බන්දුල ගුණවර්ධන අද (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ. සීනි බදු වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා එලෙස කැඳවා ඇති අතර, ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ 2020 වසර අවසානයට ආසන්නව තිබියදී එතෙක් ආනයනික සීනි කිලෝග්‍රෑමයක්

Continue Reading