රිලව් නටවන හැටි ලාල්කාන්ත කියයි
පුවත්
1 min read
186

රිලව් නටවන හැටි ලාල්කාන්ත කියයි

December 12, 2024
0

රටේ පොදු ප්‍රශ්නයක් වී තිබෙන රිලවුන් ඇතුළු වගා හානි සිදුකරන වන සත්වයින් පිළිබඳව යෝජිත ක්‍රියාමාර්ග පිළිබඳ කෘෂිකර්ම සහ පශු සම්පත් අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත විසින් හෙළිකර තිබේ. පසුගිය 10 වෙනි දින මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව රැස්වූ අවස්ථාවේදී එම ගැටළුව පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කළ බවත්, තමා පාර්ලිමේන්තුවේදී සිදු කළ කතාව සම්බන්ධයෙන්

Continue Reading
සජබ ලැයිස්තුවට වාරණයක්
පුවත්
0 min read
183

සජබ ලැයිස්තුවට වාරණයක්

December 12, 2024
0

සමගි ජන බල වේගයේ පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාට වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අද(12)දින කොළඹ දිසා අධිකරණය මගිනුයි. සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජිතයකු ඇතුළත් නොකර මන්ත්‍රී ධුර හතර නම් කිරීම වළක්වමිනුයි එම වාරණය නිකුත් කළේ. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ්

Continue Reading
ප්‍රභාකරන්ගේ මතවාද ඇති පිරිස් තවමත් තුරන් වී නොමැති බැවින් මහින්දට ආරක්ෂාව අවශයයි!
පුවත්
0 min read
154

ප්‍රභාකරන්ගේ මතවාද ඇති පිරිස් තවමත් තුරන් වී නොමැති බැවින් මහින්දට ආරක්ෂාව අවශයයි!

December 12, 2024
0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීමට වර්ථමාන ආණ්ඩුව පියවර ගෙන ඇති බව නීතීඥ මනෝජ් ගමගේ මහතා පවසයි. පොදුජන පෙරමුණු ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. ඔහු පැවසුවේ මානව සම්පත් කළමනාකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පෙරේදා (10) දින ලිපියක් මගින් මේ බව හිටපු ජනාධිපති

Continue Reading
මහර බන්ධනාගාරය තුළ සිරකරුවන් මරාදැමීමට, යුක්තිය ඉල්ලා පාගමනක්
පුවත්
0 min read
170

මහර බන්ධනාගාරය තුළ සිරකරුවන් මරාදැමීමට, යුක්තිය ඉල්ලා පාගමනක්

December 12, 2024
0

මහර සිරකරුසමූහය ඝාතනය යටපත් කිරීමට නීතිපතිට ඉඩ නොදිය යුතුය වෙනුවෙන් පෙළ ගැසෙමු යුක්තියේ පාගමන සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සංවිධානය කළ පාගමන කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ආරම්භ වී ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කළා. එහිදී විරෝධතාකරුවන් කරුවන් හතර දෙනෙක් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ සාකච්ඡාව සඳහා යෑමට අවස්ථාව හිමිවුණා. 2020 අවුරුද්දේ නොවැම්බර් 30

Continue Reading
අශෝක රන්වල: ආන්දෝලනයට තුඩු දී ඇති තම උපාධි ගැන කතානායකවරයා බීබීසීයට කිව්වේ මොනවාද?
විශේෂංග
1 min read
224

අශෝක රන්වල: ආන්දෝලනයට තුඩු දී ඇති තම උපාධි ගැන කතානායකවරයා බීබීසීයට කිව්වේ මොනවාද?

December 12, 2024
0

අධ්‍යාපන සුදුසුකම් මුල් කරගනිමින් කතානායක අශෝක සපුමල් රන්වලට තම ධුරයෙන් ඉවත් වන්නැයි කෙරෙන බලපෑම මේවන විට තීව්‍ර වෙමින් තිබේ. කතානායකවරයාගේ මුලික උපාධිය සහ ආචාර්ය උපාධිය ව්‍යාජයක් බවට වන ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ ‘කටකතාවක්’ ලෙස මුලිකව පැතිරී ගිය අතර; ඒ සම්බන්ධයෙන් සත්‍ය නිරාවරණය කරන ලෙසට දැන් විපක්ෂ දේශපාලනඥයින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් මෙන්ම

Continue Reading
ආනයනික පළමු සහල් තොගය වෙළදපොලට
පුවත්
0 min read
162

ආනයනික පළමු සහල් තොගය වෙළදපොලට

December 12, 2024
0

පෞද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කරන ලද පළමු සහල් තොගය ඊයේ (11) දිනයේ රේගුවෙන් මුදාහැරීමට කටයුතු කිරීමෙන් අනතුරුව එම සහල් තොග වෙළෙඳපොළට නිකුත් කර තිබෙනවා. ඒ අනුව, ඊයේ දිනයේදී සහල් කිලෝ 75,000ක් රේගුවෙන් මුදාහැර තිබුණා. රට තුළ පවතින සහල් හිඟයට පිළියමක් වශයෙන් පෞද්ගලික ආනයනකරුවන්ට සහල් ආනයන කිරීම සඳහා රජය විසින් පසුගියදා

Continue Reading
එක්කො රන්වල කතානායක කමින් ඉල්ලා අස්වෙන්න ඕන, නැත්තම් අනුර කියන්න ඕන!
පුවත්
1 min read
143

එක්කො රන්වල කතානායක කමින් ඉල්ලා අස්වෙන්න ඕන, නැත්තම් අනුර කියන්න ඕන!

December 11, 2024
0

මම දින කීපයකට ඉස්සෙල්ල ලිව්වෙත් රන්වල කතානායක කමින් ඉල්ලා අස්වෙන්න ඕන නැත්තං අයින් කරන්න ඕන, නැත්තං සමාජය බලකරන්න ඕන ඉල්ලා අස්වීමට කියල. ඒත් මම දන්න කතාවක් ගැන කියන්නම්; මොකද මම බ්ලෙයාර් පාලනය ගැන සෑහෙන්න අධ්‍යයනය කරල තියෙන නිසා මේ ගැන කියන්නම්: පීටර් මැන්ඩෙල්සන් කියන්නෙ තදම තද බ්ලෙයාර්වාදියෙක්. ටෝනි බ්ලෙයාර්ගෙ හොඳම

Continue Reading
 පාසල් දරුවන්ගේ නිල ඇඳුම් සූදානම්
පුවත්
0 min read
190

 පාසල් දරුවන්ගේ නිල ඇඳුම් සූදානම්

December 11, 2024
0

ලබන 2025 වර්සය වෙනුවෙන් පාසල් සහ පිරිවෙන් අධ්‍යාපනය ලබන සිදු දරු දැරියන් වෙනුවෙන් නිල ඇඳුම් ලබාදීමට අවශ්‍ය රෙදි තොග මේ වනවිටත් මෙරටට ලබා දී ඇත. චීන ජනරජයේ පරිත්‍යාගයක් ලෙස මෙම ඇඳුම් සඳහා අදාළ රෙදි තොග මේ වනවිට ලංකාවට ලැබෙමින් පවතී. එම පරිත්‍යාගය නිල වශයෙන් රජයට බාර දීම ඊයේ (10) අගමැති

Continue Reading
අනුර පළමුව ඉන්දියාවට
පුවත්
0 min read
169

අනුර පළමුව ඉන්දියාවට

December 11, 2024
0

ශ්‍රී ලංකාවේ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පළමු විදේශ සංචාරය 15 වෙනි දින ඉන්දියාව බලා පිටත්වීමෙන් ආරම්භ කිරීමට නියමිතය. එම සංචාරය 15 දින සිට 17 වෙනිදා දක්වා යොදා ගෙන ඇති අතර ඉන්දීය ජනාධිපති, අගමැති ඇතුළු රාජ්‍ය නායකයින් හමුවී නිල සාකච්ඡා පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක

Continue Reading
ජාතික ලයිස්තුවෙනුත් රනිල් පරාදයි
පුවත්
0 min read
171

ජාතික ලයිස්තුවෙනුත් රනිල් පරාදයි

December 11, 2024
0

සිලින්ඩරය ලකුණ යටතේ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් මෙතෙක් පත් කර නොතිබූ මන්ත්‍රී ධුරයද රනිල් වික්‍රමසිංහගෙන් ගිලිහී ගොස් තිබේ. ඒ සදහා මේ වනවිට හිටපු ඇමති, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා නම් කර ඇත. ඊට අදාළ නම මේ වනවිට එම පක්ෂයේ ලේකම් ශ්‍යාමිලා

Continue Reading