පළාත් පාලන මැතිවරණ දිනය නාමයෝජනා භාරගැනීම අවසන් වීමෙන් පසු තීරණය කරනවා
පුවත්
0 min read
176

පළාත් පාලන මැතිවරණ දිනය නාමයෝජනා භාරගැනීම අවසන් වීමෙන් පසු තීරණය කරනවා

March 14, 2025
0

නාමයෝජනා භාරගැනීම අවසන් වීමෙන් පසු පළාත් පාලන මැතිවරණය සඳහා දිනය තීරණය කරන බව මැතිවරණ කොමසාර්ස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා. “බොහෝ දෙනෙක් නගන ප්‍රශ්නය තමයි කවද්ද මැතිවරණය කියලා. මැතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කිරීමට සිදුවන්නේ නාමයෝජනා අරගෙන අවසන් වන දිනයේ නාමයෝජනා සඳහා විරෝධතා සියල්ල අවසන් වීමෙන් පස්සේ තමයි” ජනරාල්වරයා කියා සිටියා.

Continue Reading
බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට
පුවත්
1 min read
150

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට

March 14, 2025
0

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව වාර්තාවේ. මේ බව සඳහන් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවද නිවේදනයක් නිකුත් කර තිබේ.

Continue Reading
මිද්දෙණියේ ත්‍රිපුද්ගල ඝාතනය: රට පනින් හැඳූ සැකකරුත් අත්අඩංගුවට
පුවත්
1 min read
141

මිද්දෙණියේ ත්‍රිපුද්ගල ඝාතනය: රට පනින් හැඳූ සැකකරුත් අත්අඩංගුවට

March 13, 2025
0

මිද්දෙණිය පොලිස් වසමේ වීරකැටිය මාර්ගයේ ගල්පොත්තයාය කඩේවත්ත හන්දිය ප්‍රදේශයේදී පසුගිය පෙබරවාරි 19 වනදා පුද්ගලයින් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි තවත් සැකකරුවකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. මෙම ත්‍රිපුද්ගල ඝාතනයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරු ඝාතනයෙන් අනතුරුව පදිංචි ප්‍රදේශයෙන් පලා

Continue Reading
දවසක නිවැරදිව සිදු කිරීමට නම්, වැරදි වැරදී හෝ එය ආරම්භ කළ යුතුයි
පුවත්
0 min read
131

දවසක නිවැරදිව සිදු කිරීමට නම්, වැරදි වැරදී හෝ එය ආරම්භ කළ යුතුයි

March 13, 2025
0

සත්ත්ව සංගණනය පළමු වටයෙන්ම 100% ක් සාර්ථක වන බවට තමා ප්‍රකාශ නොකරන බව කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසනවා. ඒ අනුව එම සමීක්ෂණය කීප වතාවක්ම සිදු කිරීමට සිදුවිය හැකි බවයි අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ. වසර 76 ක් තුළ වනජීවී කළමනාකරණය සම්බන්ධයෙන් මාතෘකාවක් රට තුළ

Continue Reading
පළාත් සභා මන්ත්‍රී සංජය සිරිවර්ධනගේ ඉඩමෙන් සොයාගත් අවි ආයුධ කාගේද?
පුවත්
1 min read
163

පළාත් සභා මන්ත්‍රී සංජය සිරිවර්ධනගේ ඉඩමෙන් සොයාගත් අවි ආයුධ කාගේද?

March 12, 2025
0

බස්නාහිර හිටපු පළාත් සභා මන්ත්‍රී සංජය සිරිවර්ධනට අයත් ඉඩමක වළ දමා තිබී ගොඩ ගත් අවි ආයුධවල සැබෑ හිමිකරුවා කවුදැයි පොලිසිය විමර්ශන පවත්වමින් සිටී. වාර්තා වන ආකාරයට සංජය සිරිවර්ධනට මෙම අවි ලබා දී තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ සමඟ සමීපතම සම්බන්ධතා පැවැත්වූ කණ්ඩායමක් විසින් ද, නැතහොත් හමුදා කඳවුරකින් පන්නන ලද ආයුධ ද යන්න

Continue Reading
කර්මාන්ත ප්‍රවර්ධන පනත සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබේ
පුවත්
0 min read
174

කර්මාන්ත ප්‍රවර්ධන පනත සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබේ

March 11, 2025
0

කර්මාන්ත අංශයේ තාක්ෂණික, වෙළෙඳ, නිපුණතා හා පාරිසරික ආදී ක්ෂේත්‍රයන්ට අදාළ කාලීන අවශ්‍යතා සපුරාලීම සඳහා 1990 අංක 46 දරන කර්මාන්ත ප්‍රවර්ධන පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. දැනට පවතින කර්මාන්ත ප්‍රවර්ධන පනතේ ප්‍රතිපාදන වර්තමාන අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් නොවන බව හඳුනාගෙන ඇති අතර, ඒ අනුව පසුගිය මාර්තු 08 වැනි

Continue Reading
අභියාචනාධිකරණයට නව විනිසුරුවන් තිදෙනෙක්
පුවත්
0 min read
187

අභියාචනාධිකරණයට නව විනිසුරුවන් තිදෙනෙක්

March 11, 2025
0

අභියාචනාධිකරණයට පත් කරන ලද නව විනිසුරුවන් තිදෙනෙකු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) දිවුරුම් දුන්හ. මෙම පත්වීම් අනුව, මහාධිකරණ විනිසුරුවරුන් වන: අභියාචනාධිකරණයේ නව විනිසුරුවරුන් ලෙස පත් කර ඇත. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

Continue Reading
බටලන්ද කොමිෂන් සභා වාර්තාව මෙම සතියේදී පාර්ලිමේන්තුවට
පුවත්
0 min read
214

බටලන්ද කොමිෂන් සභා වාර්තාව මෙම සතියේදී පාර්ලිමේන්තුවට

March 11, 2025
0

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත. අද (11) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම කරුණු අනාවරණය කළේය. අමාත්‍යවරයා ප්‍රකාශ කළ පරිදි, කොමිෂන් සභා වාර්තාව මෙම සතිය තුළදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා සහ අමාත්‍ය

Continue Reading
ලෝක වෙළදපොළ තුළ දේශීය ව්‍යවසායකයින් නගාසිටුවීමට සියල්ල සූදානම් – ජනපති අනුර
පුවත්
0 min read
247

ලෝක වෙළදපොළ තුළ දේශීය ව්‍යවසායකයින් නගාසිටුවීමට සියල්ල සූදානම් – ජනපති අනුර

March 11, 2025
0

ලෝක වෙළඳපොළ තුළ ශ්‍රී ලංකා ව්‍යවසායකයින්ගේ කොටස ප්‍රශස්ත ලෙස අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය සියලු සහාය ලබා දීමට සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. තානාපතිවරුන් සහ ව්‍යවසායකයින් ඒකාබද්ධ කරමින් ලෝක වෙළඳපොළ තරණය කිරීමට ශක්තිමත් වැඩපිළිවෙළක් ආණ්ඩුව සූදානම් කර ඇති බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය. ජනාධිපති අනුර

Continue Reading
මෛත්‍රියට නොතීසි…
පුවත්
0 min read
329

මෛත්‍රියට නොතීසි…

March 11, 2025
0

ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත නොතීසි නිකුත් කර තිබේ. මෙම නොතීසි නිකුත් කිරීමට හේතුව වී ඇත්තේ රෝයල් පාක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහට ලබා දුන් ජනාධිපති සමාව අහෝසි කිරීමට අදාළව වන්දියක් ගෙවන ලෙස අධිකරණය නියම කළ මුදල ගෙවීම පැහැර හැරීමයි.

Continue Reading