විරෝධතා හමුවේ නාමල්ගේ බ්‍රිතාන්‍ය සංචාරය අසාර්ථකයි; ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් හමුවීම් දෙකම අවලංගු කෙරේ
දේශපාලන ප්‍රචාරක කටයුතු සඳහා සිය අනුගාමිකයින් පිරිසක් සමඟ බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙනුවෙන් එරට කේම්බ්‍රිජ් සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලවල සංවිධානය කර තිබූ හමුවීම් දෙකම අවලංගු කිරීමට සිදුව තිබේ. ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල තුළ සිටින රාජපක්ෂ හිතවාදීන් විසින් මෙම හමුවීම් සංවිධානය කර තිබුණ ද, ඊට ප්‍රමාණවත් පිරිසක් සහභාගී නොවන
පාතාලයේ සහ දේශපාලකයන්ගේ රුපියල් මිලියන 3,089ක දේපළ තහනම් කෙරේ
සංවිධානාත්මක අපරාධකරුවන් විසින් නීතිවිරෝධී ලෙස උපයා ගන්නා ලද රුපියල් මිලියන 3,089ක (කෝටි 308ක) වටිනාකමින් යුත් වත්කම් සහ දේපළ මේ වන විට තහනම් කර ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ප්‍රකාශ කරයි. උපයාගත් ආකාරය නීත්‍යානුකූලව සනාථ කිරීමට නොහැකි වූ මෙම වත්කම් අතර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ අපරාධකරුවන් සතු දේපළ මෙන්ම,
8,000ක් එනවා කිව්වට හිටියේ 210යි; රාජපක්ෂ හිතවාදී භික්ෂු සමුළුව අසාර්ථකයි
තමන් ‘රාජපක්ෂ නිකායේ’ බව හඳුන්වා ගත් භික්ෂූන් වහන්සේලා පිරිසක් ඊයේ (20) කොළඹදී පැවැත්වූ සමුළුව අසාර්ථක වීම හේතුවෙන් සංවිධායකයින් අතර බරපතළ ගැටුම්කාරී තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තා වේ. කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොමැති බව ප්‍රකාශ කරමින් සංවිධානය කළ මෙම සමුළුව සඳහා භික්ෂූන් වහන්සේලා 8,000ක් සහභාගී කර ගන්නා බවට පුරසාරම් දෙඩුව ද,
“එදා ඇඳන් යට හිටපු අය අද වීරයෝ වෙලා” – හර්ෂණගෙන් අජිත් පී. පෙරේරාට සැර පිළිතුරක්
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පවරා තිබූ ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීමේ නඩුව යළි ආරම්භ නොකරන්නේ මන්දැයි අද (20) පාර්ලිමේන්තුවේදී විපක්ෂයෙන් නැගුණු ප්‍රශ්නයක් හමුවේ සභාවේ උණුසුම් තත්ත්වයක් හට ගත්තේය. පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා විසින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර වෙත මෙම ප්‍රශ්නය යොමු කරනු ලැබීය. රජයේ මුදල් අවභාවිත කරමින් දෙමාපියන්ගේ ස්මාරක
රිමාන්ඩ් පෝලිම අඩු කරන්න සැකකරුවන් ගෙදර තියන්න යෝජනාවක්
බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම වෙනුවට, ඉලෙක්ට්‍රොනික අධීක්ෂණය (Electronic Monitoring) යටතේ නිවාස අඩස්සියේ තැබීමට හැකි වන පරිදි නව පනතක් හඳුන්වා දීමට කටයුතු කරන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව
පාතාලය සමඟ සිටි දේශපාලනඥයන් කොටු වෙයි? ඇමති ආනන්දගෙන් හෙළිදරව්වක්
කෙහෙල්බද්දර පත්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සබඳතා පැවැත්වූ දේශපාලනඥයන් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල අද (20) පාර්ලිමේන්තුවේදී හෙළි කළේය. අමාත්‍යවරයා සඳහන් කළේ, මෑතකදී පොලිස් අත්අඩංගුවට පත් පත්මේ ඇතුළු පාතාල ක්‍රියාකරුවන් සතුව තිබී සොයාගත් ජංගම දුරකථන 30ක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී මෙම
කිසිදු රටකට AI අනාගතයක් තනිව ගොඩනැගිය නොහැකියි; ජනපති අනුර ලෝක නායකයන් හමුවේ කියයි
කිසිවෙකුත් මග නොහැරෙන සේ ආචාරධර්ම මූලික කරගත් කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ පොදු වටිනාකම් බෙදා ගනිමින්, අන්‍යෝන්‍ය වශයෙන් ඉගෙන ගැනීමට සහ සාමූහිකව ඉදිරියට යාමට ශ්‍රී ලංකාව සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි. ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ‘AI Impact 2026’ සමුළුවට සමගාමීව පැවති රාජ්‍ය නායක සැසිය අමතමින් ජනාධිපතිවරයා අද (19)
ඉටෝචු සහ මිට්සුයි ඇතුළු ප්‍රබල ජපාන සමාගම් ශ්‍රී ලංකාවේ ආයෝජනයට උනන්දු වෙයි
ජපාන ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ (METI) ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උප අමාත්‍ය තකේහිකෝ මත්සුවෝ (Takehiko Matsuo) ප්‍රමුඛ ඉහළ පෙළේ ජපාන දූත පිරිසක් සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ අතර විශේෂ හමුවක් පසුගියදා (17) පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමතා අකියෝ (Isomata Akio) සහ ජපාන-ශ්‍රී ලංකා
ජනාධිපති අනුර සහ අගමැති මෝදි අතර නවදිල්ලියේදී විශේෂ හමුවක්; ජනපති අද සමුළුව අමතයි
“AI Impact Summit 2026” සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර විශේෂ හමුවක් ඊයේ (18) රාත්‍රියේ නවදිල්ලි නුවර භාරත් මණ්ඩපම්හිදී (Bharat Mandapam) සිදු විය. මෙම හමුවෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් රාජ්‍ය නායකයින් වෙනුවෙන් පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයට
ජනපති නවදිල්ලියේදී රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක: මෝදිගේ රාත්‍රී භෝජන සංග්‍රහයටත් ඇරයුම්
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ විශේෂ ආරාධනයකට අනුව ‘AI Impact 2026’ සමුළුවට සහභාගි වීම සඳහා නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක, අද (18) පෙරවරුවේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයෙකු සමඟ සාකච්ඡා පැවැත්වීය. එහිදී ජනාධිපතිවරයා හමුවූයේ අමෙරිකානු ජනාධිපතිවරයාගේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා වන විශේෂ නියෝජිත මෙන්ම ඉන්දියාවේ එක්සත්