සාක්ෂි සැඟවීම, අපරාධකරුවන් සැඟවීම වරදක් – නීතිඥ උපුල් කුමරප්පෙරුම
පුවත්
1 min read
443

සාක්ෂි සැඟවීම, අපරාධකරුවන් සැඟවීම වරදක් – නීතිඥ උපුල් කුමරප්පෙරුම

March 27, 2024
0

ගෝටාබයගේ කැකිල්ලේ කොමිසමේ තීන්දුව බලරහිත කිරීමෙන් ප්‍රබල පණිවිඩයක් ලබාදෙන බව ජාතික ජන බලවේගයේ නීතීඥ සංවිධායනයේ, ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කර සිටියේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (26) පස්වරුවේ පැවති ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ මාධ්‍ය හමුවක් අමතමිණි. එහිදී වැඩිදුරටත්

Continue Reading
ටොරොන්ටෝ ජන හමුවේ ප්‍රශ්න සියල්ලට අනුරගෙන් පිළිතුරු
විශේෂංග
1 min read
462

ටොරොන්ටෝ ජන හමුවේ ප්‍රශ්න සියල්ලට අනුරගෙන් පිළිතුරු

March 26, 2024
0

කැනඩාවේ කැබිනට් මණ්ඩලයේ 50%ක් කාන්තාවන් නියෝජනය සිදුවෙනවා. ජාතික ජන බලවේගය පාලනයේදී කාන්තාවන්ගේ නියෝජනය ගැන අදහස කුමක්ද? අපි ගොඩක් කැමතියි කාන්තාවන්ට අවස්ථාවක් ලබාදීමට. අපිට පාර්ලිමේන්තු මන්ත්‍රී තුනක් ලැබුණු වෙලාවේ ජාතික ලැයිස්තුවෙන් ලැබුණේ එක මන්ත්‍රී ධුරයයි. ඒ වෙලාවේ පාර්ලිමේන්තුවේ අත්දැකීම් තිබූ, සුනිල් හඳුන්නෙත්ති, බිමල් රත්නායක, ලාල් කාන්ත ආදී පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමයට විශාල ලෙස

Continue Reading
මොස්කව් ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට ජාතික ජන බලවේගයේ ශෝකය
පුවත්
1 min read
398

මොස්කව් ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට ජාතික ජන බලවේගයේ ශෝකය

March 26, 2024
0

පසුගිය මාර්තු 22 වැනි දින රුසියාවේ මොස්කව් අගනුවර රංග ශාලාවකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගියවුන්ට ශෝකය පළ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ තබා ඇති ශෝක සටහන් පොතෙහි ජාතික ජන බලවේගයේ ශෝකය සටහන් තබා තිබේ. අද (26) පෙරවරුවේ රුසියානු තානාපති කාර්යාලය වෙත ගිය ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික,

Continue Reading
එහෙම කෙනෙක් නායකයෙක් උනාට කමක් නැහැ…
විශේෂංග
1 min read
436

එහෙම කෙනෙක් නායකයෙක් උනාට කමක් නැහැ…

March 24, 2024
0

මෙච්චර ලිහිල් සහ නිදහස් ඉරියව්වකින් ලංකාවේ දේශපාලන පක්ෂයක නායකයෙක් ඉන්නවා දැක්කමයි.සුදු බැනියම් වේට්ටි ටයි කෝට් නැතුව මෙහෙම කැෂුවල් ඇඳුමකින් ඉන්නවත් දැක්කමයි.ඉනුත් විශේෂයෙන් අපිට වඩා හැම පැත්තකින්ම දියුණු රටකට ගිහිල්ල එහෙ ඉන්න අපේ මිනිස්සුන්ට කතා කරන්න මෙහෙම නිදහස් ඉරියව්වකින් අපේ රටේ දේශපාලඥයෙක් ඉන්නව දැක්කෙත් සෑහෙන කලාතුරකින්.කලිසම ඇඟට ගානට, කමිසය ඇඟට ගානට,

Continue Reading
‘මව්බිම නැවත ගොඩනැගීම කළ හැක්කේ කෙසේද?’
විශේෂංග
0 min read
445

‘මව්බිම නැවත ගොඩනැගීම කළ හැක්කේ කෙසේද?’

March 24, 2024
0

කතිරය ගසා බලය ආණ්ඩුවට පැවරීම වෙනුවට පුරවැසියා පාලනයේ කොටස්කරුවෙක් විය යුතු බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කරයි. ඇය මේ බව අවධාරණය කළේ, පසුගිය 21 වනදා රාජගිරියේදි පැවති, සැබෑ නිදහස සඳහා වූ ශ්‍රී ලාංකික සාමූහිකයේ ‘මව්බිම නැවත ගොඩනැගීම කළ හැක්කේ කෙසේද?’ සාකච්ඡාව අමතමිණි.

Continue Reading
සිරිසේනගේ ප්‍රකාශය සාහසිකයි  නීතිය ක්‍රියාත්මක කරන්න – විජිත හේරත්
පුවත්
0 min read
428

සිරිසේනගේ ප්‍රකාශය සාහසිකයි නීතිය ක්‍රියාත්මක කරන්න – විජිත හේරත්

March 24, 2024
0

මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රකාශයට එරෙහිව කඩිනම් නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කර සිටියේ, බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (24) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි. එම මාධ්‍ය හමුව සඳහා ජාතික ජන

Continue Reading
පාස්කු ප්‍රහාරයට : අනිවාර්යයෙන් යුක්තිය ඉටු කරනවා – අනුර
පුවත්
0 min read
419

පාස්කු ප්‍රහාරයට : අනිවාර්යයෙන් යුක්තිය ඉටු කරනවා – අනුර

March 24, 2024
0

මාලිමාවේ පාලන බලයක් යටතේ අනිවාර්ය ලෙසම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණ යුක්තිය ඉටු කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානාය අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කළේ කැනඩාවේ ටොරොන්ටෝ හිදී එරට වේලාවෙන් ඊයේ (23) පස්වරු 3.00ට පැවති ජන හමුව අමතමිණි. ඒ සඳහා ටොරොන්ටෝ හි ජාතික ජන බලවේගයේ සංවිධායක නිහාල් ප්‍රේමලාල්

Continue Reading
ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසය ලිපි මාලාව – 01
විශේෂංග
1 min read
655

ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසය ලිපි මාලාව – 01

March 23, 2024
0

ලංකාවේ අධ්‍යාපන ඉතිහාසය සෙවිමේදී ක්‍රි.පු. කාලය තෙක් දිවයන ඉතිහාසයක් එය සතුය. එහෙත් අපගේ මාතෘකාවට අදාළව සලකන විට එය ආයතනික අධ්‍යාපනය ගැන පමණක් දළ අදහසක් ඇතිකර ගැනීමට පමණක් ප්‍රමාණවත් වනු ඇත. ගමක අධ්‍යාපන කේන්ද්‍රස්ථානය වූයේ පන්සලයි. අනුරාධපුර යුගයේ ඇරඹි මහා විහාරය භික්ෂු අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස පැවතීම මෙහිදී විශේෂත්වයකි. එය විද්‍යාපීඨයක් වශයෙන්

Continue Reading
පුත්තලමෙත් ගැහැනු එක මිටට මාලිමාවට එක්වෙයි
පුවත්
0 min read
766

පුත්තලමෙත් ගැහැනු එක මිටට මාලිමාවට එක්වෙයි

March 23, 2024
0

ජාතික ජන බලවේගය ලංකාව පුරා සිටින කාන්තාවන් දේශපාලනිකව සවිබල ගැන්වීම සඳහා “ගැහැනු අපි එක මිටට මාලිමාවට“ යන තේමාවෙන් පවත්වන දිස්ත්‍රික් සමුළු අතරට පුත්තලම දිස්ත්‍රික්කයත් අති සාර්ථකත්වයක් එකතු කර තිබේ. අද (23) පෙරවරුවේ පවත්වන ලද එම සමුළුවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය ප්‍රමුඛ කලාකාරිනියන් සහ දේශපාලන ක්‍රියාකාරිනියන් රැසක් එක්ව

Continue Reading
ආණ්ඩුවේ බොරු ගැටවලට නීතියෙන් උත්තර
පුවත්
0 min read
457

ආණ්ඩුවේ බොරු ගැටවලට නීතියෙන් උත්තර

March 23, 2024
0

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා ආණ්ඩුව විසින් කැබිනට් අනුමැතිය ලබා තිබීම බොරු උපක්‍රමයක් බවත්, දැනට ඉදිරිපත් කර තිබෙන කෙටුම්පත ජනතාවගේ පරමාධිපත්‍ය බලය අභියෝගයට ලක් කර තිබෙන බවත් නීතිවේදීන් පෙන්වා දී තිබේ. මේ ගැන අදහස් දක්වන නීතිඥවරුන් අතරින් ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම යූ ටියබ් නාළිකාවකට හෙළි කර තිබෙන්නේ

Continue Reading