රජයේ මූල්‍ය අවභාවිතා කළ අය අතර ප්‍රසන්න ඉහලින්ම
පුවත්
0 min read
478

රජයේ මූල්‍ය අවභාවිතා කළ අය අතර ප්‍රසන්න ඉහලින්ම

April 4, 2024
0

නීති විරෝධී ලෙස මහජන මුදලින් විදුලි, ජල සහ සනීපාරක්ෂක වියදම් ගෙවා දමන ඇමතිවරු අතර නිවාස හා නාගරික සංවර්ධන ඇමති ප්‍රසන්න රණතුංග ඉදිරියෙන්ම සිටින බවත් රුපියල් 80,000කට වැඩි සනීපාරක්ෂක සේවා බිලක් මාසිකව ගෙවා දමන බව අනාවරණය කෙරේ. මේ බව හෙළි කරනු ලැබුවේ ජාතික ජන බලවේගයේ ගණකාධිකාරීවරුන්ගේ සහ විගණකවරුන්ගේ මාධ්‍ය හමුවකදී ය.

Continue Reading
ප්‍රංශයේත් ජාතික ජන බලවේගය පිහිටුවයි
පුවත්
0 min read
513

ප්‍රංශයේත් ජාතික ජන බලවේගය පිහිටුවයි

April 4, 2024
0

පංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුවෙන් ලබන මැයි මාසයේදී එරට තුළද ජාතික ජන බලවේගයේ කමිටුව පිහිටුවීමට කටයුතු කරමින් තිබෙන බව වාර්තා වේ. මේ වනවිට එරට සිටින විවිධ පසුබිම්වල විවිධ දේශපාලන මත වාදවල සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් මාලිමාවේ ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන්ගේ ඉතා වටිනා කාලය වැය කරමින් ලහි ලහියේ කටයුතු කරමින් සිටිති

Continue Reading
රනිල්ගේ බොරු එළියට, ලෝක බැංකුවෙන් කනේ පාරක්!
පුවත්
0 min read
382

රනිල්ගේ බොරු එළියට, ලෝක බැංකුවෙන් කනේ පාරක්!

April 3, 2024
0

පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීන් 134කගේ ඡන්දයෙන් ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහ ආර්ථිකය ගොඩ ගත් බව පුනපුනා සඳහන් කළ ද, දුප්පත්කම දෙගුණ වී කුසගිනි නිවා ගැනීමට පවා ණය ගැනීමේ තත්වයක් ජනතාවට උදා වී ඇතැයි ලෝක බැංකුවේ නවතම වාර්තාවකින් හෙළිකර තිබේ. මෙරට සිටින ලෝක බැංකුවේ ප්‍රධානී, ආර්ථික විද්‍යාඥ රිචර්ඩ් වෝකර් ඊයේ (අ‍ප්‍රේල් 02) “ශ්‍රී

Continue Reading
කෝටි 98,000ක බදු පොලුකාරයන් රකින්න ආණ්ඩුව දැඩි උත්සාහයක
පුවත්
0 min read
390

කෝටි 98,000ක බදු පොලුකාරයන් රකින්න ආණ්ඩුව දැඩි උත්සාහයක

April 3, 2024
0

රජයට අය කර ගත හැකිව තිබූ එහෙත් මේ දක්වා අය කර ගැනීම අත්හැර දමා තිබෙන අවම වශයෙන් රුපියල් කෝටි 98,000ක බදු මුදල් අය කර ගැනීමට ක්‍රියා කිරීම පසෙක තබා මුදල් රාජ්‍ය ඇමති ප්‍රමුඛ පිරිසක් වෙනත් කරුණු ඉදිරිපත් කරමින් මඟහැර යාමේ න්‍යායක් අනුගමනය කරමින් සිටිති. විශේෂයෙන් ම මුදල් ඇමති රංජිත් සියඹලාපිටිය

Continue Reading
රටක ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය විය යුත්තේ අනාගත පරම්පරාව දෙස බලාගෙනයි – සුනිල් හඳුන්නෙත්ති
පුවත්
1 min read
429

රටක ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය විය යුත්තේ අනාගත පරම්පරාව දෙස බලාගෙනයි – සුනිල් හඳුන්නෙත්ති

April 3, 2024
0

රටක ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය විය යුත්තේ අනාගත පරම්පරාව දෙස බලාගෙන යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සහ එහි ආර්ථික කවුන්සිලයේ සාමාජික සුනිල් හඳුන්නෙත්ති අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කළේ, බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (02) පෙරවරුවේ පැවති ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සලයේ මාධ්‍ය

Continue Reading
බල තුලනයේ අවසාන විචල්‍යය ජනතාවගේ ඡන්දයයි – මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු
පුවත්
0 min read
418

බල තුලනයේ අවසාන විචල්‍යය ජනතාවගේ ඡන්දයයි – මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු

April 2, 2024
0

“මහජනතාවට කියන්නේ මේ බල තුලනයේ අවසාන විචල්‍යය බවට පත්වෙන්නේ ඔබගේ ඡන්දයයි. ඔබ මේ දූෂිත කණ්ඩායම්වල විවිධ උපක්‍රමවලට අසුවීමේ ඉඩකඩ තිබෙනවා. දූෂිතයන් කවුද යන්න ඔබ හරියටම බෙදුම් ඉර ඇඳගෙන ඉන්නේ. මේක ඉදිරියටත් පවත්වාගෙන යන්න. කිසිම ආකාරයේ නොමඟ යැවීම්වලට අසුවෙන්න එපා. අපේ ප්‍රතිපත්තිවල, වැඩපිළිවෙල පිළිබඳ යම් ගැටලු තිබෙනවා නම් ලංකාව පුරා විහිදුණු,

Continue Reading
“අනුරට තවත් අලුත් ෆයිල් තොගයක්”
පුවත්
1 min read
448

“අනුරට තවත් අලුත් ෆයිල් තොගයක්”

April 1, 2024
0

මහා පරිමාණ වංචා- දූෂණ ඇතුළත් නව ලිපිගොනු සහිත තොරතුරු කිහිපයක් තමා වෙත ලැබී ඇතැයි ජාතික ජන බලවේගයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ‘මව්බිම’ට පවසා තිබේ. තමා සතුව ඇති වංචා-දූෂණ සහිත ෆයිල්වලට මේ වන විට ජනාධිපතිවරයාගේ සිට ඇතැම් මන්ත්‍රිවරුන් ‍ෙදාස් පවරන නමුත් බහුතරයක් දෙනා තිගැස්සී සිටින්නේ ද එම වංචා,

Continue Reading
UNDP සහ NPP අතර හමුවක්
පුවත්
1 min read
438

UNDP සහ NPP අතර හමුවක්

April 1, 2024
0

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ජාතික ජන බලවේගය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදු විය. මෙහිදී ශ්‍රී ලංකාව තුළ දියත් කරනු ලැබ ඇති තම වැඩසටහන් පිළිබඳව ජාතික ජන බලවේගයට පැහැදිලි කළ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයෝ, රටේ පවතින ආර්ථික තත්වය තුළ වර්ධනය වී ඇති දිළිඳුකම ඇතුළු සමාජ

Continue Reading
මෙතරම් විශාලව දේශපාලනිකව සන්නද්ධ ගැහැනු බලවේගයක් ලෝක ඉතිහාසයේ මීට පෙර තිබී නැහැ – හරිනි
පුවත්
1 min read
386

මෙතරම් විශාලව දේශපාලනිකව සන්නද්ධ ගැහැනු බලවේගයක් ලෝක ඉතිහාසයේ මීට පෙර තිබී නැහැ – හරිනි

April 1, 2024
0

“මේ රටේ ප්‍රතිපත්වලින් අඩුවක් නැහැ. ප්‍රතිපත්ති සම්පාදනයට සම්බන්ධ වුණු කෙනෙක් හැටියට මටත්, සීතා සහෝදරියටත් එවැනිම අත්දැකීම් තිබෙනවා. ප්‍රතිපත්ති සම්පාදනයට අපට ආරාධනා කරනවා. ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ, ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්න පුළුවන් දේශපාලන සංස්කෘතියක්, ඒකට අදාළ පාලනයක් රටේ බිහිවෙලා නැති නිසා. මේ රටේ පාලකයන්ට ප්‍රතිපත්ති අනුව වැඩ කරන්න බැහැ. ප්‍රතිපත්තිවලට

Continue Reading
දූෂිත දේශපාලනය පරදා නව ජනතාවාදී දේශපාලනයක් – සමන්ත විද්‍යාරත්න
පුවත්
1 min read
414

දූෂිත දේශපාලනය පරදා නව ජනතාවාදී දේශපාලනයක් – සමන්ත විද්‍යාරත්න

April 1, 2024
0

ෂිත දේශපාලනය අතුගා දමා ගොඩනගය මාලිමාවේ නව පාලනය තුළ මෙරට නව යුගයක් ගොඩනඟන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කළේ ඊයේ (30) පැවති “ගැහැනු අපි එක මිටට මාලිමාවට” කෑගල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජාතික

Continue Reading