සැකයක් නැහැ,මීළග ජනපති අනුර
ජාතික ජන බලවේගය විසින් ගොවියන්, කම්කරුවන්, ධීවරයන්, ගුරුවරුන් ආදී විවිධ වෘත්තීන් සම්බන්ධ කර ගනිමින් සමූහයන් රාශියක් එකතු කොට තිබෙන බව නීතීඥ හර්ෂණ නානායක්කාර පවසනවා. එසේ වුවත් මිනිසුන්ට ඒ පිළිබඳ විශාල හැඟීමක් තිබුණේ නැති බවයි ඔහු කියන්නේ. එහෙත් අදිටන ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සමුහය ගොඩනඟා ඒ වටා පිරිස එකතු වීමත් සමඟ ජාතික
සජිත්ට සහය දෙන කණ්ඩායම එක්වෙයි
සමගි ජන බලවේගය ප්රමුඛ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් කිහිපයක මන්ත්‍රීවරු අද සජිත් ප්‍රේමදාස මහතාටසාහය දන සන්ධානයකට අත්සන් කළා. සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන මනෝ ගනේෂන්, රවුෆ් හකීම්, පලනි දිගම්බරම්, වී. රාධා ක්‍රිෂ්ණන්, ආණ්ඩුවෙන් ඉවත් වූ පොහොට්ටුවේ ඩලස් අලහප්පෙරුම, දයාසිරි ජයසේකර, ජී.එල්. පීරිස් සහ හිටපු මන්ත්‍රීවරයෙකු වන අර්ජුන රණතුංග යි මෙම සන්ධාන ගතවීමේ
අපේ රටේ දේශපාලනය මාතෘ භූමියට සහ ජනතාවට වගකියන වෘත්තියක් බවට පත් කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි”
සමහර මාධ්‍යවල විරුද්ධවාදී හැසිරීම, දේශපාලන අධිකාරීන්ගේ කෝපාවිෂ්ට ගර්ජනයන් තවදුරටත් ඉදිරියේ දී වැඩිකරනු ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. පොදු ජනයාගේ ඛේදවාචකය පිළිබඳ වේදනාව තමන්ට ඉතා හොඳින් දැනෙන බවයි ඔහු කියන්නේ. “මෑතකදී බුද්ධි අංශ ඉදිරිපත් කළ වාර්තාවක ප්‍රධාන කරුණු දෙකක් ඉදිරිපත් කර තිබුණා. එකක් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මහත්
තව දින හතළිස් අටකින් රටේ ජනාධිපති අනුර
අනුර කුමාර දිසානායක තව දින හතළිස් අටකින් රටේ නායකයා ලෙස පත්කර ගැනීමේ අවස්ථාව එළඹෙන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. ඇය මෙලෙස පැවසුවේ ඊයේ (06) ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක වෙනුවෙන් 2024 ජනාධිපතිවරණය සඳහා මැතිවරණ මහලේකම් කාර්යාලයේ දී ඇප මුදල්
සිසුන්ගේ ඉල්ලීම මත නොබෙල් සාම ත්‍යාගලාභී ආචාර්ය මොහොමඩ් ප්‍රධානියා වෙයි
නොබෙල් සාම ත්‍යාගලාභී ආචාර්ය මොහොමඩ් යුනුස් බංගලාදේශයේ අන්තර්වාර රජයක ප්‍රධාන උපදේශකවරයා ලෙස පත් කරන බවට එරට ජනාධිපති කාර්යාලය නිවේදනය කර තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කරනුයේ ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් සහ සිසු කණ්ඩායමේ ප්‍රධානීන් සහ හමුදාවේ සහභාගීත්වයකින් පැවති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇති බවයි. බංගලාදේශ අගමාත්‍ය ෂීක් හසීනා රටින් පළා යාමත්
පොහොට්ටුවේ අපේක්ෂකයා නාමල්
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පොහොට්ටු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නම් කර තිබෙනවා. නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ දී මීට සුළු මොහොතකට පෙර එම පක්ෂයේ ලේකම් මන්ත්‍රී සාගර කාරියවසම් ඒ බව ප්‍රකාශ කළා.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හා අනුර අතර හමුවක්
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (06) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දී පවත්වා තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් විසින් මුහුණ දෙමින් සිටින ගැටලුකාරී තත්වය හා එම තත්වයන් වෙනස් කිරීම සඳහා වන එම සංගමයේ යෝජනා ජාතික ජනබලවේගය
ධම්මික පෙරේරා ජනාධිපති සටනින් ඉවත්වේ
පෞද්ගලික හේතුවක් මත තමා 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් නොවන බව ව්‍යවසායක ධම්මික පෙරේරා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් වෙත ලිපියක් යොමුකරමින් ඔහු එබව දැනුම්දී ඇත. එම ලිපියේ මෙසේ සඳහන් වේ. 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරිපත් නොවන බව දැනුම් දීම පළමුව, 2024 ජනාධිපතිවරණය
විදෙස්වල සිට මාලිමාවේ ජය රැගෙන පැමිණීම ඇරඹේ
විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් ලබන ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගය ජයත්රහණය කරවීම සඳහා සංවිධානාත්මකව පැමිණීම ආරම්භ කර තිබේ. මේ අතරින් පළමු කණ්ඩායම මේ වනවිට කැනඩාවේ සිට මෙරටට පැමිණ තිබේ. NPP Canada සංවිධානය යටතේ එම පිරිම පැමිණ ඇති අතර මාස දෙකකට ආසන්න කාලයක් රට තුළ රැඳී සිටිමින් ක්‍රියාකාරී දේශපාලනයේ යෙදීමට සූදානම්
අම්මාවත් සූදුව…
ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ඉතාමත් පහත් දේශපාලන සූදුවක යෙදී සිටින පිරිස් අතරින් පෙරමුණේ සිටින රෝහිත අබේගුණවර්ධන ඔහුගේ මව පවා දේශපාලන බල සූදුව වෙනුවෙන් යොදා ගනු ලැබීය. ඊයේ (04) රනිල් වික්‍රමසිංහ පිලට එක් වූ ඔහු එම එක්වීම සාධාරණීකරණය කිරීම සඳහා තමන්ගේ මව පවා පාවාදීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල දැඩි ප්‍රතිචාර පළ වෙමින් තිබේ.