යළි ශිෂ්‍යත්වය නෑ…
පසුගිය සැප්තැම්බර් 15 වෙනි දින පැවැත්වූ 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් වංචාකාරී ලෙසින් පිට කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ විශේෂඥ කමිටුව එම අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ අතර විභාගයට පෙනී සිටි සියළු දරුවන් හට ලකුණු තුන බැගින් ලබා දීමට තීරණ කර තිබිණි. එයට එරෙහිව සීමිත මාපියන් පිරිසක් නැවත විභාගය පවත්වන
පොලිසියට සිංහල බැරිද?
වෛරී ප්‍රචාර ගෙන ගිය පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍යය ඒකකය නිකුත් කළ නිවේදනයේ සිරස්තලය බරපතළ දෝශ සහිත බව විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ. එම නිවේදනයෙහි සිරස්තලය දක්වා තිබෙන්නේ “එල්. ටී. ටී. ඊ. මහවිරු දින උත්සව සැමරුම් ප්‍රචාර සිදු කරමින් මහජනයා නොසන්සුන් කිරීම සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම – අපරාධ පරික්ෂණ
ජපානයෙන් ව්‍යාපෘති ආධාර රැසක්
ජපානයෙන් මෙරටට ලබා දෙන ආධාර නව ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ යළි සක්‍රිය කර ඇති අතර ණය ප්‍රතිව්‍යූහගත කිරීමෙන් පසුව එක්වරම ව්‍යාපෘති 11 වෙනුවෙන් ආධාර ලබාදීමට ඉදිරිපත් වී සිටී. ඒ පිළිබඳව මෙරට සිටින ජපාන තානාපතිවරයා නවතම තොරතුරු අනාවරණය කර ඇත. එම තානාපති කාර්යාලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී අදාළ ව්‍යාපෘති පිළිබඳව කරුණු හෙළිකර
දූෂිත පොලිස් නිලදාරීන් අල්ලන්න මෙහෙයුමක්?
අල්ලස් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මීගමුව පොලිස් ස්ථානයේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුලී පදනම මත ලබාදුන් මෝටර් රථයක් සම්බන්ධයෙන් වූ ආරවුලක් විභාගකිරීම සහ අධිකරණය මගින් යළි මෝටර් රථය ලබාගැනීමට සහායවීම සඳහා අදාළ පොලිස් නිලධාරීයා
පාතාලය අවසන් කරන්න සියල්ල සූදානම් !
හා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම ප්‍රමුඛ පාතාල අපරාධ මර්දනය කිරීම ප්‍රමුඛතම ජාතික වැදගත්කමක් ලෙස සලකා ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා ය. අගමැතිවරිය මේ බව සඳහන් කර ඇත්තේ, සමස්ත ලංකා චිත්‍ර හා සජීවීකරණ වීඩියෝ තරගාවලියේ ජයග්‍රාහකයන් වෙත ත්‍යාග ප්‍රදානය කිරීමේ ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස එක් වෙමිනි. එහි දී සභාව අමතමින්
ඇනකොටාගන්න හදන “පුළුවන් සෙට් එක”
ගෑස් සිලින්ඩරය පක්‍ෂයේ ඇති වී තිබෙන අභ්‍යන්තර අර්බුදය මේ වන විට දෙපිලක ද්වන්ධ ගැටුමක් බවට පත් වී ඇති බව අනාවරණය වේ. රවී කරුණානායක ප්‍රමුඛ එක්සත් ජාතික පක්‍ෂයේ සිටි ජ්‍යෙෂ්ඨයන් පිරිසක් එක් කණ්ඩායමක් නියෝජනය කරන අතර, රනිල් වික්‍රමසිංහගේ සමීපතමයන් වන සාගල රත්නායක සහ වජිර අබේවර්ධන ඊට ප්‍රතිවිරෝධී කණ්ඩායම මෙහෙයවමින් සිටිති. එම බල අරගලයේ දී
ආණ්ඩුව මොකක්ද මේ කරන්න හදන්නේ?
පසුගිය 2023 වසරේ මාර්තු මස පැවැත්වීමට තිබූ පළාත් පාලන ආයතන වෙනුවෙන් භාර ගන්නා ලද සියලුම නාමයෝජනා අවලංගු කිරීමට ආණ්ඩුව සහ අනෙකුත් සියලු විපක්‍ෂයේ පක්‍ෂ එකඟ වී ඇති බව වාර්තා වේ. මේ පිළිබඳව සභානායක සහ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති, බිමල් රත්නායකගේ මූලිකත්වයෙන් පසුගිය සඳුදා පාර්ලිමේන්තුවේ දී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. පාර්ලිමේන්තුව
ඇමැති විශ්‍රාම වැටුපත් අහෝසියි : රජයේ සැප වාහන 150ක් විකුණයි
පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇත. දැනට අමාත්‍යාංශ සතුව පවතින අඩු ඉන්ධන දහනයක් සහිත අති සුඛෝපභෝගී වාහන 254ක් පමණ වෙන්දේසි කිරීමට රජය තීරණය කර ඇති බවත්, අමාත්‍ය මණ්ඩලයේ සහ රජයේ තක්සේරුකරුගේ සහතිකය ලබා ගැනීමෙන් පසු මෙම මෝටර් රථ වෙන්දේසි
ජාතිවාදී ප්‍රචාරවලට එරෙහි සමාජය…
මෙරට තුළ යළිත් වරක් ජාතිවාදී සහ ආගම්වාදී දේශපාලන කටයුතු ආරම්භ කිරීමට ඇතැම් පිරිස් ගෙන යන උත්සාහය සම්බන්ධයෙන් සමාජය තුළ පොදු විරෝධයක් විශාල පරිමාණයෙන් ඇති වී තිබේ. විශේෂයෙන්ම පසුගිය 26 වැනි දින මිය ගිය ඥාතීන් සැමරීම සඳහා උතුරේ සිදු කරන ලද විවිධ ක්‍රියාකාරකම් අළලා සම්පූර්ණයෙන්ම විකෘති කරන ලද සහ සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම
වැස්සක් කළ මහ විපතක් – ගොඩ එන ක්‍රියාමාර්ග මෙන්න
පසුගිය දින කිහිපයේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාපතනයෙන් සිදු වී ඇති අලාභහානි පිළිබඳව ඊයේ (28) සවස් වන විටනිල තොරතුරු ප්‍රකාශයට පත් කර තිබුණු අතර, ජන ජීවිත කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින් සූදානම් කර තිබේ. මේ වනවිට ලක්‍ෂ හතර ඉක්මවූ පිරිසක් ගංවතුරෙන් පීඩාවට පත්ව සිටින අතර,