NPP මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයෙන් සජබට අභියෝගයක්
පුවත්
1 min read
362

NPP මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයෙන් සජබට අභියෝගයක්

September 7, 2024
0

නීති ගරුක රටක් හදන බව ප්‍රකාශ කිරීම භාවිතයෙන් ම ඔප්පු කිරීමට නම් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය තුළත් ඒ ආකාරයෙන් කටයුතු කරන ලෙස සමගි ජන බලවේගයට අභියෝග කරන බව NPP මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අකලංක උක්වත්ත පැවසී ය. හෙතෙම මෙලෙස පැවසුවේ ඊයේ (05) වන දින පැවති NPP මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ

Continue Reading
ඉතිහාසයේ දැවැන්තම නීතීඥය සමුළුව අද
පුවත්
0 min read
346

ඉතිහාසයේ දැවැන්තම නීතීඥය සමුළුව අද

September 7, 2024
0

ජාතික ජන බලවේගයේ නීතිඥයෝ ලෙස සංවිධානය කරන නීතිඥ ජාතික සමුළුව අද (07) ‘ටාජ් සමුද්‍රා’ හෝටලයේ දී පවත්වන්න සියලු කටයුතු සූදානම් කර තිබෙන බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ නීතිඥ සුනිල් වටගල පවසනවා. මෙරට ඉතිහාසයේ දැවැන්තම නීතිඥ එකතුව ලෙස එම සමුළුව අද පෙ.ව. 9.30ට ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක, අනුර කුමාර

Continue Reading
සජිත් එක්ක බලද්දී විලියම් ෂේක්ස්පියර් වැනීසියේ වෙළෙන්දෙක් විතරයි
පුවත්
0 min read
344

සජිත් එක්ක බලද්දී විලියම් ෂේක්ස්පියර් වැනීසියේ වෙළෙන්දෙක් විතරයි

September 7, 2024
0

සජිත් ප්‍රේමදාස මහතාගේ ඉංග්‍රීසි දැනුම සම්බන්ධයෙන් තමන් කිසිඳු වාදයක් නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. විලියම් ෂේක්ස්පියර් වැනිසියේ වෙළෙන්දා කෘතිය ලිවීමට පෙර සජිත් ප්‍රේමදාස මහතාගේ ටියුෂන් පන්තිවලට පැමිණි බවට කතාවක් ඇති බවයි ඔහු කියන්නේ. “සජිත් ප්‍රේමදාස මහත්තයට හොදට ඉංග්‍රිසි කතාකරන්න පුළුවන් කියලා එයාලගේ අය කියනවා. මම ඒගැන වාද විවාද කරන්න

Continue Reading
උතුරේ දකුණේ හැමෝම එකතු වෙමු. -අනුර දිසානායක
පුවත්
1 min read
377

උතුරේ දකුණේ හැමෝම එකතු වෙමු. -අනුර දිසානායක

September 6, 2024
0

තමන් කිලිනොච්චියේ ජනතාව අතරට එන්නේ පැරණි ආකාරයෙන් ඡන්දය පාවිච්චි නොකර අලුත් විදිහට මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද පාවිච්චි කරන්න කියා ඉල්ලීමට බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ කිලිනොච්චියේ සමුපකාර සස්කෘතික ශාලාවේ පැවති ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ජනහමුව අමතමින්. මේ ජාතික ජන බලවේගයේ ජනාධිපති

Continue Reading
මැතිවරණ නීති කැඩූ 34ක්, චාමර පොලිසියෙන්ම අරන් ගිහින් – බදුල්ල සහකාර කොමසාරිසුත් හවුල්
පුවත්
0 min read
338

මැතිවරණ නීති කැඩූ 34ක්, චාමර පොලිසියෙන්ම අරන් ගිහින් – බදුල්ල සහකාර කොමසාරිසුත් හවුල්

September 6, 2024
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළකරමින් ‘රනිල්ට විතරයි පුළුවන් ශ්‍රී ලංකා’ යනුවෙන් සඳහන් ටී ෂර්ට් පැලඳ බදුල්ල බස් නැවතුම්පළ ඉදිරිපිට මැතිවරණ නීති උල්ලංඝනය කළ කාන්තාවන් හත් දෙනකු ඇතුළු 34 දෙනකු ඊයේ (05) බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. මේ පිළිබඳව උරණ වූ ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක බදුල්ල පොලිසියට

Continue Reading
අපිට ඔනේ දේශබන්දු විතරමයි…
පුවත්
0 min read
350

අපිට ඔනේ දේශබන්දු විතරමයි…

September 6, 2024
0

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ඉවත දමන්නැයි ඉල්ලා භික්ෂූන් වහන්සේලා තුන් දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට අතරමැදි පෙත්සමක් ගොනු කර තිබෙනවා. ඒ බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධර්මරත්න, කොල්ලූපිටිය රාහුල සහ මහාචාර්ය අගලකඩ සිරිසුමන යන හිමිවරුන්. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළකාලන නියෝගයන්

Continue Reading
බලෙන් අල්ලාගෙන තිබූ නිවසකින් රජයේ ඇමති දොට්ට
පුවත්
0 min read
383

බලෙන් අල්ලාගෙන තිබූ නිවසකින් රජයේ ඇමති දොට්ට

September 6, 2024
0

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරුණාචලම් අරවින්ද කුමාර් අවසරයකින් තොරව 1987 වසරේ සිට තමන් සන්තකයේ තබාගෙන සිටි හැටන් වැවිලි සමාගමට අයත් ලිදුල හෙන්ෆොල්ඩ් වතුයායේ පිහිටි නිල නිවසක් නුවරඑලිය දිසා අධිකරණයේ නියෝගයක් මත ඊයේ (05) දින එම අධිකරණයේ රෙජිස්ටාර්වරිය සහ පිසිකල් නිලධාරින් විසින් වතු අධිකාරිවරයා වෙත යලිත් බාර දී තිබෙනවා. අරවින්ද කුමාර් මහතා

Continue Reading
උතුරේ පීඩිතයන් පරදු තබා දකුණේ ප්‍රභූන් සමග සූදු කෙළින උතුරේ ප්‍රභූන් හඳුනා ගනිමු.
විශේෂංග
1 min read
459

උතුරේ පීඩිතයන් පරදු තබා දකුණේ ප්‍රභූන් සමග සූදු කෙළින උතුරේ ප්‍රභූන් හඳුනා ගනිමු.

September 5, 2024
0

ඉලංගෙයි තමිල් අරසු කච්චි හෙවත් ITAK පක්ෂය, සිය මධ්‍යම කාරක සභාව රැස්වී ගනු ලැබූ තීරණ තුනක් පසුගිය 01 වැනිදා එහි ප්‍රකාශකයකු වූ M. A. සුමන්තිරන් විසින් ප්‍රකාශයට පත් කරන්නට යෙදුනි. ITAK පක්ෂය යනු TNA හෙවත් දෙමළ ජාතික සංධානයට අයත් පක්ෂයකි. මෙම පක්ෂය විසින් ගෙන ඇති තීරණ අතුරින් පළමුවැන්න නම්, මෙවර

Continue Reading
අනුරගේ දින 100 මොකද වෙන්නේ…
පුවත්
1 min read
368

අනුරගේ දින 100 මොකද වෙන්නේ…

September 4, 2024
0

ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත් පළමු දින 100 තුළ ප්‍රමුඛතාවය දී කරන කටයුතු 05 ක් ගැන ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක BBC සිංහල සේවයට පැවසුවේය. බලය පිහිටුවීම, පාර්ලිමේන්තුව විසුරුවා හැර ජනමතයට ගැලපෙන පාර්ලිමේන්තුවක් පිහිටුවීම, නීතියේ විධානය සහ ආධිපත්‍ය තහවුරු කරමින් දැනටමත් අධිකරණය මගින් ලබා දී ඇති නියෝග ක්‍රියාත්මක කිරීම

Continue Reading
සජිත්ගේ ඡන්ද ලක්ෂ හැත්තෑව පැන්නා – මරික්කාර්
පුවත්
0 min read
328

සජිත්ගේ ඡන්ද ලක්ෂ හැත්තෑව පැන්නා – මරික්කාර්

September 4, 2024
0

සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස ජනාධිපති වීම සඳහා අවශ්‍ය ඡන්ද ලක්ෂ හැත්තෑව මේ වන විට සම්පූර්ණ වී ඇති බව සජබ මන්ත්‍රී එස්.එම්. මරික්කාර් ඔහු කියන්නේ සජිත් ප්‍රේමදාස මහතා ලබාගන්නා ඡන්ද සංඛ්‍යාව ලක්ෂ හැත්තෑවද ඉක්මවන නිසා එම ගණන සිතාගැනීමට නොහැකි බවයි. දකුණ, නැඟෙනහිර, කඳුකරය මෙන්ම මේ වන විට උතුරේ ජනතාවගේ

Continue Reading