1912 ව්‍යවස්ථාදායක සභාවට උගත් ලාංකිකයෙක් තෝරාගත් හැටි
1910 වසරේ දී යෝජනා කරන ලද මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය 1912 වසරේ දී ක්‍රියාවට නැඟුනා. එම ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයට අනුව උගත් ලාංකික නියෝජිතයෙකු ඡන්දයෙන් පත්කරගැනීම සඳහා අවසර ලැබුණා. එහිදී ඡන්ද භාවිතා කිරීමට වරම් ලැබුණේ මෙරට සිටි උගත්කමෙන් වැඩි ඉහළ පැලැන්තියට අයත් වුණු පුද්ගලයන්ට පමණ යි. එසේම ඡන්දය සඳහා ඉදිරිපත් වුණු තරගකරුවන් දෙදෙනා
සමාජවාදී දර්ශනය ලොවට හඳුන්වා දුන් කාල් මාක්ස්
ලංකාවේ වගේම ලෝකයේම කතාබහට ලක්වුණු නිතර කතා බහට ලක්වෙන මාතෘකාවක් තමයි මේ නිර්ධන පන්ති හා ධනපති පන්ති අරගලය. මේ වචන දෙක සාමාන්‍ය ජනතාව වන අපට හුරු පුරුදු වුවත් ඇත්තටම එකෙන් අදහස් කරන්නේ මොකක්ද කියල පැහැදිලි නැතිවෙන්න පුළුවන්. මේ වචන දෙක හරහා ලෝකයට දර්ශනයක් එහෙම නැතිනම් ලෝකය වෙනස් වියයුතු මෙසේ යැයි
ලන්ඩන්හි වෙසෙන ලාංකිකයන්ගේ ප්‍රශ්නවලට අනුර දුන්න පිළිතුරු
පසුගිය 15 වනදා ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ලන්ඩන් හි දී ජන හමුවක් පැවති අතර එහිදී එරට වෙසෙන ලංකිකකයෝ අනුර දිසානායකගෙන් නැගූ ප්‍රශ්න සහ ඊට ඔහු ලබා දුන් පිළිතුරු පහතින් දැක් වේ. ප්‍රශ්නය: අකාර්යක්ෂම සහ නිලධාරීවාදයෙන් පිරුණු රාජ්‍ය සේවය කාර්යක්ෂම ජනතා මිතුරු රාජ්‍ය සේවයක් බවට පත්කිරීමේ අභියෝගය ජාතික ජන
ජනාධිපතිවරණ ඡන්දය සැප්තැම්බර් 28 නැතිනම් ඔක්තෝබර් 05 – අනුර
අපේ රටේ පුරවැසියන් සහ මාතෘ භූමිය විඳින ඛේදවාචකය තමන්ගේ පපුවට දැනෙනවා නම්, රටේ පුරවැසියන්ගේ වේදනාව කිසිවෙකුගේ කණට ඇහෙනවා නම්, හදවතක් තිබෙන පුද්ගලයෙක් නම් ඒ කිසිවෙකුටත් මේ තත්වය හමුවේ අහක බලාගෙන ඉන්න යුක්තිසහගත අයිතියක් නොමැති බවයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කියන්නේ. “අපේ රටට සිදුවී තිබෙන්නේ මොකක්ද? ආර්ථික වශයෙන්
රනිල්ගේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය ගැන අනුරගේ පිළිතුර
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මීට දෙදිනකට පෙර ලන්ඩනයේ පැවති ජන හමුවට සහභාගී වුණා එහිදී එහි සිටි අයෙක් ජනාධිපති ධුර කාලය පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කර තිබුණා. එහිදී විමසා සිටියේ “ව්‍යවස්ථාවේ වගන්තියක් තියෙන බව කියනවා. අවුරුදු 5 අවුරුදු 6ක් දක්වා දීර්ඝ කර ගෙන ඉන්න පුළුවන්ද” යනුවෙන්. මේ ඊට ඔහු
සජිත්ගේ ලෙඩේ රනිල්ටත්
පාසල් සිසු සිසුවියන් ඉදිරිපිට සිසු දරුවන්ට කිසිසේත් අදාළ නොවන ප්‍රකාශ සිදු කරමින් යන සජිත් ප්‍රේමදාසගේ අඩිපාරට රනිල් වික්‍රමසිංහ ද යොමු වී ඇත. ඊයේ (14) හලාවත කිරිමැටියාන බෞද්ධ බාලිකා පාසලේ උත්සවයකට සහභාගී වූ පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබෙන්නේ ශ්‍රී ලංකාව බංකොලොත් බවින් ඉවත් වීමේ කමිටු තීරණය ලබන සතියේ ලබා
සජිත්ට පුටුව නැතිවෙයිද?
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සමඟ යොදා ගෙන තිබූ රූපවාහිනී සංවාදයෙන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පලා යාමත් සමඟ සතියකට වැඩි කාලයක් නිහඬව සිටි එම පක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරු පිරිසක් අභ්‍යන්තර කැරැල්ලක් දියත් කර ඇති බව අනාවරණය වේ. ඔවුන් සජිත් ප්‍රේමදාසට බල කරමින් එක්සත් ජාතික පක්ෂය සමඟ නැවත
අනුරට ලන්ඩන්වල ඉඩ මදිවෙයි
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (15) ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද සවස 6.30ට එරට ශ්‍රී ලාංකිකයන් ඇමතීම සඳහා සූදානම් කර ගෙන තිබූ ශාලාවේ ඉඩකඩ කිසිසේත් ප්‍රමාණවත් නොවන බව වාර්තා වී තිබේ. මෙම තත්වය තුළ වෙනත් ශාලාවක් තෝරා ගැනීමට සංවිධායක මණ්ඩලයට සිදු වී ඇති බවත්, එය ද ප්‍රමාණවත් නොවන
අනුරට ලන්ඩන්වලදී උණුසුම් පිළිගැනීමක්
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ලන්ඩන් නුවරට ලඟාවීමත් සමඟ ඉහළම උණුසුම් පිළිගැනීමක් තිබූ බව වාර්තා වේ. එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හමුවක් ලබන 15 වෙනි දින ඇමතීමට සියළු කටයුතු සූදානම් කර තිබේ. එමෙන් ම, එම පක්ෂයේ සංවිධාන ශක්තිමත් කිරීම සහ ජනාධිපතිවරණය සම්බන්ධ කටයුතු ද පුළුල් ලෙස සාකච්ඡා කිරීමට නියමිත
උද්දික ප්‍රේමරත්නට, උද්දික ප්‍රේමරත්නම වෙඩි තියලා
විමල් වීරවංශ මහතාගේ පක්ෂය නියෝජනය කළ පොහොට්ටුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය මන්ත්‍රීවරයා ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු සම්බන්ධ බව දැන් අනාවරණය වෙනවා. එම වෙඩි තැබීම උද්දික ප්‍රේමරත්න මහතා සහ අදාළ පොලිස් අධිකාරීවරයා එක්වී සැලසුම් සහගතව සිදු කළ එකක් බව අනාවරණ වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක