ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අමෙරිකා තානාපතිනි ජුලී චන්ග් අතර හමුවක්
පුවත්
0 min read
348

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අමෙරිකා තානාපතිනි ජුලී චන්ග් අතර හමුවක්

October 1, 2024
0

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අමෙරිකා තානාපතිනි ජුලී චන්ග් අතර හමුවක් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වුණා. මෙහිදී ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමූ අමෙරිකා තානාපතිනිය එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය කර ගැනීම පිළිබඳ සාකච්ඡා කර තිබෙන

Continue Reading
ශිෂ්‍යත්ව පිළිතුරු පරික්ෂාව අත්හිටුවයි
පුවත්
0 min read
341

ශිෂ්‍යත්ව පිළිතුරු පරික්ෂාව අත්හිටුවයි

October 1, 2024
0

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවීමට ජනපති අනුර කුමාර දිසානායක අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටළුව සම්බන්ධයෙන් විරෝධතාවයක නිරත වූ මව්පියන් පිරිසක් සමග ඊයේ (30) පැවැති සාකච්ඡාවකින් පසුව ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරණවා.

Continue Reading
IMF හී දූතයින් හෙට ලංකාවට
පුවත්
0 min read
353

IMF හී දූතයින් හෙට ලංකාවට

October 1, 2024
0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නිලධාරී කණ්ඩායමක් හෙට (02) මෙරට ට පැමිණෙන බව වාර්තා වෙනවා. එම පිරිස හෙට සිට 4 වෙනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බවයි කියන්නේ. එම කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වන ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් විසින්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ

Continue Reading
යුක්තිය බෝඩ් කෑල්ලක් විතරයි
පුවත්
0 min read
345

යුක්තිය බෝඩ් කෑල්ලක් විතරයි

October 1, 2024
0

පසුගිය සමයේ ක්‍රියාත්මක වූ යුක්තිය මෙහෙයුම යනු බෝර්ඩ් ලෑල්ලක් පමණක් බව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කර තිබෙනවා. හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ මෙහෙයුමක් ලෙස ක්‍රියාත්මක කළ එම මෙහෙයුම වෙනුවට මෙරට පාතාලය හා මත්ද්‍රව්‍ය මැඩලීමේ විශේෂ සහ කඩිනම් ක්‍රියාන්විතයක් ආරම්භ කරන බව ඔහු කියනවා. සියලු පොලිස් කොට්‌ඨාසවල වැඩි වශයෙන් නිලධාරින්

Continue Reading
සජිත් අඩි කීපයක් පස්සට
පුවත්
0 min read
341

සජිත් අඩි කීපයක් පස්සට

October 1, 2024
0

රනිල් පිල සහ සජිත් පිල එක් කිරීමට මේ වනවිට සාකච්ඡා වට 8ක් පමණ පවත්වා තිබුණ ද, එම සාකච්ඡා මුළුමනින් ම බිඳ වැටුණු බව ඊයේ (30) දහවල් වනවිට වාර්තා වී තිබූ නමුත් සජිත් ප්‍රේමදාස පියවර කිහිපයක් පිටිපසට ගෙන ඇති බව අලුත්ම වාර්තාවලින් හෙළිවේ. එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ සිටින

Continue Reading
තීරණාත්මක කැබිනට් තීන්දුවක්
පුවත්
0 min read
312

තීරණාත්මක කැබිනට් තීන්දුවක්

October 1, 2024
0

ඊයේ (30) සවස ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මූලිකත්වයෙන් පැවති මංගල කැබිනට් රැස්වීමේදී අනුමත කර ගන්නා ලද යෝජනා පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් නිල වශයෙන් දැනුම් දෙනු ලැබීය. ඒ අනුව, හිටපු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ මෙන් ම, ජනාධිපතිවරු හට ලබා දී තිබෙන හිමිකම් සහ වරප්‍රසාද සම්බන්ධයෙන් අණ පනත් විශ්ලේෂණය කර වාර්තාවක්

Continue Reading
පුනුරුදයේ පළමු පියවර
පුවත්
0 min read
346

පුනුරුදයේ පළමු පියවර

September 30, 2024
0

ලෝකයේ රටවල් අතරින් අතිශයින් කුඩාම කැබිනට් මණ්ඩලය මේ වනවිට ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාවේ වන අතර එහි මංගල හමුවීම අද (30) සිදු කෙරිනි. ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැති ආචාර්ය හරනි අමරසූරිය, සහ ඇමති විජිත හේරත් යන තිදෙනා අතර අමාත්‍යංශ 15ක ආයතන 200කට අධික සංඛ්‍යාවක වගකීම් බෙදා ගෙන තිබේ. නව රජයේ කැබිනට්

Continue Reading
රනිල් සජිත් සීසීකඩ
පුවත්
0 min read
333

රනිල් සජිත් සීසීකඩ

September 30, 2024
0

ජනාධිපතිවරණයේ පරාජයෙන් පසුව රනිල් සහ සජිත් පිල් එක් කිරීමට ප්‍රබල උත්සාහයන් රැසක් ගනු ලැබූව ද පෙර තිබුණාටත් වඩා බරපතළ බෙදී විසිරීම් සිදු වී ඇති බව තහවුරු වී තිබේ. සජිත් ප්‍රේමදාස පිලේ සාතිශය බහුතරයක් දෙනා රනිල් වික්‍රමසිංහ සමඟ එක්වීමට සම්පූර්ණ එකඟතාවය පළ කර ඇත. සජිත් ප්‍රේමදාසගේ අධ්‍යාත්මික නායකයා ලෙස සැලකෙන ලක්ෂ්මන්

Continue Reading
මැත් ඇමැති පුතාලගේ රට සැප
පුවත්
0 min read
340

මැත් ඇමැති පුතාලගේ රට සැප

September 30, 2024
0

ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, විදේශ රටවල පවත්වාගෙන යන තානාපති කාර්යාලවලට සහ මහ කොමසාරිස් කාර්යාලවලට මැති, ඇමැතිවරුන්ගේ දූ පුතුන් සහ ඥාතීන් යොදවා තිබූ ආකාරය හෙළි වී ඇත. ඊයේ (29දා) නිකුත් කරන ලද ‘අනිද්දා’ පුවත් පත හෙළි කර තිබූ තොරතුරු උපුටාගෙන පහත දැක්වේ. ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර තානාපති කාර්යාලයේ තුන්වැනි නිලධාරියා – එස්. බී. දිසානායකගේ පුත්,

Continue Reading
කෝටි ගණනක් වූ කළු සල්ලි ජාවාරමක් – විජේදාස රාජපක්‍ෂ, රංගේ බණ්ඩාරත් හවුල්ල…
පුවත්
0 min read
351

කෝටි ගණනක් වූ කළු සල්ලි ජාවාරමක් – විජේදාස රාජපක්‍ෂ, රංගේ බණ්ඩාරත් හවුල්ල…

September 30, 2024
0

ආන්දෝලනයකට තුඩු දී තිබෙන විරංජිත් තාඹුගල නමැත්තාගේ කළු සල්ලි ජාවාරම් සම්බන්ධයෙන් විවෘත අධිකරණයේ දී දේශපාලනඥයන් රැසකගේ නම් හෙළි වී තිබේ. මේ පිළිබඳව අද (30දා) නිකුත් කරන ලද ‘අද’ පුවත් පතෙන් හෙළි කර තිබෙන්නේ අනුරාධපුර, විවෘත අධිකරණයේ දී විරංජිත් තාඹුගල විසින් තොරතුරු රැසක් හෙළි කර ඇති බවයි. දේශපාලනඥයන්ට අමතරව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ ම නිලධාරීන් ද ප්‍රකෝටි ගණන්

Continue Reading