මැතිවරණ කොමිසමෙන් ඡන්ද දායකයින්ට විශේෂ දැනුම්දීමක්
මෙරට 10වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරාපත් කරගැනීම වෙනුවෙන් ලබන 14 වනදා පැවැත්වෙන ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ඡන්ද දායකයින් සඳහා මැතිවරණ කොමිසම විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය මගින් මැතිවරණ කොමිසම ඡන්දදායකයින්ට දැනුම් දෙන්නේ ඡන්ද කාඩ්පතක් නොලැබුණත් ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී ඇත්නම්, අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන ගොස්
ජනපති පාර්ලිමේන්තුව කැඳවීමේ ගැසට් නිවේදනය නිකුත් කරයි
ජනපති අනුර කුමාර දිසානායක විසින් නව පාර්ලිමේන්තුව රැස් වීම පිළිබඳව විශේෂ ගැසට් නිවේදනය නිකුත්කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවට ප්‍රකාරව නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය මගින්, 2024 නොවැම්බර් 21වැනිදා පෙරවරු 10.00ට ශ්‍රී ජයවර්ධනපුර රැස්වීම් ශාලාවේදී පාර්ලිමේන්තුව රැස්වන ලෙස කැඳවන බව වැඩිදුරටත් සඳහන් කර තිබේ. අදාළ ගැසට් නිවේදනය පහතින්.
හිටපු ජනපති රනිල් ඇතුළු 18කගෙන් ප්‍රශ්න කිරීමට CIDයට අධිකරණයෙන් අවසර
ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ කැබිනට් පත්‍රකාවට අනුමැතිය දුන් කැබිනට් මණ්ඩලය නියෝජනය කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන ප්‍රමුඛ ඇමතිවරු 18 දෙනාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගැනීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ අපරාධ
සුදුස්සන් සුදුසු තැන්වලට පත් නොකිරීම නිසා වුණ දේ …!
සුදුසු පුද්ගලයින් සුදුසු තනතුරුවලට පත්නොකිරීම හේතුවෙන් ඉකුත් සමයේ දී තේ කර්මාන්තය ඇතුළු අනෙකුත් කර්මාන්ත කඩා වැටුණු බව ජාතික ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක උපුල් කුමාරප්පෙරුම පැවසී ය. හෙතෙම මේ බව සඳහන් කළේ මාතර දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචාරක රැළියකට සහභාගී වෙමිනි. එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ උපුල් කුමාරප්පෙරුම… අනුර ගැන ජනතා බලාපොරොත්තුව…
පිරිසක් කුපිත වූ, ජනාධිපති අනුරගේ ක්‍රියාමාර්ගය මෙන්න !
විශ්‍රාමික ජනාධිපතිවරුන් වෙනුවෙන් ලබා දී තිබෙන අසාමාන්‍ය ආරක්‍ෂක භට කණ්ඩායම් පිළිබඳව සහ වාහන, ඉන්ධන ඇතුළු ඔවුන් නඩත්තු කිරීම සඳහා වැය කෙරෙන මහජන ධනය පිළිබඳව විස්තර අනාවරණය වී තිබේ. එම නිලධාරීන් හට රුපියල් 93 කෝටිය ඉක්මවූ වැය බරක් දැරීමට සිදු වී තිබෙන අතර, විදුලිය, ජලය, ප්‍රවාහණය සහ නවාතැන් ඇතුළු වියදම් වෙනුවෙන් සමස්තයක් ලෙස රුපියල්
රනිල්ට අලුත් ගෝලයෙක් !
පොහොට්ටු පක්‍ෂයෙන් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තේරී පත් වු ප්‍රේමනාත් සී. දොළවත්ත රනිල් වික්‍රමසිංහගේ අලුත්ම ආරක්‍ෂකයා බවට පත් වීමේ මෙන්ම ඔහුගේ ප්‍රධාන ප්‍රචාරකයා බවට පත් වීමේ උත්සාහයක යෙදී සිටින බව තහවුරු වී තිබේ. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ, “රනිල් වික්‍රමසිංහ මැතිතුමාව උස්සාගෙන ඇවිත්, මේ රටේ ජනතාව නැවත වතාවක් එතුමාට පාලනය භාර
ජනාධිපතිවරණය සඳහා තැබූ පියවර ඉදිරියට ගෙන යනවා – ජනාධිපති
ජනාධිපතිවරණය සඳහා තැබූ පියවර නොවැම්බර් 14වෙනි දා ශක්තිමත්ව ඉදිරියට ගෙනයන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසී ය. ජනාධිපතිවරයා මෙලෙස පැවසුවේ පසුගිය හතර වන දින මොනරාගල පැවති ජනතා රැලිය අමතමිනි. එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපතාවරයා… අත් නොහරින ජයග්‍රහණය මොණරාගලට වර්ෂාව තිබ්බට වැල්ලවායට තමයි ජනගඟ ගලල තිබෙන්නේ. දහස් සංඛ්‍යාත ජනතාව
බලු පැටවුන් ගෙනවිත් ගුවන් සමාගමක් අතුරුදහන් කරලා
ශ්‍රී ලන්කන් ගුවන් සේවය රාජපක්ෂ පවුලට බලු පැටවුන් ගෙන්වීම සඳහා යොදා ගත් ආකාරයට ම, මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ගුවන් ගමනක් පිළිබඳ ප්‍රශ්නයක් මුල් කර ගනිමින් පිහිටවූ මිහින් ලංකා ගුවන් සමාගම ජනතා බදු මුදල් කෝටි දහස් ගණනක් විනාශ කළ හැටි හෙළි වී තිබේ. මේ සම්බන්ධයෙන් ස්වාධීන රූපවාහිනිය හෙළි කළ තොරතුරු ඇතුලත් වීඩියෝව
බලවන්ත බිරිඳක් කළ හදියක්
දේශපාලන බලය යොදා ගනිමින් මහීපාල හේරත්ගේ බිරිඳ අනුරාධපුර වැව් රක්ෂිතයක් මෙන් ම, රජයේ ඉඩම් කොල්ල කා ඇති බව අනවාරණය වී තිබේ. උතුරු මැද පළාත් ආණ්ඩුකාර ලෙස මහීපාල හේරත් කටයුතු කළ කාලයේදී එම ඉඩම් කොල්ලය සිදු කර තිබේ. අනුරාධපුර මධ්‍යම නුවර ගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කටුකැලියාව අංක 302 පෙරියම්කුලම
පැරදුන රනිල් වික්‍රමසිංහ නන්දොඩවනවා… සජිත්ගේ කණ්ඩායම කියන්නේ අපාගත වෙන බොරු… – ටිල්වින් සිල්වා
පැරදුන රනිල් වික්‍රමසිංහ නන්දොඩවන බවත් සජිත්ගේ කණ්ඩායම අපාගත වන බොරු කියමින් සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කළේ අද (04) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවක් අමතමිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ