රාජපක්ෂලා වෙනුවෙන් වජිර…
පුවත්
0 min read
181

රාජපක්ෂලා වෙනුවෙන් වජිර…

February 3, 2025
0

එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන ද රාජපක්ෂලා ප්‍රමුඛ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන යන ප්‍රචාරක කටයුතුවලට අලුතින්ම එක්වී සිටී. කරන්දෙණිය ප්‍රදේශයේ පවත්වන ලද ගෘහස්ථ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ මෙරට රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු ම අකල් මරණවලට ගොදුරු වී ඇති බවයි. මේ නිසා හිටපු ජනාධිපතිවරුන්ගේ සහ ප්‍රභූන්ගේ

Continue Reading
රනිල්ගේ අධිකරණයට බලපෑම් කිරීම අවසන්
පුවත්
0 min read
193

රනිල්ගේ අධිකරණයට බලපෑම් කිරීම අවසන්

February 3, 2025
0

ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාග කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමකින් වැරදිකරුවෙකු කළ අභියාචනාධිකරණයේ හිටපු සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙනගිය නීති විරෝධී ක්‍රියාමාර්ග මේ වනවිට මුළුමනින් ම පරාජය කර තිබේ. මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල වෙබ් අඩවිය පළ කර තිබූ සවිස්තර වාර්තාව පහතින්. නිශ්ශංක බන්දුල

Continue Reading
වාහන අනයනය පිළිබද ගැසට් දෙකක්…
පුවත්
0 min read
159

වාහන අනයනය පිළිබද ගැසට් දෙකක්…

February 1, 2025
0

පෞද්ගලික මෝටර් රථ, විදුලි මෝටර් රථ සහ දෙමුහුන් වාහන ආනයන තහනම හෙට (01) සිට ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ. අදාළ ගැසට් පත්‍රය අනුව කැබ් රථ, යතුරු පැදි, පාපැදි සහ

Continue Reading
කරන්නාගොඩ නඩුවට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්
පුවත්
0 min read
211

කරන්නාගොඩ නඩුවට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

January 31, 2025
0

2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ තමන්ව විත්තිකරුවකු වශයෙන් නම් කර නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාග කිරීම

Continue Reading
අර්ච්චුනා අයින් වෙනවාලු…
පුවත්
0 min read
200

අර්ච්චුනා අයින් වෙනවාලු…

January 31, 2025
0

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් යාපනය දිස්ත්‍රික්කයෙන් තරඟ කර තේරී පත්වූ අන්තවාදී මත පළ කරන මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන බව ප්‍රකාශ කර තිබේ. ඔහු ඊයේ (30) මෙසේ ප්‍රකාශ කර ඇති අතර, එය තවත් රඟපෑමක් දැයි දේශපාලන සමාජ මාධ්‍ය ක්‍රියාකාරකයින් ප්‍රශ්න කරමින් සිටී. පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පසුව ඔහුගේ ක්‍රියාකාරීත්වය වෛද්‍ය

Continue Reading
සජිත්ගේ පළුවක්ම ගැලවෙන හැඩ…
පුවත්
0 min read
277

සජිත්ගේ පළුවක්ම ගැලවෙන හැඩ…

January 31, 2025
0

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් තේරී පත්වූ මනෝ ගනේෂන් සහ පලනි දිගම්බරන් ඇතුලු මන්ත්‍රීවරු රැසක් එම පක්ෂයෙන් ඉවත් වී රනිල් වික්‍රමසිංහ සමඟ එක්වීමේ සූදානමක සිටින බව තහවුරු වී තිබේ. මේ බව ඊයේ (30) තහවුරු වී ඇති අතර රනිල් වික්‍රමසිංහ කැඳවා තිබූ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ හමුවේ මූලික සාකච්ඡාවලට එම මන්ත්‍රීවරු දෙදෙනා

Continue Reading
මංගල මිය ගියා ද…, ඝාතනය කළා ද…?දිලිත් මොනවද හංගන්නේ…?
විශේෂංග
1 min read
389

මංගල මිය ගියා ද…, ඝාතනය කළා ද…?දිලිත් මොනවද හංගන්නේ…?

January 30, 2025
0

මංගල සමරවීර යනු මෙරට දේශපාලන ක්ෂේත්‍ර යේ විශේෂිත චරිතයකි; මෙරට දේශපාලන ගමන් මගේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරන්නට සිටි දේශපාලන චරිතයකි. නමුදු පසු ගිය කොවිඩ් සමයේ ඔහු අප අතරින් වියෝ වූමේ මෙරට බහුතර ජනතාවකගේ සිත් සතන් දැඩි කම්පනයට ලක් කරමිනි. ඔහුගේ මරණයට හේතුව කොවිඩ් වෛරසය වුව ද එයය මතුපිටින් දක්නට ලැබුණ

Continue Reading
යෝෂිත රාජපක්ෂට දුන් ගිනිඅවි ගැන ආරක්ෂක ලේකම් කරුණු කියයි
පුවත්
1 min read
251

යෝෂිත රාජපක්ෂට දුන් ගිනිඅවි ගැන ආරක්ෂක ලේකම් කරුණු කියයි

January 30, 2025
0

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ පුත් යෝෂිත රාජපක්ෂට ගිනිඅවි 6ක් ලබාදී තිබූ බවත්, ඉන් දෙකක් තවමත් ඔහුගේ භාරයේ තිබෙන බව ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල්  (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා පවසයි. ආරක්ෂක අමාත්‍යාංශයේ ඊයේ (29) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය. “දැනට ඔහුගේ භාරයේ ගිනිඅවි දෙකක් තියෙනවා. එය එක් ගිනිඅවියක්

Continue Reading
නව රජය පිළිබදව විශ්වාසයක් තියෙනවා… සැගවුණු වත්කම් හොයන්නත් සහය දෙනවා…
පුවත්
0 min read
226

නව රජය පිළිබදව විශ්වාසයක් තියෙනවා… සැගවුණු වත්කම් හොයන්නත් සහය දෙනවා…

January 30, 2025
0

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ෆ්‍රන්චේ හමුවී තිබෙනවා. ඒ, විදේශ කටයුතු අමාත්‍යාංශ කාර්යාලයේදී. නේවාසික නියෝජිතයන් සඳහන් කර ඇත්තේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවේ බලයට පත් වූ නව රජය පිළිබඳව දැඩි විශ්වාසයෙන් හා බලාපොරොත්තුසහගතව සිටින බවයි. මෙම වර්ෂය

Continue Reading
රනිල් ළඟට ගිය ප්‍රසන්න…
පුවත්
0 min read
226

රනිල් ළඟට ගිය ප්‍රසන්න…

January 30, 2025
0

මහින්ද රාජපක්ෂ පවුලේ සමීපතමයෙකු ලෙස සිට අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අතිශය විශ්වාසවන්ත දේශපාලඥයෙකු ලෙසින් ක්‍රියා කළ ප්‍රසන්න රණතුංග මේ වනවිට සම්පූර්ණයෙන් ම සියළු පාර්ශව වෙතින් ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදු පෙරමුණ සහ ගොඩ නැගීමට උත්සාහ කරන දේශපාලන සන්ධානය ද ප්‍රසන්න රණතුංගව පිටමන් කර

Continue Reading