ජනපති සහ IMF නියෝජිතයන් අතර සාකච්ඡාවක්
පුවත්
1 min read
171

ජනපති සහ IMF නියෝජිතයන් අතර සාකච්ඡාවක්

February 7, 2025
0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (06) පවත්වා තිබේ. එම වැඩසටහනේ ශ්‍රී ලංකාවට ලබා දෙන ඩොලර් බිලියන 03ක විස්තීර්ණ ණය පහසුකම් යටතේ තුන්වන සමාලෝචනයෙන් පසු කාර්යමණ්ඩල එකඟතාවට වත්මන්

Continue Reading
GOVPAY හඳුන්වාදීම අද ජනපති ප්‍රධානත්වයෙන්
පුවත්
1 min read
168

GOVPAY හඳුන්වාදීම අද ජනපති ප්‍රධානත්වයෙන්

February 7, 2025
0

ඩිජිටල් සමාජයක් කරා රට ගෙන යාමේ දැවැන්ත පියවරක් තබමින් නව ඩිජිටල් ප්‍රවේශයන් 03ක් හඳුන්වා දීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (07) ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරේ. සියලුම රජයේ ගෙවීම් ඩිජිටල්කරණය කිරීමේ GOVPAY පහසුකම දියත් කිරීම, මෙතෙක් කොළඹ ප්‍රධාන කාර්යාලයෙන් පමණක් සිදු වූ ජනාධිපති අරමුදලේ සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටම දක්වා

Continue Reading
නියෝජ්‍ය කථානායකට තර්ජනය කළ සජිත්…
පුවත්
0 min read
210

නියෝජ්‍ය කථානායකට තර්ජනය කළ සජිත්…

February 6, 2025
0

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ 27/2 ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදී එය නොවිමසා අගමැති ආචාර්ය හරිනි අමරසූරියගෙන් වෙනත් ප්‍රශ්නයක් විමසීමට ගොස් කාලය ගත කිරීමේදී අදාළ ප්‍රශ්න ඉදිරිපත් කරන්නැයි අවවාද කළ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලිට සිදු කළ තර්ජනයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් කාරී තත්වය හමුවේ නියෝජ්‍ය කථානායකගෙන් සමාව ගැනීමට

Continue Reading
ජනාධිපති අරමුදල කිසිම අවභාවිතාවකට ඉඩ නැහැ – අගමැති
පුවත්
0 min read
202

ජනාධිපති අරමුදල කිසිම අවභාවිතාවකට ඉඩ නැහැ – අගමැති

February 6, 2025
0

මින් පෙර සිදුකරන ලද ජනාධිපති අරමුදල අවභාවිතා කිරීම් සම්බන්ධව තොරතුරු සොයා බලා රටට හෙළිකරන බවත් නැවත කිසිසේත්ම එවන් අවභාවිතාවයන් සිදුවීමට ඉඩ නොතබන බවත් අගමැති ආචාර්‍ය හරිනි අමරසූරිය ඊයේ (05) පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුයෙකු විසින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් දී ප්‍රකාශ කළාය. ජනාධිපති අරමුදල සඳහා ඉල්ලීම් යොමු කිරීමට සහ ජනතාවට එහි

Continue Reading
ඇමරිකානු වීසා අයදුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක්
පුවත්
1 min read
176

ඇමරිකානු වීසා අයදුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක්

February 6, 2025
0

මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයෙන් වීසා අයදුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. එහි සඳහන් වන්නේ, සියලුම අයදුම්කරුවන් ඔවුන්ගේ වීසා පැකේජ නිරීක්ෂණය කිරීමට සහ ඒ සම්බන්ධයෙන් වන කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම තහවුරු කිරීම සඳහා, 2025 පෙබරවාරි 8 දින සිට බලපැවැත්වෙන පරිදි, වීසා සම්බන්ධ සියලුම ලේඛන ඉදිරිපත් කිරීම් සහ එකතු කිරීම් VFS කුරියර් සේවාව

Continue Reading
ජල ගාස්තුවත් අඩු වෙයි…
පුවත්
0 min read
161

ජල ගාස්තුවත් අඩු වෙයි…

February 5, 2025
0

ජල ගාස්තුව 10%ත් 30%ත් අතර ප්‍රතිශතයකින් අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. විදුලි ගාස්තුව අඩුවීමට සාපේක්ෂව ජල ගාස්තු අඩු කිරීමට සැළසුම් කරමින් සිටින බවත් ජල ගාස්තු අඩුකිරීම පිළිබඳ සොයා බැලීම සඳහා කමිටුවක්ද පත්කර ඇති බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ උසස් නිලධාරියෙකු පැවසීය. ජල

Continue Reading
කොළොන්නාව ගංවතුර පාලනය වෙනුවෙන් ලබාදුන් නිර්දේශ පිළිබඳව අගමැති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්…..!
පුවත්
0 min read
198

කොළොන්නාව ගංවතුර පාලනය වෙනුවෙන් ලබාදුන් නිර්දේශ පිළිබඳව අගමැති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්…..!

February 5, 2025
0

කොළොන්නාව ගංවතුර පාලනය සඳහා නිර්දේශ ලබාදීමට පත් කළ කමිටුව ඉදිරිපත් කළ වාර්තාවේ ඇතුළත් කොළොන්නාව ගංවතුර පාලනය කිරීම සඳහා වූ නිර්දේශ සහ ඒ අනුව ගත හැකි ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡාවක් ඊයේ (04) පවත්වා තිබේ. අගමැති හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති එම සාකච්ඡාවට කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, කොළඹ දිස්ත්‍රික්

Continue Reading
මෙන්න ආණ්ඩුව වී කිලෝවට ගෙවන මිළ…
පුවත්
0 min read
200

මෙන්න ආණ්ඩුව වී කිලෝවට ගෙවන මිළ…

February 5, 2025
0

වී අලෙවි මණ්ඩලය හරහා රජය වී කිලෝවක් සඳහා ගෙවන මිල ගණන් අද (05) නිවේදනය කළා. ඒ වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නා මිල දැනුම්දීම සඳහා අද (05) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින්. ඊට කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න එක්වුණා. “අපි මිලදී ගන්නේ වියළි වී. නාඩු වී වී

Continue Reading
පැමිණිලි ප්‍රතික්ෂේප කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග
පුවත්
0 min read
197

පැමිණිලි ප්‍රතික්ෂේප කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග

February 5, 2025
0

පොලිස් ස්ථාන වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට පැමිණෙන පාර්ශවයන්ගේ පැමිණිලි බාර නොගෙන ප්‍රතික්ෂේප කරන නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි. ඒ අනුව, විනය ක්‍රියාමාර්ගවලට අමතරව පොලිස් ආඥා පනතේ ප්‍රතිපාදන අනුව එවැනි නිලධාරීන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටද හැකියාව පවතින බවද ඔහු සඳහන් කරයි. පොලිස් ස්ථාන වෙත පැමිණිලි

Continue Reading
‘මෙතෙක් අතීතය දෙස බලා සැමරූ නිදහස දැන් අනාගතයක් උදෙසා සමරනවා’
පුවත්
0 min read
237

‘මෙතෙක් අතීතය දෙස බලා සැමරූ නිදහස දැන් අනාගතයක් උදෙසා සමරනවා’

February 4, 2025
0

මෙවර නිදහස් දිනය සුවිශේෂ දිනයක් බවත් නිදහසේ සිහිනය එක්ව දැකිය යුතු අතර එය එක්ව සැබෑ කරගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ අද උදෑසන නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 77 වන නිදහස් දින සැමරුම ආරම්භ කරමින්. අතීතය දෙස බලා සැමරූ නිදහස අද දිනයේ අනාගතය දෙස බලාගෙන සමරනු

Continue Reading