ලංකාව ඩිජිටල්කරණයට ඔරකල් සහය දේ…
ශ්රී ලංකාවේ ඩිජිටල්කරණය සඳහා සහාය වීමට ඔරකල් ක්ලවුඩ් යටිතල පහසුකම් (OCI) සැපයීම සඳහා ඔරකල් සමාගම කැමැත්ත පළ කරනවා. ඒ එක්සත් අරාබි එමීර් රාජ්යෙයේ පැවැත්වෙන් ලෝක රාජ්යේ සමුළුව (WGS) අතරතුර, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, (11) ඔරකල් සමාගමේ විධායක උප සභාපති මයික් සිසිලියා මහතා හවුවූ අවස්ථාවේදීයි. ආර්ථික සහ පාලන
ලස්සන ලෝකයක් වෙනුවෙන් එක්වෙමු ! අනුරගෙන් ලෝක නායකයන්ට ආරාධනා
දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණදීමට ගෝලීය පුරවැසියන් ලෙස එකට එක්විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ වර්තමානයේ දී ලෝකයේ සෑම රටක්ම මුහුණදෙන ගැටලු ඉතා සංකීර්ණ වන අතර කිසිවෙකුටත් හුදකලා ගමනක් නොමැති බවයි. ඊයේ සවස (12) එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවති 2025 ලෝක රාජ්‍ය සමුළු අමතමින්
කප්පන් ගන්න ගිය මිරිස්කුඩු ප්‍රසන්නගේ ගෝලයා අත්අඩංගුවට
කප්පම් ලබා ගැනීම සහ ව්‍යාපාරිකයන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ධනුෂ්ක නිමන්ත පෙරේරා නැමැත්තෙකු පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීරගේ සමීපතමයෙකු බවත් ඔහු කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු පොහොට්ටු පක්ෂ මන්ත්‍රී දුමින්ද පෙරේරාගේ වැඩිමහල් සහෝදරයා බවත් වාර්තා වනවා. මොහු අත්අඩංගුවට ගැනීමට ආසන්නතම හේතුව වී ඇත්තේ කිරිබත්ගොඩ නගරයේ
කුවේට් අග්‍රාමාත්‍ය හා ජනපති අනුර අතර හමුවක්
2025 ලෝක රාජ්‍ය සමුඵව සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක හා කුවේට් රාජ්‍ය අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්දුල්ලා අල් අහමඩ් අල් සබා අතර හමුවක් ඊයේ (11) පස්වරුවේ පැවැත්විණි. ශ්‍රී ලංකාවේ දේශපාලන හා මූල්‍ය ස්ථාවරත්වය තහවුරු වී තිබෙන වත්මන් අවස්ථාවේ ආයෝජන හා සංචාරක ක්ෂේත්‍ර සඳහා
උඩු යටිකුරු වෙන ශ්‍රී ලංකා පොලිසිය
ශ්‍රී ලංකා පොලිසියේ මෙතෙක් පැවති ආයතනික ව්‍යුහය වෙනස් කරමින් යම් යම් වෙනස්කම් කිරීමට මේ වන විට තීන්දු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මාධ්‍ය හමුවකදී (පෙබරවාරි 11) පැවසුවේ ය. පරීක්ෂණ කඩිනම් කිරීම සහ කාර්යක්ෂම කිරීම සඳහා මෙම තීරණය ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
අනුර ලෝක රාජ්‍ය සමුළුව ඇමතීමට නියමිතයි…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහිදී පැවැත්වෙන 2025 ලෝක රාජ්‍ය සමුළුව අද(12) පස්වරුවේ ඇමතීමට නියමිතව තිබෙනවා. -අනාගත ආණ්ඩු හැඩගැස්වීම- යන තේමාව යටතේ සමුළුව ආරම්භ වූයේ ඊයේ(11) දිනයේයි. ඊට ලොව රාජ්‍ය නායකයින් රැසක් සභභාගි වී සිටිනවා. මේ අතර අද දිනයේත් ජනාධිපතිවරයා සමුළුවට පැමිණ සිටින රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු
පොලිස් ස්ථානාධිපතිවරුන් 139කට එකවර ස්ථාන මාරුවීම්
පොලිස් ස්ථානාධිපතිවරුන් 139 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙම ස්ථාන මාරු කර ඇත්තේ, වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසිනි. ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ස්ථානාධිපතිවරුන් විශාල පිරිසකට එකවර මාරුවීම් ලබාදුන් ඉතිහාසයේ ප්‍රථම වතාව මෙය බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 105 දෙනෙකු
ආණ්ඩුව දුර්වලයි ! ඒකයි ලයිට් කපන්නේ…
විදුලිය විසන්ධි වීමට ප්‍රධානතම හේතුව සූර්ය බල විදුලි උත්පාදනය ඉහළ නොදැමීම සහ අඩු විදුලි ඉල්ලුමක් ඇති කාල වේලාවන් කළමනාකරණය කිරීමේ දුර්වලතා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ සිය X ගිණුමෙහි සටහනක් තබමින්. පසුගියදා දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳ වැටීමට සැබෑ හේතුව කුමක් ද යන්න හඳුනා ගැනීමට වත්මන්
Clean වෙන පොලිසිය -17ක් අයින්කරලා
මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ චෝදනා මත පසුගිය මාස හතරක කාලය තුළ පොලිස් නිලධාරීන් 17 දෙනෙකු සේවයෙන් පහ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී. මනතුංග පවසනවා. ඒ අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. පොලීසිය තුළ මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයින් සම්බන්ධයෙන් බුද්ධි අංශ හරහා සහ විශේෂ කාර්යාංශය හරහා අධීක්ෂණයට
CID විමර්ශන කඩිනම් කරන්න අලුත් විමර්ශන කොට්ඨාසයක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති නොයෙකුත් විමර්ශන සඳහා නව විමර්ශන කොට්ඨාසයක් ඇති කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා. ඒ අනුව මෙතෙක් කල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වූ ඇතැම් විමර්ශන අලුතින් පිහිටුවන ලද අපරාධ විමර්ශන දිශාව යන අලුත් ඒකකයක් යටතේ ක්‍රියාත්මක වනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව විමර්ශනය කරනු ලබන අපරාධ, විමර්ශන