IMF සිව්වැනි ණය වාරිකයට අනුමැතිය
පුවත්
1 min read
159

IMF සිව්වැනි ණය වාරිකයට අනුමැතිය

March 1, 2025
0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මෙරටට ලබාදී ඇති ණය අරමුදල් වැඩසටන ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාවේ ලබා තිබෙන ප්‍රගතිය මැන බැලීම සඳහා සිදුකළ තෙවැනි සමාලෝචනයට එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ඊයේ (28) හිමි විය. මෙරටට ලබාදී ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාස 48ක විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ සිව්වැනි වාරිකය ලෙස ලබාදීමට නියමිතව

Continue Reading
ඉන්ධන හිගයක් නෑ…සංස්ථාව සහතික කරයි
පුවත්
0 min read
185

ඉන්ධන හිගයක් නෑ…සංස්ථාව සහතික කරයි

March 1, 2025
0

රට තුළ ඉන්ධන හිඟයක් නොමැති බවත්, බෙදා හැරීම සුපුරුදු පරිදි අඛණ්ඩව සිදුවන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා සහතික කර සිටී. ඛනිජ තෙල් බෙදාහරින්නන් සඳහා ලබා දෙන 3%ක කොමිස් මුදලක් අත්හිටුවීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගත් තීරණයෙන් පසුව ඛනිජ තෙල් අලෙවිකරුවන් ඉන්ධන බෙදාහැරීමෙන් ඉවත් වන බව

Continue Reading
‘යුක්තියේ’ පියා අතුරුදහන්
පුවත්
0 min read
274

‘යුක්තියේ’ පියා අතුරුදහන්

March 1, 2025
0

යුක්තිය මෙහෙයුම මගින් තම ප්‍රතිරූපය ප්‍රවර්ධනය කර ගැනීමට පොලිස් දෙපාර්තමේන්තුවට වෙන් කළ මහජන මුදල් වැය කළ, මේ වනවිටත් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතින මූලික පෙත්සම් ගණනාවක ප්‍රධාන වගඋත්තරකරුවෙකු වන හිටපු පොලිස්පති සැඟවී ඇතැයි වාර්තා වේ. ඔහු ඇතුළු හය දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කිරීමත් සමඟ

Continue Reading
අයවැය දෙවන වර කියවීමේ තෙවැනි දිනය අද
පුවත්
0 min read
197

අයවැය දෙවන වර කියවීමේ තෙවැනි දිනය අද

February 28, 2025
0

අයවැය තුන්වෙනි වර කියවීම හෙවත් අයවැය කාරක සභාව විවාදයේ දෙවැනි දිනය අද පැවැත්වේ. ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂ පිළිබඳව අද (28) කාරක සභා අවස්ථාවේ විවාදයට ගැනීමට නියමිතය. කාරක සභා අවස්ථාවේ විවාදය ඊයේ ආරම්භ වූ අතර එය ලබන 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. ඊයේ

Continue Reading
2025 වසර සඳහා දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයැදුම්පත් කැඳවයි
පුවත්
1 min read
179

2025 වසර සඳහා දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයැදුම්පත් කැඳවයි

February 28, 2025
0

මැතිවරණ කොමිෂන් සභාව 2025 වසර සඳහා ලියාපදිංචි කිරීමට සුදුසුකම් ඇති ක්‍රියාකාරී දේශපාලන පක්ෂ වලින් අයැදුම්පත් කැඳවීමට කටයුතු යොදා තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසන පරිදි, මෙම අයැදුම්පත් අද (28) සිට මාර්තු මස 28 වැනිදා දක්වා භාර ගැනීමට කටයුතු සූදානම් කර ඇත. අයැදුම්පත් මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ්

Continue Reading
බස් රථයකින් කප්පම් ගැනීමට උත්සාහ කළ දෙදෙනෙක් අත්අඩංගුවට
පුවත්
0 min read
165

බස් රථයකින් කප්පම් ගැනීමට උත්සාහ කළ දෙදෙනෙක් අත්අඩංගුවට

February 28, 2025
0

මහියංගනය සිට තණමල්විල දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයකින් කප්පම් ලබා ගැනීමට තැත් කළ දෙදෙනෙකු වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මහියංගනය සිට තණමල්විල දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයකට වැල්ලවාය බුදුරුවාගල ප්රදේශයේ දී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මාර්ගය හරස් කර, බස් රථය නවත්වා එහි ගමන් ගත් රියදුරුට

Continue Reading
ජපානය ශ්‍රී ලංකාවේ වරාය සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට එකඟ වේ
පුවත්
1 min read
171

ජපානය ශ්‍රී ලංකාවේ වරාය සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට එකඟ වේ

February 27, 2025
0

ශ්‍රී ලංකාව තුළ වරාය ආශ්‍රිත ව්‍යාපෘති සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට ජපාන රජය එකඟතාව පළ කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමතා අකියෝ (Isomata Akio) මහතා අතර ජනාධිපති කාර්යාලයේ දී අද (27) පැවැති හමුවේදී මෙම එකඟතාව පළ කෙරුණා. ජපාන රජය මෑතකදී ආරම්භ කළ

Continue Reading
රාජ්‍ය වියදම් අඩු කිරීම පමණක් රට ගොඩගැනීමට ප්‍රමාණවත් නොවේ – දිලිත් ජයවීර
පුවත්
0 min read
210

රාජ්‍ය වියදම් අඩු කිරීම පමණක් රට ගොඩගැනීමට ප්‍රමාණවත් නොවේ – දිලිත් ජයවීර

February 27, 2025
0

රාජ්‍ය වියදම් අඩු කළ පමණින් රට ගොඩගැනීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි. අද (27) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඔහු වැඩි දුරටත් කියා සිටියේ රටට ආදායම් ඉපැයීමට ද වැඩපිළිවෙලක් අවශ්‍ය බවයි. මෙරට ජනතාව ඉතා පීඩාවට පත්ව සිටින බව ප්‍රකාශ කළ මන්ත්‍රීවරයා, තරුණයන් පවා අද වනවිට අපේක්ෂා භංගත්වයෙන් පසුවන

Continue Reading
එක්සත් ජනපදයේ පුරවැසිභාවය ඩොලර් මිලියන 5යි !
පුවත්
1 min read
217

එක්සත් ජනපදයේ පුරවැසිභාවය ඩොලර් මිලියන 5යි !

February 27, 2025
0

ඩොලර් මිලියන 05ක මුදලකට අමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය අලෙවි කිරීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා. දැනට අමෙරිකානු පුරවැසිභාවය නොමිලේ ලබා දීම වෙනුවෙන් ‘ග්‍රීන් කාඩ්’ ලොතරැයිය ක්‍රියාත්මක වන අතර, ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ තමන් විසින් මුදල් ගෙවා අමෙරිකානු පුරවැසිභාවය ලබා ගත හැකි ‘ගෝල්ඩ් කාඩ්’ ක්‍රමය හඳුන්වා දීමට පියවර ගන්නා

Continue Reading
අමෙරිකාවේ ෂෙල්, දැන් ලංකාවේ…
පුවත්
1 min read
152

අමෙරිකාවේ ෂෙල්, දැන් ලංකාවේ…

February 26, 2025
0

අමෙරිකාවේ RM PARKS සමාගම විසින් ෂෙල් වෙළෙඳ සන්නාමය යටතේ මෙරට මුල්ම ඉන්ධන පිරවුම්හල අද (26) අඹතලේ ප්‍රදේශයේදී විවෘත කරනු ලැබුවා. මෙම විවෘත කිරීමේ උත්සවය අමෙරිකානු තානාපති ජුලි චන්ග්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. RM PARKS සමාගම ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළඳපොළට පිවිසෙන සිව්වැනි සමාගම වන අතර, ශ්‍රී ලංකාව පුරා පිහිටි සිල්ලර ඉන්ධන පිරවුම්හල් 150ක

Continue Reading