රනිල්ට ඩෝං ගිය Al Jazeera සංවාදය
පුවත්
1 min read
205

රනිල්ට ඩෝං ගිය Al Jazeera සංවාදය

March 7, 2025
0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වූ Al Jazeera නාලිකාවේ Head to Head රූපවාහිනී සංවාදයක් ඊයේ (06) විකාශය වුනා. එම සංවාදයේදී රනිල් වික්‍රමසිංහ ජනපති ධුරයට පත් වූ විගස අරගලය මර්ධන​ය කළ ආකාර​ය, ඔහු අගමැතිව සිටි සමයේ සිදුවූ පාස්කු ප්‍රහාරය සඳහා වගවීම, පළාත් සභා මැතිවරණය නොපවත්වමින් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම, බටලන්ද වදකාගාරය මෙහෙයවීම

Continue Reading
කරුණාකර ජල ගැටළුවට ස්ථීර විසදුමක් ලබාදෙන්න – අනුර
පුවත්
1 min read
231

කරුණාකර ජල ගැටළුවට ස්ථීර විසදුමක් ලබාදෙන්න – අනුර

March 7, 2025
0

ගොවි ජනතාවගේ දීර්ඝ කාලීන ගැටලුවක් වන ජල ගැටලුවට ස්ථීරසාර විසඳුමක් ලබා දීමේ අරමුණින් මෙවර අය-වැයෙන් වාරි කර්මාන්තය සඳහා විශාල මුදලක් වෙන් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ මෙරට වාරි පද්ධතියේ සංවර්ධනය සඳහා ගත යුතු ඉදිරි පියවර සහ මෙවර අය-වැයෙන් වාරි කර්මාන්තය වෙනුවෙන් වෙන් කරන ලද ප්‍රතිපාදන යෙදවීම

Continue Reading
දේශබන්දුව සොයාදෙන්න… මුදල් තෑගි?
පුවත්
0 min read
185

දේශබන්දුව සොයාදෙන්න… මුදල් තෑගි?

March 6, 2025
0

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග අද (06) සහභාගී වූ මාධ්‍ය හමුවක දී මේ බව කියා සිටියේය. හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට කණ්ඩායම් කිහිපයක් යොදවා

Continue Reading
ඉන්දියාවෙන් බස් රථ මිලදී ගැනීම රුපියල් මිලියන 3010ක් අමතරව ගෙවීමක්
පුවත්
0 min read
177

ඉන්දියාවෙන් බස් රථ මිලදී ගැනීම රුපියල් මිලියන 3010ක් අමතරව ගෙවීමක්

March 6, 2025
0

විද්‍යාත්මක පදනමකින් හා අවශ්‍යතා විශ්ලේෂණයකින් තොරව ඉන්දියාවෙන් බස් රථ මිලදී ගැනීම හේතුවෙන් රුපියල් මිලියන 3010ක් අමතරව ගෙවීමට සිදුව ඇතැයි අනාවරණය වී තිබෙනවා. ඒ, විගණකාධිපති දෙපාර්තමේන්තුව 2023 වසරට අදාළ වාර්ෂික විගණන වාර්තාව නිකුත් කිරීමත් සමගයි. ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලැබුණු අමෙරිකානු ඩොලර් මිලියන 20ක මුදලක් ගෙවා එම බස් රථ

Continue Reading
අයකර ගතයුතු බදු අයකරගැනීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීමක්…
පුවත්
0 min read
203

අයකර ගතයුතු බදු අයකරගැනීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීමක්…

March 6, 2025
0

සම්පූර්ණ බදු ආදායම් නිසි පරිදි රැස්කිරීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මූලික වගකීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර සිටී. ජනාධිපති ලේකම් කාර්යාලයේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය. වත්මන් වසර සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉලක්කගත කර ඇති බදු ආදායම සම්පූර්ණයෙන් සපුරාගැනීම සඳහා

Continue Reading
අපේ මුහුදු සීමාවට ඉන්දීය ධීවරයින් එවන්න එපා…
පුවත්
0 min read
212

අපේ මුහුදු සීමාවට ඉන්දීය ධීවරයින් එවන්න එපා…

March 6, 2025
0

උතුරේ ධීවර ප්‍රජාවට දැඩි ලෙස බලපෑම් එල්ල කරමින් ඉන්දීය ධීවරයින් විසින් සිදු කරන මෙරට මත්ස්‍ය සම්පත කොල්ලකෑම වහාම නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කර ඇති බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කර සිටී. පාර්ලිමේන්තුවේ පැවති විවාදයකදී අදහස් දැක්වූ ඔහු මෙම කරුණු අවධාරණය කළේය. මේ අතර,

Continue Reading
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළියෙදී
පුවත්
0 min read
284

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළියෙදී

March 6, 2025
0

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට තීරණය කර ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. ඒ අනුව ජාතික වෙසක් සතිය මැයි 10 සිට 16 දක්වා ක්‍රියාත්මක වන බව අමාත්‍යාංශය සඳහන් කරයි. “භජේථ මිත්තේ කල්‍යාණේ” හෙවත් “යහපත් මිතුරන් ඇසුරු කරන්න” යන තේමාව යටතේ මෙවර

Continue Reading
GMOA වර්ජනය අත්හිටුව
පුවත්
0 min read
265

GMOA වර්ජනය අත්හිටුව

March 4, 2025
0

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (05) දින සිට දියත් කිරීමට සැලසුම් කර තිබූ දීපව්‍යාප්ත වැඩවර්ජනය අත්හිටුවා තිබේ. එහි ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතපාල සඳහන් කළේ අද (04) දහවල් සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගත් බවය. “අද අපි තීරණය කළා හෙට දිනයේදී පවත්වන්නට නියමිතව තිබූ මෙම

Continue Reading
ශ්‍රී ලංකාවේ ළමා ගැබ් ගැනීම්: 2024 වසරේ දී වාර්තා වූ ‘ළමා මව්වරුන්’ අතර වයස අවුරුදු 10ක දැරියක්
විශේෂංග
1 min read
588

ශ්‍රී ලංකාවේ ළමා ගැබ් ගැනීම්: 2024 වසරේ දී වාර්තා වූ ‘ළමා මව්වරුන්’ අතර වයස අවුරුදු 10ක දැරියක්

March 4, 2025
0

ශ්‍රී ලංකාවේ පාසල් යා යුතු වයසේ පසුවන ගැහැනු ළමුන් අතරින් වාර්තා වී ඇති ළමා මව්වරුන් අතර වයස අවුරුදු 10ක කුඩා දැරියක් ද සිටින බව නිල දත්තවලට අනුව අනාවරණය විය. පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාවේ දත්තවලට අනුව 2023 දී පාසල් යන වයසේ ගැහැනු ළමුන් 163 දෙනෙකු ගැබ්නි මව්වරුන් ලෙස

Continue Reading
යුක්රේනයට හමුදා ආධාර දීම නවත්වනවා – ට්‍රම්ප්
පුවත්
1 min read
274

යුක්රේනයට හමුදා ආධාර දීම නවත්වනවා – ට්‍රම්ප්

March 4, 2025
0

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සමඟ ඇයිහොඳයිකම් පළුදු වීමත් සමඟ, රුසියන් හමුදා සමඟ සටන් වැදීමට යුක්රේනයට ලබා දෙන සියලුම හමුදා ආධාර නැවැත්වීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ. ට්‍රම්ප් පරිපාලනයේ නිලධාරීන් මේ බව තහවුරු කර ඇතැයි මීට ටික වෙලාවකට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ‘ෆොක්ස්’ පුවත් සේවය සඳහන් කළේ,

Continue Reading