ජවිපෙ 60 වෙනි උපන් දිනය අදයි
විශේෂංග
0 min read
625

ජවිපෙ 60 වෙනි උපන් දිනය අදයි

May 14, 2025
0

ශ්‍රී ලාංකීය වමේ ව්‍යාපාරයට නව විප්ලවවාදී පක්ෂයක් බිහි කිරීමේ මූලික සාකච්ඡාව 1965 මැයි 14 වෙනි දින රෝහණ විජේවීර ගේ මූලිකත්වයෙන් සත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් ගාල්ල අක්මීමන දී සිදු කරනු ලැබීය. මේ ආකාරයෙන් ආරම්භ කළ දේශපාලන ව්‍යාපාරය පසුව ජනතා විමුක්ති පෙරමුණ ලෙස නම් කළ අතර, එහි 60 වෙනි වර්ෂ පූර්ණ

Continue Reading
ගැරඩිඇල්ල බස් අනතුර සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක්
පුවත්
1 min read
481

ගැරඩිඇල්ල බස් අනතුර සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක්

May 13, 2025
0

කොත්මලේ , ගැරඩිඇල්ල බස් අනතුර සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර තිබේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා ප්‍රධානත්වය දරණ එම කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ,  නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර, නියෝජ්‍ය පොලිස්පති මංජුල සෙනරත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණගල සහ යාන්ත්‍රික ඉංජිනේරු

Continue Reading
පාර්ලිමේන්තුවේ හිටපු ලොක්කෙක් හිතුමතේට රට ගිහින්
පුවත්
1 min read
136

පාර්ලිමේන්තුවේ හිටපු ලොක්කෙක් හිතුමතේට රට ගිහින්

May 13, 2025
0

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේදී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගිවී ඒ සඳහා පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්යාලයේ (Foreign Relation and Protocol) රුපියල් කෝටියකට වැඩි මුදලක් භාවිත කර ඇති බවට තොරතුරු අනාවරණයවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. එම කාර්යාලයේ මුදල් සීමාවකින් තොරව භාවිතා කිරීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට

Continue Reading
රාජ්‍ය වෙසක් සැමරුම නුවරඑළියේදී ..
පුවත්
1 min read
145

රාජ්‍ය වෙසක් සැමරුම නුවරඑළියේදී ..

May 12, 2025
0

රාජ්‍ය වෙසක් සැමරුම නුවරඑළියේදී පැවැත්වෙයි. එය ලබන 16 වැනිදා දක්වා ක්‍රියාත්මකයි. මෙවර ජාතික වෙසක් සතිය සැමරෙන්නේ, කළණ මිතුරන් ඇසුරු කරමු යන්න තේමා කර ගනිමින් ය. මේ අතර, වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සැල් 8712 ක් ලියාපදිංචි කර ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම සංගමය දැනුම් දෙන්නේ, සෞඛ්‍යාරක්ෂිතව

Continue Reading
බන්ධනාගාර ගත සිරකරුවන්ට විශේෂ රාජ්‍ය සමාවක්
පුවත්
1 min read
136

බන්ධනාගාර ගත සිරකරුවන්ට විශේෂ රාජ්‍ය සමාවක්

May 12, 2025
0

2025.05.12 වන දිනට යෙදෙන වෙසක් පුර පසළොස්වක පෝය දිනය වෙනුවෙන් ජනාධිපතිතුමා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන ව්‍යවස්ථාව මගින් පැවරී ඇති බලතල අනුව බන්ධනාගාර ගත සිරකරුවන්හට විශේෂ රාජ්‍ය සමාවක් ප්‍රධානය කර ඇත. ඒ අනුව පහත සදහන් පරිදි නියමයන් හා කොන්දේසි යටතේ මෙම විශේෂ රාජ්‍ය සමාව සිරකරුවන් හට ප්‍රධානය කර ඇත. •බන්ධනාගාරගතව දඩුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවන

Continue Reading
වෙසක් පුර පසළොස්වක පොහොය අදයි
පුවත්
0 min read
136

වෙසක් පුර පසළොස්වක පොහොය අදයි

May 12, 2025
0

බුදු තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (12) යෙදී තිබේ. බුදුරජාණන් වහන්සේගේ ඉපදිම, බුදුවීම සහ පිරිනිවන්පෑම සිදුවුයේ අදවන් පොහෝ දිනකය. ශාසනික වැදගත්කම් රාශියකින් යුත් වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ලක්වාසී මෙන්ම සමස්ත ලෝකවාසී ජනතාව ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට ප්‍රමුඛත්වය ලබාදෙමින් මහත් හරසින් යුතුව සමරනු ලබයි. මේ අතර තුනුරුවන්

Continue Reading
රනිල්-සජිත් සංසාර වෛරය කොළඹටත් එයි.. නගර සභා බලය මාලිමාවට
පුවත්
0 min read
170

රනිල්-සජිත් සංසාර වෛරය කොළඹටත් එයි.. නගර සභා බලය මාලිමාවට

May 10, 2025
0

කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විපක්ෂය බලය පිහිටුවීම ගැටලුකාරී වී ඇතැයි වාර්තාවේ. මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතුවී බලය පිහිටුවා ඒ ගමන සාර්ථක

Continue Reading
ටීචර් අම්මා වෘෂණ කෝෂවලට පහර දීමකින් තරුණයෙක් රෝහලේ… ඇය පලා යයි…
පුවත්
0 min read
151

ටීචර් අම්මා වෘෂණ කෝෂවලට පහර දීමකින් තරුණයෙක් රෝහලේ… ඇය පලා යයි…

May 10, 2025
0

මෑත කාලයේ ආන්දෝලනාත්මක සිදුවීමක් සම්බන්ධයෙන් කතාබහට ලක් වූ ජනප්‍රිය ශිෂ්‍යත්ව උපකාරක පන්ති ගුරුවරියක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ කරමින් සිටියි. ඒ ඇය, ඇගේ සැමියා සහකළමනාකරු විසින් තරුණයෙකුට පහර දීමේ සිදුවීමක් සම්බන්ධයෙනි. අදාළ තරුණයා පහරදීමෙන් තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර පහර කෑමෙන් තරුණයාගේ වෘෂණ කෝෂ වලට හානි සිදුව

Continue Reading
පුංචි ඡන්දෙන් ජනතාව ආණ්ඩුවට සංඥාවක් දුන්නා
පුවත්
1 min read
204

පුංචි ඡන්දෙන් ජනතාව ආණ්ඩුවට සංඥාවක් දුන්නා

May 10, 2025
0

පළාත් පාලන මැතිවරණයේදී  ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ  නානායක්කාර මහතා පැවසීය. එම සංඥාව තේරුම්ගෙන වැරදි නිවැරදි කරගෙන ඉදිරියට ගමන් කරන බව ද ඔහු ප්‍රකාශ කළේය. නානායක්කාර මහතා මෙසේද පැවසීය. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජය ලැබුවේ මාලිමාව නමුත් ජය සමරන්නේ අද

Continue Reading
ජනපති පාප්තුමන්ට සුබ පතයි
පුවත්
1 min read
139

ජනපති පාප්තුමන්ට සුබ පතයි

May 9, 2025
0

14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ. ජනාධිපතිවරයා මෙලෙස සුබ පැතුම් එක් කර ඇත්තේ සිය x ගිණුමේ සටහනක් තබමිනි.  “ඔබ වහන්සේගේ භූමිකාව විශාල වගකීමක් දරන අතර ඒ හරහා ලෝවාසී ජනතාවට මඟ පෙන්වීමට ශක්තිය ප්‍රාර්ථනා කරමි. ඔබගේ නායකත්වය ලොව පුරා සිටින ජනතාවට බලාපොරොත්තුවක්

Continue Reading