නීති විරෝධී මූල්‍ය යෝජනා ආයතන 20ක් ගැන විමර්ශන
පුවත්
0 min read
155

නීති විරෝධී මූල්‍ය යෝජනා ආයතන 20ක් ගැන විමර්ශන

December 21, 2024
0

නීති විරෝධී මූල්‍ය යෝජනා ක්‍රියාත්මක කළ ආයතන 20කට එරෙහිව විමර්ශන ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එහි මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව පැවසුවේ, ඉන් ඇතැම් ආයතන පිළිබඳව නීතිමය කටයුතු අධිකරණයේ ක්‍රියාත්මක බවයි. සෙසු ආයතන පිළිබඳ අධිකරණ කටයුතු ආරම්භ කිරීම සඳහා විමර්ශන සිදුකරමින් ඇතැයිද මහ බැංකුව සඳහන් කළේ ය. එවැනි

Continue Reading
අකුරැස්ස සමූපකාර ඡන්දයේ නියෝජිතයන් 100න් 100ම මාළිමාවට
පුවත්
0 min read
105

අකුරැස්ස සමූපකාර ඡන්දයේ නියෝජිතයන් 100න් 100ම මාළිමාවට

December 21, 2024
0

අකුරැස්ස විවිධ සේවා සමූපකාර සමිතිය සඳහා මහ සභා නියෝජිතයන් පත් කර ගැනිම වෙනුවෙන් අද දින (21) නාම යෝජනා කැඳවූ අතර ප්‍රාදේශික 58 ක් සඳහා නියෝජිතයින් 100 ක් වශයෙන් පත් වීමට නියමිතව තිබූ අතර ඒ කිසිදු ප්‍රදේශිකයක් සඳහා වෙනත් කිසිදු කණ්ඩායමක් නාමයෝජනා ලාබා නොදිම හේතුවෙන් නියෝජතයින් 100දෙනාම නිතරඟයෙන්ම මාලිමාවෙන් පත්වී තිබෙනවා.

Continue Reading
පළාත් පාලන මැතිවරණය සිංහල අවුරුද්දට පෙර
පුවත්
0 min read
117

පළාත් පාලන මැතිවරණය සිංහල අවුරුද්දට පෙර

December 21, 2024
0

එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර පළාත් පාලන මැතිවරණය සහ ලබන වසර අවසානයට පෙර පළාත් සභා මැතිවරණය පවත්වා අවසන් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අද පස්වරුවේ මහනුවරට පැමිණ මල්වතු , අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා සිටියා.

Continue Reading
“ක්ලීන් ශ්‍රී ලංකා” ස්ථාපිත කරයි… ගැසට්එක මෙන්න…
පුවත්
1 min read
131

“ක්ලීන් ශ්‍රී ලංකා” ස්ථාපිත කරයි… ගැසට්එක මෙන්න…

December 21, 2024
0

ආර්ථික, දේශපාලන, සමාජීය සහ සංස්කෘතික පරිවර්තනයක් උදෙසා ජනාධිපති අනුර දිසානායකගේ සංකල්පයක් අනුව රජය මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩ සටහන සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපිත කර එහි සාමාජිකයන් පත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අති විශේෂ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර තිබේ. ඒ

Continue Reading
පෙර පාසල් දරුවන්ට ලබාදෙන ආහාර දීමනාව වැඩිකෙරේ
පුවත්
0 min read
114

පෙර පාසල් දරුවන්ට ලබාදෙන ආහාර දීමනාව වැඩිකෙරේ

December 19, 2024
0

මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හා පෙර පාසල් දරුවන් සඳහා ලබාදෙන උදෑසන ආහාර වේල 2025 වර්ෂයේ සිට දරුවන් 155,000ක් දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවි තිබේ. ඒ අනුව මේ වනවිට එක් දරුවෙකුට දිනකට ලබාදෙන රුපියල් 60ක මුදල රුපියල් 100 දක්වා වැඩි කිරීමටත් රජය තීරණය කර ඇත. අද (19) පැවති කැබිනට් තීරණ

Continue Reading
මහින්දානන්දට, නලින් ප්‍රනාන්දුට එරෙහි කැරම් බෝඩ් නඩුව කල්යයි!
පුවත්
0 min read
86

මහින්දානන්දට, නලින් ප්‍රනාන්දුට එරෙහි කැරම් බෝඩ් නඩුව කල්යයි!

December 19, 2024
0

ක්‍රීඩා සංගම් අතර බෙදාහරින බව පවසා ජනාධිපතිවරණය පැවති 2015 වසරේ සතොස ආයතනය මගින් කැරම් බෝඩ් සහ දාම් ලෑලි 14,000ක් බැගින් ආනයනය කොට එවකට ජනාධිපති සහ ජනාධිපති පේක්ෂක මහින්ද රාජපක්ෂගේ ප්‍රතිරූපය වර්ධනය වන අයුරින් බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන 5කට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේට සහ සතොස

Continue Reading
ඥානසාර හිමිට වරෙන්තු
පුවත්
0 min read
83

ඥානසාර හිමිට වරෙන්තු

December 19, 2024
0

ඉස්ලාම් දහමට අපහාස කළේ යැයි ගොනුකර ඇති නඩුවක විත්තිකරුවකු ලෙස නම්කර සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම නඩුව කැඳවූ අවස්ථාවේ අද (19) අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේය. මෙම නඩුවේ තීන්දුව අද (19) දින ප්‍රකාශයට

Continue Reading
අර්චුනාගෙන් කෝටි 100ක් ඉල්ලා නඩු!
පුවත්
0 min read
84

අර්චුනාගෙන් කෝටි 100ක් ඉල්ලා නඩු!

December 19, 2024
0

යාපනය දිස්ත්‍රීක් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා විසින් තමන්ට හා රෝහලේ කීර්තිනාමයට අපහාස කලේ යැයි පවසමින් මන්ත්‍රීවරයාට එරෙහිව රුපියල් මිලියන 100 ක් ඉල්ලා යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ටී. සත්‍යමූර්තී විසින් යාපනය අධිකරණයේදී අපහාස නඩුවක් ගොනු කොට තිබෙනවා. යාපනය මහ රෝහලට ඇතුල් වී කාර්ය මණ්ඩලයට බාධා කිරීම සහ රෝහල් අධ්‍යක්ෂක

Continue Reading
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම් පිළිබඳ විස්තර…
පුවත්
1 min read
105

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම් පිළිබඳ විස්තර…

December 19, 2024
0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රථම නිල සංචාරය ලෙස ඉන්දියාවේ පවත්වන ලද සාර්ථක සංචාරය අතරතුර දෙරට අතර ඇති කර ගත් එකඟතා පිළිබඳ විස්තර පහත දැක්වේ. 1 ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ 3 වන හා 4 වන අදියර, දූපත් 3 දෙමුහුම් පුනර්ජනනිය බලශක්ති ව්‍යාපෘතිය හා ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක වන ඉහළ බලපෑමක් සහිත ප්‍රජා

Continue Reading
සජිත් උපාධි සහතිකය පෙන්වයි, උප්පැන්නෙත් ගෙනල්ලා
පුවත්
1 min read
120

සජිත් උපාධි සහතිකය පෙන්වයි, උප්පැන්නෙත් ගෙනල්ලා

December 18, 2024
0

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවට තම අධ්‍යාපන සහතික සියල්ල රැගෙන ඇවිත් ඒවා ඉදිරිපත් කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:- සෙන්රිජෙට් කොන්වන්ට් එකේ මම පෙර පාසල් ගියා.ඉන් පසුව ශාන්ත තෝමස් ප්‍රාථමික විද්‍යාලයට ගියා.පසුව රාජකීය විද්‍යාලයට ගියා.මේ රටේ ඕලෙවල් විභාගයට මුහුණ දුන්නේ නැහැ.මා කාලයක් කනිටු ශිෂ්‍ය නායකයෙක් විදියටත් හිටියා. ඉන්

Continue Reading