සජිත් ගොළු වෙයි…ප්‍රබලයන් බලු වෙයි…
පුවත්
1 min read
135

සජිත් ගොළු වෙයි…ප්‍රබලයන් බලු වෙයි…

June 11, 2025
0

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පසුගිය දින ගණනාවක් පුරා දැඩි නිහඬතාවයක සිටි අතර, කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන එම පක්ෂයේ ප්‍රබලයන් සිව් දෙනෙකු ද නිහඬතාවයක ගිල්ලා ඇතැයි වාර්තා වේ. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, එස්. එම්. මරික්කාර්, හිරුනිකා ප්‍රේමචන්ද්‍ර සහ එරාන් වික්‍රමරත්න යන සිව් දෙනා නිහඬ

Continue Reading
ජනපති අනුර අද ජර්මානු ජනපති හමුවෙයි.
පුවත්
0 min read
217

ජනපති අනුර අද ජර්මානු ජනපති හමුවෙයි.

June 11, 2025
0

ජර්මන් සංචාරය අරඹමින්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(11) එරට ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර් හමුවීමට නියමිතව තිබේ. තුන් දින නිල සංචාරයක් අරඹමින් ජනාධිපතිවරයා ඊයේ(10) රාත්‍රියේ ජර්මනිය බලා පිටත්ව ගියේ එරට ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුවයි. ජර්මනියේ සංචාරක හා සංචාරක කර්මාන්ත සංගම්වල නියෝජිතයින් හමුවීමට ද ජනාධිපතිවරයා සැලසුම් කර තිබේ. විදේශ කටයුතු අමාත්‍ය විජිත

Continue Reading
අපරාධවලට සම්බන්ධ ආරක්ෂක අංශ සාමාජිකයින්  3,103 දෙනෙකු අත්තඩංගුවට
පුවත්
1 min read
237

අපරාධවලට සම්බන්ධ ආරක්ෂක අංශ සාමාජිකයින් 3,103 දෙනෙකු අත්තඩංගුවට

June 9, 2025
0

නීති විරෝධී ලෙස සේවය අත්හැර ගොස් විවිධ අපරාධවලට සම්බන්ධ වී සිටි ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුළු 3,103 දෙනෙකු පසුගිය මාස 3 තුළ අත්තඩංගුවට ගෙන ඇති බව නිල නිවේදනයක් මගින් දැනුම් දී තිබේ. ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලීන් හේරත් හෙළි කර තිබෙන්නේ පෙබරවාරි 22 වෙනිදා සිට මැටි 08 වෙනි දින දක්වා

Continue Reading
කිරි ගවයින්ගෙන් කෝටි 221කට විද්දේ කවුද?
පුවත්
0 min read
170

කිරි ගවයින්ගෙන් කෝටි 221කට විද්දේ කවුද?

June 9, 2025
0

කිරි ගවයන් ආනයනය කිරීමේ දී රුපියල් කෝටි 211ක මුදලක් කොල්ල කන ලද දේශපාලන ප්‍රබලයන් පිළිබඳව අනාවරණය වෙමින් පවතී. ග්‍රාමීය ආර්ථික සංවර්ධන අමාත්‍යංශය පැවති කාලයේ කිරි ගවයන් 15,000ක් ආනයනය කරන මුවාවෙන් මෙම මහජන මුදල් මංකොල්ලය සිදු කර තිබේ. මේ පිළිබඳව විගණන වාර්තාවකින් තොරතුරු හෙළි කර ඇති අතර, ඒ මත පදනම් ව

Continue Reading
රනිල්ගේ සමීපතමයා රවී කොටුවෙයි
පුවත්
1 min read
207

රනිල්ගේ සමීපතමයා රවී කොටුවෙයි

June 5, 2025
0

බැඳුම්කර මංකොල්ලය සිදු කිරීම පිළිබඳව ප්‍රධාන වග උත්තරකරුවෙකු වී සිටින රවී කරුණානායකට එරෙහි නඩුව යළි කැඳවීමට අධිකරණය නියෝග කර තිබේ. රනිල් වික්‍රමසිංහ මහ බැංකුව බාර අමාත්‍යවරයා ලෙසින් සිටි 2015 වර්ෂයේ දී එම මහා පරිමාණ බැංකු කොල්ලය සිදු කරනු ලැබීය. අර්ජුන් ඇලෝසියස්ගේ පර්පචුවල් ට්‍රෙෂරීස් නම් බ්‍රෝකර් සමාගම එම කොල්ලයට ඍජුව ම

Continue Reading
අලුත් පංති 4ක්
පුවත්
1 min read
165

අලුත් පංති 4ක්

June 5, 2025
0

ශ්‍රී ලංකාව නව පුනරුද යුගයකට ගෙන යාම වෙනුවෙන් ජනතාව දැනුමෙන් සන්නද්ධ කරන සාකච්ඡා මාලාවක් DeepMinds යනුවෙන් ස්වාධීන රූපවාහිනිය මගින් ආරම්භ කර තිබේ. එයට සහභාගී කර ගෙන සිටි අචාර්ය සුනිල් විජේසිරිවර්ධන තිරසාර සංවර්ධනයක් පිළිබඳව සංකල්ප රැසක් ඉදිරිපත් කර ඇති අතර, එම වීඩියෝ දෙක පහත පළවේ.

Continue Reading
ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමට
පුවත්
0 min read
198

ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමට

June 5, 2025
0

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණ තිබේ.

Continue Reading
ජාතික බදු සතිය අද ඇරඹෙයි..
පුවත්
0 min read
141

ජාතික බදු සතිය අද ඇරඹෙයි..

June 2, 2025
0

ජාතික බදු සතිය අද ආරම්භ වෙයි. එහි සමාරම්භක උත්සවය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙන්නේ, ජනාධිපති කාර්යාලයේදී ය. රජයේ බදු ආදායම ඉහළ නැංවීමේ අරමුණින් ජාතික බදු සතිය අද සිට ලබන 08 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙයි.

Continue Reading
පළාත් පාලන ආයතන 161 ක වැඩ අදින් ඇරැඹෙයි
පුවත්
0 min read
121

පළාත් පාලන ආයතන 161 ක වැඩ අදින් ඇරැඹෙයි

June 2, 2025
0

පලාත් පාලන ආයතන 161 ක් අද (02) දින සිට වැඩ කටයුතු ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. පසුගිය මැයි 6 දා පැවැති පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ ප්‍රතිඵල අනුව රාජ්‍ය පරිපාලන, පලාත් සභා හා පලාත් පාලන අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයේ පලාත් පාලන ආයතනවල නිල කාලය අදින් ආරම්භ

Continue Reading
ජනතාවගේ මූලික සහ කඩිනම් අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් ඉදිරි අයවැයෙන් ප්‍රතිපාදන – ජනපති
පුවත්
0 min read
129

ජනතාවගේ මූලික සහ කඩිනම් අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් ඉදිරි අයවැයෙන් ප්‍රතිපාදන – ජනපති

May 30, 2025
0

2026 අයවැය සඳහා අදහස් හා යෝජනා ලබා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු හා මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් අතර සාකච්ඡාවක් ඊයේ (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ඉදිරි අයවැය සැකසීමේදී දිස්ත්‍රික් මට්ටමින් ජනතාවගේ මූලික සහ කඩිනම් අවශ්‍යතා සපුරාලීමට ප්‍රමුඛත්වය ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපති මෙහිදී අවධාරණය කර ඇත.

Continue Reading