2030 වන විට ඩිජිටල් ආර්ථිකය ඩොලර් බිලියන 30 දක්වා වර්ධනය කිරීමට සැලසුම් : සුපර් ඇප් සහ ඩිජිටල් හැඳුනුම්පත මේ වසරේම
පුවත්
1 min read
27

2030 වන විට ඩිජිටල් ආර්ථිකය ඩොලර් බිලියන 30 දක්වා වර්ධනය කිරීමට සැලසුම් : සුපර් ඇප් සහ ඩිජිටල් හැඳුනුම්පත මේ වසරේම

February 25, 2026
0

2030 වසර වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය අමෙරිකානු ඩොලර් බිලියන 30 දක්වා වර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය සහ 2026 වර්ෂය සඳහා වන සංවර්ධන සැලසුම් පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය

Continue Reading
රට ගොඩනගන ගමනට ඩයස්පෝරාවේ සහාය ඇමති බිමල්ගේ පැසසුමට
පුවත්
1 min read
26

රට ගොඩනගන ගමනට ඩයස්පෝරාවේ සහාය ඇමති බිමල්ගේ පැසසුමට

February 25, 2026
0

යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ ආරාධනයකට අනුව බෙල්ජියම, නෙදර්ලන්තය, ජර්මනිය සහ අයර්ලන්තය යන රටවල සංචාරයක නිරතව සිටින ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, පසුගිය 22 වැනිදා නෙදර්ලන්තයේ ලෙයිදන් (Leiden) නගරයේදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවිය. මෙහිදී අමාත්‍යවරයා ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ පසුගිය මාස 15ක කාලය තුළ රටේ

Continue Reading
සංචාරක කර්මාන්තයෙන් සුබ ලකුණු: 2026 සංචාරක පැමිණීම ලක්ෂ 05 ඉක්මවයි
පුවත්
1 min read
27

සංචාරක කර්මාන්තයෙන් සුබ ලකුණු: 2026 සංචාරක පැමිණීම ලක්ෂ 05 ඉක්මවයි

February 25, 2026
0

2026 වසරේ මේ දක්වා ගත වූ කාලසීමාව තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 05 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) නිවේදනය කරයි. එම අධිකාරිය නිකුත් කළ නවතම දත්තවලට අනුව, ජනවාරි 01 වැනිදා සිට පෙබරවාරි 22 වැනිදා දක්වා කාලය තුළ සමස්ත සංචාරකයින් 505,751 දෙනෙකු ශ්‍රී

Continue Reading
රනිල් බේරාගන්න එජාපය ජාත්‍යන්තර සංවිධාන හමුවට
පුවත්
0 min read
25

රනිල් බේරාගන්න එජාපය ජාත්‍යන්තර සංවිධාන හමුවට

February 24, 2026
0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ධුරය දැරූ සමයේ රුපියල් ලක්ෂ 166ක මහජන මුදල් අවභාවිතා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පවතින අධිකරණ ක්‍රියාමාර්ගවලට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. පක්ෂයේ ජාතික සංවිධායක හරීන් ප්‍රනාන්දු මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ, ලෝක පාර්ලිමේන්තු සංසදය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, එක්සත් ජාතීන්ගේ සංවිධානය

Continue Reading
අන්තර්ජාලයෙන් සල්ලි ඉල්ලන ‘නව පරපුරේ හිඟන්නන්ට’ අහුවෙන්න එපා!”
වීඩියෝ
1 min read
28

අන්තර්ජාලයෙන් සල්ලි ඉල්ලන ‘නව පරපුරේ හිඟන්නන්ට’ අහුවෙන්න එපා!”

February 24, 2026
0

විවිධ හේතූන් දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ මුදල් එකතු කිරීමේ ජාවාරම් මේ දිනවල බහුලව ක්‍රියාත්මක වන බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරී භාරත තෙන්නකෝන් පවසයි. තමන්ගේ යූටියුබ් නාලිකාව ඔස්සේ අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, ඇතැම් පුද්ගලයින් සහ සංවිධාන විවිධ බොරු හේතු දක්වමින් සාමාන්‍ය ජනතාව රවටා විශාල වශයෙන් මුදල් උපයන බවයි. “මිනිස්සුන්ට සල්ලි හදිස්සියක්

Continue Reading
රජයේ ජනප්‍රියත්වය 65% පනී; ආර්ථික විශ්වාසය දෙගුණ වෙයි – සමීක්ෂණ වාර්තා හෙළි කරයි
පුවත්
1 min read
27

රජයේ ජනප්‍රියත්වය 65% පනී; ආර්ථික විශ්වාසය දෙගුණ වෙයි – සමීක්ෂණ වාර්තා හෙළි කරයි

February 24, 2026
0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ වත්මන් රජය සම්බන්ධයෙන් සිදු කළ ජනමත විමසුම් දෙකක ප්‍රතිඵල නිකුත් කිරීමත් සමඟ, දේශපාලන සහ ආර්ථික විශ්ලේෂකයින්ගේ දැඩි අවධානය ඒ වෙත යොමු වී තිබේ. වෙරිටේ රිසර්ච් ආයතනය (Verité Research) සහ කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාඥයින්ගේ සංගමය (SSA) සිදු කළ සමීක්ෂණ වාර්තාවලින් හෙළි වී ඇත්තේ රජයේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්

Continue Reading
“ඉන්දියාව අපිත් එක්ක 13 ගැන කතා කළේවත් නෑ” – ඉන්දීය සංචාරයෙන් පසු ටිල්වින් සිල්වාගෙන් හෙළිදරව්වක්!
පුවත්
1 min read
30

“ඉන්දියාව අපිත් එක්ක 13 ගැන කතා කළේවත් නෑ” – ඉන්දීය සංචාරයෙන් පසු ටිල්වින් සිල්වාගෙන් හෙළිදරව්වක්!

February 23, 2026
0

ජාතික ජන බලවේගයේ (NPP) නියෝජිත පිරිසක් පසුගියදා ඉන්දියාවේ කළ නිල සංචාරයේදී, එරට රජයෙන් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෝ පළාත් සභා සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් හෝ සාකච්ඡාවක් සිදු නොවූ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කරයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ප්‍රවීණ මාධ්‍යවේදී අශෝක ඩයස් මහතා මෙහෙයවන

Continue Reading
“දරුවන් ප්‍රාණ ඇපයට ගන්නා වර්ජන ඉදිරියේ අපි දණ නමන්නේ නැහැ!” – නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන
පුවත්
1 min read
24

“දරුවන් ප්‍රාණ ඇපයට ගන්නා වර්ජන ඉදිරියේ අපි දණ නමන්නේ නැහැ!” – නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන

February 23, 2026
0

සාධාරණ ඉල්ලීම් සඳහා වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කිරීමට රජය සූදානම් වුවද, රටේ දරුවන්ගේ අනාගතය හෝ ජනතාව ප්‍රාණ ඇපයට ගනිමින් සිදුකරන බලහත්කාරී වැඩවර්ජන හමුවේ කිසිවිටෙකත් පසුබට වී දණ නොනමන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන දැඩිව අවධාරණය කරයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ප්‍රවීණ මාධ්‍යවේදී වසන්ත මාසිංහගේ මෙහෙයවන

Continue Reading
2016න් පසු එක්වූ රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම වැටුප යළි හිමිවෙයි; පත්වීම් ලිපි සංශෝධනයට චක්‍රලේඛයක්
පුවත්
0 min read
23

2016න් පසු එක්වූ රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම වැටුප යළි හිමිවෙයි; පත්වීම් ලිපි සංශෝධනයට චක්‍රලේඛයක්

February 23, 2026
0

2016 වර්ෂයේ ජනවාරි මස 01 වැනිදායින් පසු රාජ්‍ය සේවයට බඳවා ගත් නිලධාරීන්ට අහිමි කර තිබූ විශ්‍රාම වැටුප් උරුමය යළි ලබා දීම සඳහා ඔවුන්ගේ පත්වීම් ලිපි සංශෝධනය කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ අනුව, ඊට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛය සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන

Continue Reading
දරුවන්ගේ අධ්‍යාපන සිහිනය සැබෑ කළ නිප්පොන් කේන්ද්‍රයේ සේවය අගමැතිනියගේ පැසසුමට
පුවත්
1 min read
29

දරුවන්ගේ අධ්‍යාපන සිහිනය සැබෑ කළ නිප්පොන් කේන්ද්‍රයේ සේවය අගමැතිනියගේ පැසසුමට

February 23, 2026
0

මෙරට දරුවන්ගේ අධ්‍යාපන සිහිනය සැබෑ කරමින් ගුණගරුක පුරවැසියන් බිහි කිරීමට ශ්‍රී ලංකා නිප්පොන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රය (SNECC) හරහා පූජ්‍ය මීගහතැන්නේ චන්දසිරි නාහිමියන් ඉටුකරන සමාජ සේවය අතිශය ප්‍රශංසනීය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා නිප්පොන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රය ආරම්භ කර වසර 40ක් සපිරීම සහ එහි මහලේකම්,

Continue Reading